wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

6 ශෙු්ණිය වාරික පරිකෂණය

Total questions: 19

Worksheet time: 20mins

Name
Class
Date
1.

පරිසරයේ ඇති පණ ඇති දෑ පොදුවෙි...................

a)

අජීවී

b)

සජීවී

c)

ඉහත කිසිවක් නොවෙි.

d)

වස්තු.

2.

අජීවී ද්‍රවයකට අයත් වන්නේ

a)

සතෙක්

b)

ගලක්

c)

ශාකයක්

d)

ඉහත කිසිවක් නොවෙි.

3.

ජීවීන් කොටස් .....බෙදනු ලැබෙි.

a)

2 කට

b)

4කට

c)

5 කට

d)

3කට

4.

ජීවීන්ගෙන්අපට පියවී ඇසට නිරීක්ෂණය නොවන්නේ,

a)

තරංගයක්

b)

ක්ෂුද්‍ර ජීවියෙක්

c)

වාතය.

d)

ජලය.

5.

පල් කල ජලයෙහි දක්නට ලැබෙන ක්ෂුදු ජීවියා,

a)

බැක්ටීරියා

b)

ඇමීබාවෙක්

c)

වෛරසයක්

d)

එවුග්ලීනා

6.

පහත ප්‍රකාශ හරිනමි හරි ලකුණද වැරදිනමි වැරදි ලකුණද යොදන්න

සතුන් ජීවිත කාලය පුරාම වර්ධනයක් පෙන්වයි

a)

හරි

b)

වැරදි

7.

පහත ප්‍රකාශ හරිනමි හරි ලකුණද වැරදිනමි වැරදි ලකුණද යොදන්න

ක්ෂුද්‍ර ජීවින් ජීවානුහරණය කර පරිසරවලද වාසය කරති.

a)

හරි

b)

වැරදි

8.

පහත ප්‍රකාශ හරිනමි හරි ලකුණද වැරදිනමි වැරදි ලකුණද යොදන්න

ශාක චලනය දක්වති.

a)

හරි

b)

වැරදි

9.

පහත ප්‍රකාශ හරිනමි හරි ලකුණද වැරදිනමි වැරදි ලකුණද යොදන්න

ද්විබෙදුමි සුචියක් යනු ජීවීන් වර්ගීකරනය කලහැකි ක්‍රමයකි.

a)

හරි

b)

වැරදි

10.

ක්ෂුද්‍ර ජීවින් පහසුවෙන් නිරීක්ෂණය කලහැකි වන්නේ උත්තල කාචයක් භාවිතයෙන් පමණි.

a)

හරි

b)

වැරදි

11.

ශාක හා සතුන් ස්වයංපොශී ජීවීන්ය.

a)

හරි

b)

වැරදි

12.

ශාක ආහාර නිශ්පාදනයේදී වායු ගොලයට නිදහස් වන වායුව කාබන් ඩයොක්සයිටිය.

a)

හරි

b)

වැරදි

13.

ප්‍රභාසංස්ලේෂණ කිුයාව සියලු ජීවීන්ට පොදුය.

a)

හරි

b)

වැරදි

14.

හිස්තැනට ගැලපෙන පිලිතුර තෝරන්න.

කාබන්ඩයොක්සයිටි වායුව හදුනාගත හැක්කේ......................පරීකශනයෙනි.

a)

ජලය

b)

හුනුදියර

c)

සෝඩා

15.

හිස්තැනට ගැලපෙන පිලිතුර තෝරන්න.

ශාක ස්වසනය කිරීම මගින් .......... පරිසරයට පිටකරයි

a)

ඔක්සිජන්

b)

කාබන්ඩයොක්සයිටි

c)

නයිට්‍රජන්

16.

සතුන් විශමපොශීයනුවෙන් හදුන්වන්නේ ඇයි?

4 lines
17.

ශාක ප්‍රභාසංස්ලේෂණය සදහා යොදාගන්නා ශක්ති ප්‍රභවය කුමක්ද?

4 lines
18.

පහත සතුන් ⁣දෙබෙදුමි සුචියක දක්වන්න.

( අලියා, බල්ලා, ගොලුබෙල්ලා, ඉබිබා, වවුලා, උකුස්සා, ගිරවා,

මාලුවා, නයා, )

4 lines
19.

පහත ශාක පත්‍ර දෙබෙදුමි සුචියක

දක්වන්න.

⁣( නෙලුමි, කරපිංච, බෝ, කොස්, ඉරිගු, වී, ගස්ලබු පොල් , කිතුල්, පතොක්)

4 lines