NEW
Font size
WorksheetsGrade 10 ICT Quiz 3
Total questions: 10
Worksheet time: 5mins
නිහිත පරිගණක පද්ධති ඇතුළත් නොවන උපකරණයකි
සුහුරු ජංගම දුරකථනය
විදුලි පන්දම
රෙදි සෝදන යන්ත්‍රය
නූතන රූපවාහිනි
පහත දී ඇති උපක්‍රම අතරින් ආදාන උපක්‍රමයක් වන්නේ මින් කුමක්ද?
යතුරු පුවරුව (Keyboard)
මුද්‍රණ යන්ත්‍රය (Printer)
දෘඩ තැටිය (Hard disk)
පරිගණක තිරය (Monitor)
පහත දී ඇති උපක්‍රම අතරින් ප්‍රතිදාන උපක්‍රමයක් වන්නේ මින් කුමක්ද?
මයික්‍රෝෆෝනය (Microphone)
යතුරු පුවරුව (Keyboard)
මුද්‍රණ යන්ත්‍රය (Printer)
මූසිකය (Mouse)
පාසලේදී පරිගණක පද්ධති යොදා ගන්නා අවස්ථාවක් නොවන්නේ මින් කුමක්ද?
පාඩම් ඉගැන්වීම සඳහා
අමතර විෂය කරුණු ලබා ගැනීම සඳහා
කාර්යාලයීය කටයුතු සඳහා
මුදල් තැන්පත් කිරීම සඳහා
උපාංගය හඳුනාගන්න
රැහැන් සහිත මූසිකය (Wired Mouse)
යතුරු පුවරුව (Key Board)
රැහැන් රහිත මූසිකය (Wireless Mouse)
මෙහෙයුම් යටිය (Joy Stick)
උපාංගය හඳුනාගන්න
මෙහෙයුම් යටිය (Joy Stick)
යතුරු පුවරුව (Key Board)
රැහැන් රහිත මූසිකය (Wireless Mouse)
ආලෝක පෑන ( Light Pen)
උපාංගය හඳුනාගන්න
රැහැන් සහිත මූසිකය (Wired Mouse)
යතුරු පුවරුව (Key Board)
මෙහෙයුම් යටිය (Joy Stick)
රැහැන් රහිත මූසිකය (Wireless Mouse)
උපාංගය හඳුනාගන්න
ස්පර්ශසංවේදී තිරය (Touch screen)
යතුරු පුවරුව (Key Board)
මෙහෙයුම් යටිය (Joy Stick)
රැහැන් සහිත මූසිකය (Wired Mouse)
ආදාන සහ ප්‍රතිදාන දෙකම පවතින උපාංගය තෝරන්න
මෙහි දැක්වෙන උපාංගය කුමක්ද
ස්පර්ශ සංවේදී තිරය
ආලෝක පෑන
යතුරු පුවරුව (Key Board)
මෙහෙයුම් යටිය (Joy Stick)
