wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

කාලය පැය 1 ..සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

පහත සඳහන් ප්‍රකාශ සිදු කරන ලද්දේ කවුරුන් විසින් කා හටද?

"ඒ බවඇසීම මට මහත් ප්‍රීතියක්"

a)

ගොවි බිරිය විසින් ව්‍යාග්‍රයාට

b)

ගොවියා විසින් ගොවි බිරියට

c)

ව්‍යාග්‍රයා විසින් ගොවියාට

d)

ව්‍යාග්‍රයා විසින් ගොවි බිරියට

2.

"කම්මැලි රාළ මම වැඩ පටන් ගත්ත විතරයි"

a)

ගොවියා විසින් ව්‍යාග්‍රයාට

b)

ව්‍යාග්‍රයා විසින් හිවලාට

c)

ගොවි බිරිය විසින් ගොවියාට

d)

ගොවි බිරිය ව්‍යාග්‍රයාට

3.

"අපි නැහුනා අපි නැහුනා දුවමු දුවමු"

a)

ගොවියා විසින් තමාටම

b)

ගොවියා විසින් ගොවි බිරියට

c)

ව්‍යාග්‍රයා විසින් හිවලාට

d)

ගොවි බිරිය විසින් ගොවියාට

4.

පහත සඳහන් ඉඟි වැකිවල අර්ථය නිවැරදි පිළිතුර තෝරන්න

වැලේ වැල් නැතිව

a)

බොරුවට දුක්වීම

b)

ආර්ථික දුෂ්කරතා ඇතිවීම

c)

ඉඩකඩම් අහිමිවීම

d)

හුදෙකලාවීම

5.

කරල පැහිලා

a)

විනාශය ළංවෙලා

b)

කුඹුර පැහිලා

c)

හොඳ කාලයක් ලබලා

d)

නරක කාලයක් ලබලා

6.

සායම ගියා

a)

නිෂ්ඵල වැඩක්

b)

මුදල් අය කිරීම

c)

ගෞරවය නැතිවීම

d)

විනාශ වීම

7.

හරි වැරදි යොදන්න.

  • 01 ජන කථාවක් යනු ජනශ්‍රැතයේ ප්‍රධානම අංගයකි

a)

හරි

b)

වැරදි

8.

අක්ෂර වින්‍යාසය නොදැනීම භාෂණයට බාධාවක් වේ

a)

හරි

b)

වැරදි

9.

සරණංකර හිමියන් උපත ලැබුවේ තුන්වන විමලධර්ම සූරිය රජුගේ කාලයේය

a)

හරි

b)

වැරදි

10.

සරණංකර හිමි උපසම්පදාව ලැබුවේ පනස්පස්වන වියේදීය

a)

හරි

b)

වැරදි

11.

බාලාවතාරය යනු සිංහල ව්‍යාකරන ග්‍රන්ථයකි

a)

හරි

b)

වැරදි

12.

අක්ෂර වින්‍යාසය නිවැරදි පිළිතුර තෝරන්න.

a)

නිෂ්ඵල

b)

නිශ්ඵල

c)

නිශ්පල

d)

නිෂපල

13.

අක්ෂර වින්‍යාසය නිවැරදි පිළිතුර තෝරන්න.

a)

පර්යේෂණය

b)

පර්යේෂනය

c)

පර්යේශණය

d)

පර්යේශනය

14.

අක්ෂර වින්‍යාසය නිවැරදි පිළිතුර තෝරන්න.

a)

නිගමණය

b)

නිගමනය

c)

නිඝමනය

d)

නිඝමණය

15.

දී ඇති පදයට අර්ථයක් නොදන පදය සහිත පිළිතුර තෝරන්න

a)

මිතුරු- සකි මිත්‍ර සබඳ

b)

හිරු-දිනමින දිවයුරු තාරපති

c)

අහස- අඹර ගුවන නුඹ

d)

අම්මා- මව මාතා ජනනී

16.

මහප්‍රාණ අක්ෂරයක් අඩංගු නොවන පිළිතුර තෝරන්න

a)

අඛණ්ඩ

b)

ග්‍රන්ථය

c)

ශිෂ්ටාචාරය

d)

අනුරාධ

17.

අක්ෂර වින්‍යාසය වැරදි පදය තෝරන්න

a)

විමර්ශනය

b)

සම්මන්ත්‍රණය

c)

අභිධර්මය

d)

ලදැරිය

18.

අල්පප්ප්‍රාණ අක්ෂරයක් යෙදුණු පිළිතුර වන්නේ

a)

සංඛ්‍යාව

b)

මධ්‍යම

c)

අර්ධ

d)

ජාලය

19.

සඤ්ඤක අක්ෂරයක් සහිත පිළිතුර නොවන්නේ

a)

ගඟ

b)

පොඩි

c)

අඹ

d)

සුවඳ

20.

තමාගේ දේශය යන හැඟීම...............ලෙස හැඳින්වේ.

a)

දේශාභිමානය

b)

දේශ මාමකත්වය

c)

දේශානුරාගය

d)

දේශවාත්සල්‍ය