NEW
Font size
S
M
L
XL
WorksheetsICT Grade 6 Test 2
Total questions: 5
Worksheet time: 10mins
Name
Class
Date
1.
පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවේ
a)
වේගය සහ කාර්යක්ෂමතාව
b)
නිවැරදි බව
c)
අවිශ්වස්‍යතාව
d)
ආචයන ධාරිතාව
2.
නිහිත උපාංගයකි
a)
ඔරලෝසුව
b)
මූසිකය (Mouse)
c)
සුහුරු ජංගම දුරකතනය (Smart Phone)
d)
යතුරු පුවරුව
3.
පරිගණකය භාවිත කරන පුද්ගලයා ................................නමින් හඳුන්වයි.
(හිස්තැන පුරවන්න)
a)
පරිශීලක (User)
b)
ක්‍රියාකරු (Operator)
c)
ක්‍රමලේඛකයය (Programmer)
d)
මෘදුකාංග ඉංජීනේරුවරයා (Software engineer)
4.
දත්ත තැන්පත් කර තැබිය හැකි පරිගණක උපක්‍රමයක් ........................ලෙස හඳුන්වයි.
හිස්තැන පුරවන්න
a)
යතුරු පුවරුව
b)
ආචයන උපක්‍රමයක්
c)
රෙදි සෝදන යන්ත්‍රය
d)
සංදර්ශකය
5.
මෙම පරිගණකය කුමන වර්ගයකට අයත්ද?
a)
උකුළු පරිගණකයකි (Laptop)
b)
මේස පරිගණකයකි (Desktop)
c)
සේවා දායක පරිගණකයකි (Server)
d)
සුපිරි පරිගණකයකි(Super Computer)
Reset
