Free Printable Worksheets
Font size
More settings
quize
(1) වැරදි ප්‍රකාශය කුමක්ද
දත්ත මගින් නිශ්චිතව අදහසක් ප්‍රකාශ කල නොහැක
තොරතුරු සකස් කිරීමෙන් දත්ත නිර්මාණය වේ
දත්ත සකස් කිරීමෙන් තොරතුරු නිර්මාණය වේ
තොරතුරු තීරණ ගැනීමට උපකාරී වේ
02. මෙහෙයුම් පද්ධති හඳුන්වාදෙනු ලැබුවේ කුමන පරම්පරාවේද
පළමු පරම්පරාව
සිවුවන පරම්පරාව
තුන් වන පරම්පරාව
තුන්වන පරම්පරාව