Free Printable Worksheets
NEW
Font size
More settings
නාට්‍ය ක "අර්ථ පති " යනුවෙන් හදුන්වන්නේ,
නාට්‍යයක මුදල් යොදවන්නා
නාට්‍ය රචකයා
වේදිකා පරිපාලක
ආලෝකකරණ ශිල්පියා
"මනමේ" නාට්‍ය අයත් ශෛලිය වනුයේ ,
නාට්‍ය ධර්මී
ලෝක ධර්මී
මිශ්‍ර ශෛලිය
සංකීර්ණ ශෛලිය
රංගාලෝකකරණ ය අයත් වනුයේ ,
වාචික අභිනය
සාත්වික අභිනය
ආහාර්ය අභිනය
ආංගික අභිනය
" කෝලම්" රඟ දක්වනු ලබන රංග භූමිය වනුයේ ,
කමත
තානායම් පොල
කරලිය
පින්තූර රාමු වේදිකා ව
වේදිකාවේ චරිත කිහිපයක් අතරින් එක් චරිතයක් සුවිශේෂී කර පෙන්වීමට ආලෝක ලපයක් යොමු කිරීමට භාවිතා කරන පහන වනුයේ ,
වර්ණ චක්‍ර
යොමු පහන
ධාරාලෝක පහන
පැති පහන