wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

භූමි උපක්‍රම

Total questions: 66

Worksheet time: 52mins

Name
Class
Date
1.

"භූමි උපක්‍රම යනු?" නිවැරිදිම නිර්වචනය තෝරන්න.

a)

හමුදාමය වශයෙන් සතුරාට නොපෙනී සතුරාට ලංවීම, සතුරා හා සටන් කිරීම, සතුරා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම හෝ විනාශ කිරීම සඳහා යොදාගන්නා උපක්‍රම.

b)

ශිෂ්‍යභටයෙකු ලෙස සතුරාට නොපෙනී සතුරාට ලංවීම, සතුරා හා සටන් කිරීම, සතුරා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම හෝ විනාශ කිරීම සඳහා යොදාගන්නා උපක්‍රම.

c)

හමුදාමය වශයෙන් සතුරාට නොපෙනී සතුරාට ලංවීම, සතුරා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම හෝ විනාශ කිරීම සඳහා යොදාගන්නා උපක්‍රම.

d)

හමුදාමය වශයෙන් සතුරාට නොපෙනී සතුරාට ලංවීම, සතුරා හා සටන් කිරීම, සතුරා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම හෝ විභාග කිරීම සඳහා යොදාගන්නා උපක්‍රම.

2.

වස්තුවක් පෙනීමට හේතුවන කරුණක් නොවන්නේ?

a)

හැඩය හා සෙවනැල්ල

b)

මතුපිය පෘෂ්ඨයේ ස්වභාවය හා චලනය

c)

ධ්වනි තරංග හා ශක්ති ස්වභාවය

d)

ක්ෂිතිජය කැඩීම හා පරතරය

3.

නිරීක්ෂණයේ දී භූමිය කොටස් කීයකට බෙදා ගනු ලැබේද?

a)

1

b)

2

c)

3

d)

4

4.

මූලික නිරීක්ෂණයේ දී භාවිතා වන මැද භූමියෙහි සාපේක්ෂ දුර වන්නේ?

a)

100m-200m

b)

200m-400m

c)

250m-400m

d)

100m-400m

5.

මූලික නිරීක්ෂණයේ දී භාවිතා වන පෙර භූමියෙහි සාපේක්ෂ දුර වන්නේ?

a)

0m-200m

b)

200m-400m

c)

250m-400m

d)

100m-400m

6.

මූලික නිරීක්ෂණයේ දී භාවිතා වන දුර භූමියෙහි සාපේක්ෂ දුර වන්නේ?

a)

200m වැඩි

b)

400m වැඩි

c)

500m වැඩි

d)

1000m වැඩි

7.

දුර නිශ්චය කිරීමේ දී භාවිතා කරන ප්‍රධාන ක්‍රම මොනවාද?

a)

ඒකක ක්‍රමය

b)

දර්ශන ක්‍රමය

c)

වරහන් ක්‍රමය

d)

යතුරු ක්‍රමය

8.

දුර නිශ්චය කිරීමේ ක්‍රමයක් වන "ඒකක ක්‍රමය" සඳහා භාවිතා කළ හැකි අධාරක ක්‍රම කීයක් තිබේද?

a)

3

b)

4

c)

5

d)

6

9.

දුර නිශ්චය කිරීමේ අධාරක ක්‍රම නම් කරන්න.

a)

යතුරු ක්‍රමය

b)

භාගීය ක්‍රමය

c)

වරහන් ක්‍රමය

d)

ඒකකයේ සාමාන්‍ය ක්‍රමය

e)

ඒකක ක්‍රමය

10.

"ඉලක්කයට ඇති උපරිම හා අවම දුරෙහි සමාන්‍යය මගින්" දුර නිශ්චය කිරීමේ ක්‍රමය හඳුන්වන නම කුමක්ද?

a)

භාගීය ක්‍රමය

b)

ඒකකයේ සමාන්‍යය ක්‍රමය

c)

වරහන් ක්‍රමය

d)

ඒකක ක්‍රමය

11.

"තමාට හුරු පුරුදු දුරක් ආශ්‍රයෙන්" දුර නිශ්චය කිරීමේ ක්‍රමය හඳුන්වන නම කුමක්ද?

a)

භාගීය ක්‍රමය

b)

ඒකකයේ සමාන්‍යය ක්‍රමය

c)

යතුරු ක්‍රමය

d)

ඒකක ක්‍රමය

12.

"නිශ්චය කිරීමට ඇති දුර අනුමාන වශයෙන් කොටස්වලට බෙදා" දුර නිශ්චය කිරීමේ ක්‍රමය හඳුන්වන නම කුමක්ද?

a)

භාගීය ක්‍රමය

b)

ඒකකයේ සමාන්‍යය ක්‍රමය

c)

යතුරු ක්‍රමය

d)

ඒකක ක්‍රමය

13.

"කිහිප දෙනෙකුගෙන් ඉලක්කයට ඇති දුර විමසා එහි සාමාන්‍යය අගය මගින්" දුර නිශ්චය කිරීමේ ක්‍රමය හඳුන්වන නම කුමක්ද?

a)

භාගීය ක්‍රමය

b)

ඒකකයේ සමාන්‍යය ක්‍රමය

c)

යතුරු ක්‍රමය

d)

ඒකක ක්‍රමය

14.

දර් ශන ක්‍රමයෙන් දුර නිශ්චය කිරීමේ දී "මිනිසෙකුගේ හිස පැහැදිලව සහ ශරීරය සිහින්ව පෙනෙන්නේ කොපමණ දුරකදී ද?

a)

300m

b)

400m

c)

500m

d)

600m

15.

දර් ශන ක්‍රමයෙන් දුර නිශ්චය කිරීමේ දී "මිනිසෙකුගේ හිස පැහැදිලව සහ ශරීරය සිහින්ව පෙනෙන්නේ කොපමණ දුරකදී ද?

a)

300m

b)

400m

c)

500m

d)

600m

16.

දර් ශන ක්‍රමයෙන් දුර නිශ්චය කිරීමේ දී "ශරීරය ඉරක් මෙන් සහ හිස අදෘශ්‍යමානව" පෙනෙන්නේ කොපමණ දුරකදී ද?

a)

300m

b)

400m

c)

500m

d)

600m

17.

දර් ශන ක්‍රමයෙන් දුර නිශ්චය කිරීමේ දී "ශරීරයේ පිට මායිම පමණක් පැහැදිලිව" පෙනෙන්නේ කොපමණ දුරකදී ද?

a)

300m

b)

400m

c)

500m

d)

600m

18.

දර් ශන ක්‍රමයෙන් දුර නිශ්චය කිරීමේ දී "මිනිසෙකුගේ ශරීරයේ අවයව චලයේදී පමණක් පැහැදිලිව" පෙනෙන්නේ කොපමණ දුරකදී ද?

a)

300m

b)

400m

c)

500m

d)

600m

19.

දර් ශන ක්‍රමයෙන් දුර නිශ්චය කිරීමේ දී "මිනිසෙකුගේ සමේ වර් ණය සහ දරණ උපකරණ හඳුනා ගත හැකිවන්නේ" පෙනෙන්නේ කොපමණ දුරකදී ද?

a)

300m

b)

400m

c)

200m

d)

600m

20.

වස්තුවක් ලංවී පෙනීමට හේතුවක් නොවන්නේ?

a)

නිරීක්ෂක වස්තුවට ආලෝකය වැටී ඇති විට

b)

නිරීක්ෂක වස්තුව අනෙක් වස්තූන්ට වඩා විශාල වූ විට

c)

මල භූමියක් හරහා බැලීමේ දී

d)

කන්දක් මුදුනේ සිට පහළ ඇති වස්තුවක් බලන විට

21.

තමා නිරීක්ෂණය කරන වස්තුවට ආලෝකය වැටී ඇති විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

22.

තමා නිරීක්ෂණය කරන වස්තුවට ආලෝකය අඩුවෙන් වැටී ඇති විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

23.

ඉලක්කය පරිසරයේ ඇති අනෙක් වස්තු වලට වඩා විශාල වූ විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

24.

ඉලක්කය පරිසරයේ ඇති අනෙක් වස්තු වලට වඩා කුඩා වූ විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

25.

මල භූමියක් හරහා බැලීමේදී,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

26.

නිරීක්ෂණය කරන වස්තුව ඉහළින් පිහිටා ඇති විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

27.

කන්දක් මුදුනේ සිට පහළ ඇති වස්තුවක් දෙස බලන විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

28.

අවතල බෑවුමක්/නිම්නයක් ඔස්සේ වස්තුවක් දෙස බලන විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

29.

දෙපස ගොඩනැගිලි සහිත වීදියක් ඔස්සේ වස්තුවක් දෙස බලන විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

30.

බිම දිගා වී වස්තුවක් දෙස බලන විට,

a)

වස්තුව ලංව පෙනේ

b)

වස්තුව දුරස්ව පෙනේ

31.

ඉලක්කපතක් පෙන්වාදීමේ ප්‍රධාන ක්‍රම කීයද?

a)

3

b)

4

c)

2

d)

6

32.

ඉලක්කපතක් පෙන්වාදීමේ ප්‍රධාන ක්‍රම නිවැරිදිව අඩංගු පිළිතුර වන්නේ?

a)

කෙලින්ම එක එල්ලේ ක්‍රමය

භාගීය ක්‍රමය

ඔරලෝසු ක්‍රමය

ට්‍රේසර් බුලට් ක්‍රමය

b)

කෙලින්ම එක එල්ලේ ක්‍රමය

ආධාරක සලකුණු ක්‍රමය

ඔරලෝසු ක්‍රමය

ට්‍රේසර් බුලට් ක්‍රමය

c)

කෙලින්ම එක එල්ලේ ක්‍රමය

වරහන් ක්‍රමය

ඔරලෝසු ක්‍රමය

ට්‍රේසර් බුලට් ක්‍රමය

d)

යතුරු ක්‍රමය

ආධාරක සලකුණු ක්‍රමය

ඔරලෝසු ක්‍රමය

ට්‍රේසර් බුලට් ක්‍රමය

33.

වෙඩිපාලන නියෝගයක අඩංගු විය යුතු කරුණු කීයද?

a)

2

b)

3

c)

4

d)

6

34.

වෙඩිපාලන නියෝගයක අඩංගු විය යුතු කරුණු නම් කරන්න.

a)

වෙඩි තැබීමේ කොටස

b)

ඉලක්කපතට ඇති දුර

c)

ඉලක්කපත පෙන්වා දීම

d)

වෙඩි වර් ගය

e)

සැඟවීමේ මූල ධර් ම

35.

වෙඩි පාලන අණක් දිය යුත්තේ,

a)

පැහැදිලිව

ශබ්ධ නගා

අණක් ලෙස

නොනවත්වා

b)

පැහැදිලිව

ශබ්ධ නොනගා

අණක් ලෙස

කඩින් කඩ

c)

පැහැදිලිව

ශබ්ධ නොනගා

අණක් ලෙස

නොනවත්වා

d)

පැහැදිලිව

ශබ්ධ නගා

අණක් ලෙස

කඩින් කඩ

36.

ප්‍රධාන් වෙඩි පාලන අණ වර් ග කීයද?

a)

2

b)

3

c)

4

d)

6

37.

ප්‍රධාන් වෙඩි පාලන අණ වර් ග නම් කරන්න.

a)

සම්පූර් ණ වෙඩි පාලන අණ

b)

කෙටි වෙඩි පාලන අණ

c)

ප්‍රමාද වෙඩි පාලන අණ

d)

තනි වෙඩි පාලන අණ

e)

දුරස්ථ වෙඩි පාලන අණ

38.

වෙස්වලා ගැනීමේ මූලධර්ම නම් කරන්න.

a)

හැඩය කැඩීම

b)

දිලිසීම නැති කිරීම

c)

අහස් ඉර මග හැරීම

d)

පසු තලය ප්‍රයෝජනයට ගැනීම

39.

යුධ බිමේ ගමන් කිරීමේ ක්‍රමයක් නොවන්නේ?

a)

වඳුරු දිවුම

b)

වඳුරු දිවුම

c)

අවතාර ගමන

d)

රූකඩ ගමන

40.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

"තනිපෙළ" හැඩ ගැසුම

b)

"දෙපෙළ" හැඩ ගැසුම

c)

"ඊ හිස" පෙළ හැඩ ගැසුම

d)

"දියමන්ති" පෙළ හැඩ ගැසුම

41.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

"තනිපෙළ" හැඩ ගැසුම

b)

"දෙපෙළ" හැඩ ගැසුම

c)

"ඊ හිස" පෙළ හැඩ ගැසුම

d)

"දියමන්ති" පෙළ හැඩ ගැසුම

42.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

"තනිපෙළ" හැඩ ගැසුම

b)

"දෙපෙළ" හැඩ ගැසුම

c)

"ඊ හිස" පෙළ හැඩ ගැසුම

d)

"දියමන්ති" පෙළ හැඩ ගැසුම

43.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

"තනිපෙළ" හැඩ ගැසුම

b)

"දෙපෙළ" හැඩ ගැසුම

c)

"ඊ හිස" පෙළ හැඩ ගැසුම

d)

"දියමන්ති" පෙළ හැඩ ගැසුම

44.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

"තනිපෙළ" හැඩ ගැසුම

b)

"දෙපෙළ" හැඩ ගැසුම

c)

"හරස්" පෙළ හැඩ ගැසුම

d)

"දියමන්ති" පෙළ හැඩ ගැසුම

45.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

එක්රැස් වන්න

b)

ඉදිරියෙන් බාධකයක්

c)

අවදානම් කලාපයකි

d)

සතුරා ඉදිරියෙන්

46.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

එක්රැස් වන්න

b)

ඉදිරියෙන් බාධකයක්

c)

අවදානම් කලාපයකි

d)

සතුරා ඉදිරියෙන්

47.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

එක්රැස් වන්න

b)

ඉදිරියෙන් බාධකයක්

c)

නිළධාරි කැඳවන්න

d)

සතුරා ඉදිරියෙන්

48.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

එක්රැස් වන්න

b)

ඉදිරියෙන් බාධකයක්

c)

නිළධාරි කැඳවන්න

d)

සැරයන් කැඳවන්න

49.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

එක්රැස් වන්න

b)

ඉදිරියෙන් බාධකයක්

c)

නිළධාරි කැඳවන්න

d)

සැරයන් කැඳවන්න

50.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

එක්රැස් වන්න

b)

ඉදිරියෙන් බාධකයක්

c)

නිළධාරි කැඳවන්න

d)

සතුරා ඉදිරියෙන්

51.

රූපයේ දක්වා ඇති ක්ෂේත්‍ර සංඥාව කුමක්ද?

a)

මිතුරා ඉදිරියෙන්

b)

ඉදිරියෙන් බාධකයක්

c)

නිළධාරි කැඳවන්න

d)

සතුරා ඉදිරියෙන්

52.

රාත්‍රී කාලයේ දී ඇසේ පෙනීමට ආධාරක වන සෛල වර්ගය කුමක්ද?

a)

යෂ්ඨි සෛල

b)

කේතු සෛල

c)

ස්නායු සෛල

d)

දෘෂ්ඨි සෛල

53.

දිවා කාලයේ දී ඇසේ පෙනීමට ආධාරක වන සෛල වර්ගය කුමක්ද?

a)

යෂ්ඨි සෛල

b)

කේතු සෛල

c)

ස්නායු සෛල

d)

දෘෂ්ඨි සෛල

54.

"ඇස" රාත්‍රී කාලයේ දී හොඳින් අඳුරට හුරු වීම සඳහා කොපමණ වේලාවක් ගනු ලබයිද?

a)

මිනිත්තු 10

b)

මිනිත්තු 15

c)

මිනිත්තු 20

d)

මිනිත්තු 30

55.

රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය පිහිටා පිහිටා ඇති අභය භූමියේ නම කුමක්ද?

a)

රංටැඹේ අභය භූමිය

b)

රන්දෙණිගල අභය භූමිය

c)

රන්දෙණිගල-රංටැඹේ අභය භූමිය

d)

වික්ටෝරියා රන්දෙණිගල රංටැඹේ අභය භූමිය

56.

රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය පිහිටා පිහිටා ඇති ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාෂය කුමක්ද?

a)

රංටැඹේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාෂය

b)

රන්දෙණිගල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාෂය

c)

මිණිපේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාෂය

d)

වික්ටෝරියා ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාෂය

57.

රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය අයත් වන 1:50000 සිතියමේ නම කුමක්ද?

a)

හඟුරන්කෙත

b)

බදුල්ල

c)

බිබිල

d)

මහියංගනය

58.

රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය අයත් වන 1:50000 සිතියමේ පත්ඉරු අංකය කුමක්ද?

a)

68

b)

62

c)

69

d)

67

59.

ශ්‍රී ලංකාවේ වත්මන් ‍යුධ හමුදාපති කවුරුන්ද?

a)

Lieutenant General HLVM Liyanage (RWP RSP ndu)

b)

General VM Liyanapathirana (RWP RSP)

c)

Lieutenant General
Lasantha Rodrigo RSP ctf-ndu psc IG

d)

General N U M M W Senanayake (RWP RSP VSV USP USACGSC)

60.

ශ්‍රී ලංකාවේ වත්මන් නාවික හමුදාපති කවුරුන්ද?

a)

Admiral Nishantha Ulugetenne

b)

Vice Admiral Nishantha Ulugetenne

c)

Vice Admiral

Priyantha Perera

d)

Vice Admiral
Kanchana Banagoda

61.

ශ්‍රී ලංකාවේ වත්මන් ගුවන් හමුදාපති කවුරුන්ද?

a)

Air Marshal

VB Edirisinghe

b)

Air Chief Marshal DL Sumangala

c)

Air Chief Marshal Kapila Jayampathy

d)

Air Marshal

RAUP Rajapaksa

62.

ශ්‍රී ලංකාවේ වත්මන් පොලිස්පති කවුරුන්ද?

a)

C.D. Wickramaratne

b)

Pujith Jayasundara

c)

Priyantha Weerasooriya

d)

Mahinda Balasuriya

63.

රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද?

a)

මහනුවර

b)

නුවර එළිය

c)

බදුල්ල

d)

මහියංගනය

64.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක ලේකම් කවුරුන්ද?

a)

ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා

b)

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)

c)

ජෙනරල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රාමික)

d)

ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික)

65.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ඇමති කවුරුන්ද?

a)

Hon. (Dr.) Harini Amarasuriya

b)

Hon. Vijitha Herath

c)

Hon. (Dr). Nalinda Jayatissa

d)

Hon. Harshana Nanayakkara (Attorney-at-law)

66.

2024 විද්‍යාලීය පෙ.තු.වා. කණ්ඩයේ ඉලක්කය (Goal) කුමක්ද?

a)

සමස්ථ ලංකා ශූරතාවය දිනා ගැනීම

b)

සංගීතය සඳහා වූ ශූරතාවය දිනා ගැනීම

c)

පළාත් ශූරතාවය දිනා ගැනීම

d)

ඝන සරඹ සඳහා වූ ශූරතාවය දිනා ගැනීම