Free Printable Worksheets
Font size
More settings
දේශීය වාද්‍ය භාණ්ඩ මින් කුමක්ද?
යක් බෙරය, පුං බෙරය, උඩැක්කිය
ඝෝෂක බෙරය,දඩු බෙරය,පුං බෙරය
ගැටබෙරය,ඝෝෂක බෙරය,දවුල
දවුල,ඝෝෂක බෙරය,පුං බෙරය
උඩරට සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණඩය වන්නේ,
ඝෝෂක බෙරය
දවුල
යක් බෙරය
ගැට බෙරය
උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය පිළිවෙලින් තෝරන්න
වෙස් , තෙල්මේ, පබල
තෙල් මේ, වෙස්, පබල
පබළ, තෙල්මේ, වෙස්
වෙස්, පබල, තෙල් මේ
View all
5 questions
පංචතූර්ය වාද්‍ය භාණ්- A.M.S Kumarihamy
Worksheet
•
9th Grade