Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ජා.ශි.බ. දැනුම සහ රෙජිමේන්තු රාජකාරි

Total questions: 81

Worksheet time: 52mins

Name
Class
Date
1.

ශිෂ්‍යභට බලකායේ ආදර්ශ පාඨය කුමක්ද?

a)

සූදානම් නොවී නොසිටිනු

b)

සූදානම් වී සිටිනු

c)

සූදානම් වී නොසිටිනු

d)

පෙර සූදානමින් සිටිනු

2.

අංක 1 ශිෂ්‍යභට නිල ඇඳුම කුමක්ද?

a)

සරඹ ඇඳුම

b)

සම්මාන ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

3.

අංක 2 ශිෂ්‍යභට නිල ඇඳුම කුමක්ද?

a)

සරඹ ඇඳුම

b)

සම්මාන ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

4.

අංක 3 ශිෂ්‍යභට නිල ඇඳුම කුමක්ද?

a)

සරඹ ඇඳුම

b)

සම්මාන ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

5.

උත්සව අවස්ථාවන්, ආචාර පෙළපාලි හා විසිර යාමේ පෙළපාලි සඳහා භාවිතා කරන ශිෂ්‍යභට නිල ඇදුම කුමක්ද?

a)

සම්මාන ඇඳුම

b)

සරඹ ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

6.

පුහුණු වීම් සඳහා භාවිතා කරන ශිෂ්‍යභට නිල ඇදුම කුමක්ද?

a)

සම්මාන ඇඳුම

b)

සරඹ ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

7.

ජීව වෙඩි තැබීම්, අවි පුහුණුව, ආත්ම විශ්වාස වර්ධන ක්‍රියාකාරකම් හා වෙනත් ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා භාවිතා කරන ශිෂ්‍යභට නිල ඇදුම කුමක්ද?

a)

සම්මාන ඇඳුම

b)

සරඹ ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

8.

PT චක්‍ර හා යෝග්‍යතා පරීක්ෂණ සඳහා භාවිතා කරන ශිෂ්‍යභට නිල ඇදුම කුමක්ද?

a)

සම්මාන ඇඳුම

b)

සරඹ ඇඳුම

c)

වැඩ ඇඳුම

d)

ශාරීරික අභ්‍යාස ඇඳුම

9.

ප්‍රථම වරට පාසල් සිසුන් සඳහා ශිෂ්‍යභට පුහුණුව ආරම්භ කල වර් ෂය හා මාසය කුමක්ද?

a)

1818 ජූනි

b)

1828 ජූලි

c)

1881 ජූනි

d)

1898 ජූලි

10.

ප්‍රථම වරට පාසල් සිසුන් සඳහා ශිෂ්‍යභට පුහුණුව ආරම්භ කල පාසල කුමක්ද?

a)

කුරුණෑගල මලියදේව විද්‍යාලය

b)

කොළඹ ආනන්ද විද්‍යාලය

c)

කොළඹ රාජකීය විද්‍යාලය

d)

ගාල්ල මහින්ද

11.

ශ්‍රී ලංකාවේ ප්‍රථම යුධ හමුදා ස්වේච්චා ඒකකය වූ "ලංකා පාබල හමුදාව - ස්වේච්චා" ආරම්භ කල දිනය කුමක්ද?

a)

1881 අප්‍රේල් 11

b)

1881 අප්‍රේල් 01

c)

1888 අප්‍රේල් 21

d)

1981 අප්‍රේල් 01

12.

වර්ෂ 1881 ප්‍රථම වරට පාසල් සිසුන් සඳහා ශිෂ්‍යභට පුහුණුව ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කල කොළඹ රාජකීය විද්‍යලයේ එවක විදුහල්පති කවුරුන්ද?

a)

එඩ්මන්ඩ් සී. ජෝන්

b)

තෝමස් එල්. ඩකර්

c)

ජෝන් බී. කල්

d)

ජොහැන් බී. කර්ල්

13.

"ශිෂ්‍යභට බලඇණිය - ලංකා පාබල හමුදාව" යන ස්වේච්ඡා ඒකකය ආරම්භ කළ වර් ෂය කුමක්ද?

a)

1902

b)

1903

c)

1092

d)

1992

14.

වර්ෂ 1902 දී පිහිට වූ "ශිෂ්‍යභට බලඇණිය - ලංකා පාබල හමුදාව" යන ස්වේච්ඡා ඒකකයේ ප්‍රථම අණ දෙන නිලධාරීවරයා කුමන ජාතිකයෙක්ද?

a)

බ්‍රිතාන්‍ය ජාතිකයෙකි

b)

ලන්දේසි ජාතිකයෙකි

c)

පෘතුගීසි ජාතිකයෙකි

d)

ස්විස් ජාතිකයෙකි

15.

CSM යනුවෙන් හඳුන්වන තනතුර කුමක්ද?

a)

කණ්ඩායම්භාර සැරයන් මේජර්

b)

කණ්ඩායම්භාර උපකරණ පාලක සැරයන්

c)

රෙජිමේන්තු සැරයන් මේජර්

d)

රෙජිමේන්තු උපකරණ පාලක සැරයන්

16.

CQMS යනුවෙන් හඳුන්වන තනතුර කුමක්ද?

a)

කණ්ඩායම්භාර සැරයන් මේජර්

b)

කණ්ඩායම්භාර උපකරණ පාලක සැරයන්

c)

රෙජිමේන්තු සැරයන් මේජර්

d)

රෙජිමේන්තු උපකරණ පාලක සැරයන්

17.

RSM යනුවෙන් හඳුන්වන තනතුර කුමක්ද?

a)

කණ්ඩායම්භාර සැරයන් මේජර්

b)

කණ්ඩායම්භාර උපකරණ පාලක සැරයන්

c)

රෙජිමේන්තු සැරයන් මේජර්

d)

රෙජිමේන්තු උපකරණ පාලක සැරයන්

18.

RQMS යනුවෙන් හඳුන්වන තනතුර කුමක්ද?

a)

කණ්ඩායම්භාර සැරයන් මේජර්

b)

කණ්ඩායම්භාර උපකරණ පාලක සැරයන්

c)

රෙජිමේන්තු සැරයන් මේජර්

d)

රෙජිමේන්තු උපකරණ පාලක සැරයන්

19.

ලංකා ශිෂ්‍යභට බලඇණිය (CCB) ආරම්භ කළ දිනය කුමක්ද?

a)

1918 සැප්තැම්බර් 13

b)

1917 දෙසැම්බර් 13

c)

1918 දෙසැම්බර් 13

d)

1881 දෙසැම්බර් 13

20.

ජාතික ශිෂ්‍යභට බලකාය ආරම්භ කළ දිනය කුමක්ද?

a)

1988 අප්‍රේල් 29

b)

1881 මැයි 21

c)

1902 දෙසැම්බර් 01

d)

1987 ජූනි 29

21.

7 වන බලඇණිය ආරම්භ කළ වර්ෂය කුමක්ද?

a)

1989

b)

1889

c)

1988

d)

1991

22.

රංදෙණිගල රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කළ දිනය කුමක්ද?

a)

1881 ජූලි 21

b)

1991 දෙසැම්බර් 15

c)

1990 දෙසැම්බර් 5

d)

1988 මැයි 05

23.

රංදෙණිගල රංටැඹේ ජා.ශි.බ. පුහුණු මධ්‍යස්ථානය අයත්වන දිස්ත්‍රික්කය කුමක්ද?

a)

බදුල්ල

b)

මහනුවර

c)

මහියංගනය

d)

ගම්පොල

24.

වර්ෂ 1902 දී පිහිට වූ "ශිෂ්‍යභට බලඇණිය - ලංකා පාබල හමුදාව" යන ස්වේච්ඡා ඒකකයේ ප්‍රථම අණ දෙන නිලධාරීවරයා කවුරුන්ද?

a)

මේජර් එස්. එම්. බරෝස්

b)

කර්නල් එස්. එම්. බරෝස්

c)

කර්නල් ජෝන් කල්

d)

මේජර්එ ඩ්මන්ඩ් ඩකර්

25.

වයස අවු. 12-16 අතර පාසල් සිසුන් සඳහා ශිෂ්‍යභට පුහුණුව ආරම්භ කල වර් ෂය කුමක්ද?

a)

1910

b)

1912

c)

1920

d)

1902

26.

වර්ෂ 1913 දී "ද සොයිසා අභියෝගතා කුසලානය" බලකායට ප්‍රදානය කළේ කවුරුන් විසින්ද?

a)

ඒ.ජේ.ආර් ද සොයිසා මැතිතුමා

b)

ජේ. ආර්. අරවින්ද සොයිසා මැතිතුමා

c)

ජේ.කේ.එල්.එම්. මැකල්ම් ද සොයිසා මැතිතුමා

d)

එස්. ආර්. ද සොයිසා මැතිතුමා

27.

"ද සොයිසා අභියෝගතා කුසලානය" ප්‍රථම වරට දිනා ගත් පාසල හා වර් ෂය කුමක්ද?

a)

කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, 1913

b)

මොරටුව ශාන්ත තෝමස් විද්‍යාලය, 1913

c)

කොළඹ රාජකීය විද්‍යාලය, 1915

d)

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, 1910

28.

"හර්මන්ලෝස් අභියේගතා ශූරතා කුසලානය" කීර් තිමත් දිස්ත්‍රික් විනිශ්චකාරවරයෙකු වූ හර්මන්ලෝස් මැතිතුමා විසින් බලකායට ප්‍රදානය කල වර් ෂය කුමක්ද?

a)

1917

b)

1918

c)

1913

d)

1921

29.

"හර්මන්ලෝස් අභියේගතා ශූරතා කුසලානය" ප්‍රථම වරට දිනා ගත් පාසල හා වර් ෂය කුමක්ද?

a)

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, 1917

b)

මොරටුව ශාන්ත තෝමස් විද්‍යාලය, 1913

c)

කොළඹ රාජකීය විද්‍යාලය, 1915

d)

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, 1910

30.

ලංකා ශිෂ්‍යභට බලඇණියට (CCB) අණ දුන් ප්‍රථම ශ්‍රී ලාංකික අණ දෙන නිලධාරිවරයා කවුරුන්ද?

a)

මේජර් ආර්. ජේ. එෆ්. මෙන්ඩිස්

b)

කර්නල් ආර්. ජේ. එෆ්. මෙන්ඩිස්

c)

මේජර් මෙන්ඩිස් ද සොයිසා

d)

කර්නල් ආර්. ජේ. හර්මන්ලෝස්

31.

ලංකා ශිෂ්‍යභට බලඇණියට (CCB) ප්‍රථම වරට ශ්‍රී ලාංකික අණ දෙන නිලධාරීවරයෙකු පත් වූ වර් ෂය කුමක්ද?

a)

1948

b)

1943

c)

1972

d)

1902

32.

ලංකා ශිෂ්‍යභට බලඇණිය (CCB) ලංකා ශිෂ්‍යභට බලකාය (CCC) බවට පත් වූ වර් ෂය කුමක්ද?

a)

1948

b)

1943

c)

1972

d)

1950

33.

1950 වර්ෂයේදී පිහිටුවන ලද ලංකා ශිෂ්‍යභට බලකාය එම වර්ෂයේම පිහිට වූ පළමු බලඇණි 2ක කුමක්ද?

a)

කොළඹ, මහනුවර

b)

කොළඹ, ගල්ල

c)

කළුතර, මහනුවර

d)

කුරුණෑගල, ගල්ල

34.

ලංකා ශිෂ්‍යභට බලකාය (CCC) යනුවෙන් භාවිතා වූ නාමය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය (SLCC) බවට පත් වූ වර් ෂය කුමක්ද?

a)

1948

b)

1943

c)

1972

d)

1950

35.

හිස්තැන සඳහා සුදුසු වගන්තිය තෝරන්න.

............................ දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතට අනුව ජාතික ශිෂ්‍යභට බලකාය ආරම්භ කරන ලදී.


a)


1985 අංක 40

b)

1881 අංක 40

c)

1902 අංක 35

d)


1918 අංක 15

36.


1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතට අනුව ජාතික ශිෂ්‍යභට බලකාය (NCC) ආරම්භ කල දිනය කුමක්ද?

a)

1988 ජූනි 29

b)

1972 අප්‍රේල් 29

c)

1989 අප්‍රේල් 29

d)

1988 අප්‍රේල් 29

37.


1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතට අනුව ජාතික ශිෂ්‍යභට බලකාය (NCC) පිහිට වූ අවස්ථවේ එහි අධ්‍යක්ෂක ධූරය හෙබවූයේ කවුරුන්ද?

a)

මේජර් ජනරාල් G.B.W. ජයසුන්දර

b)

කර්නල් Y.L. කුලසූරිය

c)

කර්නල් H.W. සෙනෙවිරත්න

d)

මේජර් ජනරාල් E.G. තේවනායගම්

38.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"බලකාය පාසල් ශිෂ්‍යයින්ට පූර්ණ යුධ පුහුණුව ලබා දිය යුතුය"

a)

40වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

b)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

c)

42වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

d)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

39.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"ශිෂ්‍යභටයෙකු කාර්යක්ෂම භටයෙකු ලෙස සමත් කරණු ලැබීමට පෙර ඔහු ලබා ගත යුතු කාර්යක්ෂමතාවයේ තත්ත්වය සහ ප්‍රවීණතාවයේ ප්‍රමාණය කවරේදැයි මණ්ඩලය විසින් බලකායේ අධ්‍යක්ෂකවරයා වෙත නිශ්චිතව දැක්විය යුතුය"

a)

40වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

b)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

c)

42වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

d)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

40.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"පනත යටතේ සාදනු ලැබූ නියෝගවලට යටත්ව සෑම ශිෂ්‍යභටයෙකුම ඔහු බඳවා ගනු ලැබූ කාලසීමාව අවසානයේ බලකායෙන් නිදහස් කරනු ලැබිය හැකිය"

a)

40වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

b)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

c)

42වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

d)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

41.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"කවර හෝ ශිෂ්‍යභටයෙකු විසින් සිදු කරන ලද විනය කඩ කිරීමක් මත අධ්‍යක්ෂකවරයා විසින් ඒ ශිෂ්‍යභටයා සේවයෙන් පහ කරනු ලැබිය හැකිය"

a)

40වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

b)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

c)

42වන වගන්තියේ 1වන උප වගන්තියෙහි

d)

40වන වගන්තියේ 2වන උප වගන්තියෙහි

42.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"අ. යම් නිලධරයෙකු විසින් පෞද්ගලිකව දෙන ලද හෝ දන්වන ලද නීත්‍යානුකූල අණකට ඕනෑකමින් අධිකාරිය නොතැකීමක් ලෙස පෙනෙන ආකාරයට අකීකරු වුවහොත් හෝ

ආ. පනත යටතේ කරනු ලැබූ යම් නියමයක් හෝ සාදනු ලැබූ නියෝගයක් උල්ලංඝනය කළහොත් හෝ එවැන්නකට අනුකූලව ක්‍රියාකිරීම පැහැර හැරියොත් හෝ නියම කොට ඇති ආකාරයට ඒ ශිෂ්‍යභටයා ශික්ෂණය කරනු ලැබිය ‍යුතුය"

a)

43වන වගන්තියෙහි

b)

44වන වගන්තියෙහි

c)

48වන වගන්තියෙහි

d)

51වන වගන්තියෙහි

43.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"බලකාය සක්‍රීය සේවය සඳහා කැඳවනු නොලැබිය යුතුය. එහෙත් මිනිස් බල උපයෝගිතා සේවය සඳහා සංචිතයේ සාමාජිකයින් කැඳවීම පිණිස විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන් බලකායේ නිලධරයන් මිනිස් බල උපයෝගිතා සේවය සඳහා කැඳවනු ලැබිය හැකිය"

a)

43වන වගන්තියෙහි

b)

44වන වගන්තියෙහි

c)

48වන වගන්තියෙහි

d)

51වන වගන්තියෙහි

44.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"ගිණි අවි ආඤාපනතේ පුපුරන ද්‍රව‍ය පනතේ සහ 1966 අංක 18 දරණ පීඩාකාරී ආයුධ පනතේ අඩංගු කිසිවක්, බලකායේ නිලධරයන් සහ ශිෂ්‍යභටයන් පෙළපාලිවල ගමන් ගන්න විට දී ඔවුන්ට හෝ ඔවුන් සම්බන්ධයෙන් අදාළ නොවිය යුතුය"

a)

43වන වගන්තියෙහි

b)

44වන වගන්තියෙහි

c)

48වන වගන්තියෙහි

d)

51වන වගන්තියෙහි

45.

පහත සඳහන් වගන්තිය,

1985 අංක 40 දරණ ජාතික මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතේ කිනම් වගන්තියේ සඳහන් වේද?

"පහත සඳහන් කරුණු සියල්ලම හෝ ඉන් කිසිවක් සඳහා හෝ නියෝග සාදනු ලැබිය හැකිය.

අ. බලකායේ සංවිධානය, පාලනය, පරිපාලනය හා විනය.

ආ. බලකායේ සාමාජිකයින්ගේ නිළඇඳුම.

ඇ. ශිෂ්‍යභටයන් පුහුණු කිරීම.

ඈ. බලකායේ යම් ඒකකයක් සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසක් විසුරුවා හැරීම."

a)

43වන වගන්තියෙහි

b)

44වන වගන්තියෙහි

c)

48වන වගන්තියෙහි

d)

51වන වගන්තියෙහි

46.

ජා.ශි.බ. මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද?

a)

පාමංකඩ

b)

රංටැඹේ

c)

මහනුවර

d)

නයිවල

47.

7 ජා.ශි.බ. බලඇණි මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද?

a)

පාමංකඩ

b)

රංටැඹේ

c)

මහනුවර

d)

නයිවල

48.

වත්මන් ජා.ශි.බ. අධ්‍යක්ෂකතුමාගේ නිලය හා නම කුමක්ද?

a)

බ්‍රිගේඩියර් JR කුලතුංග (RSP ndc psc)

b)

බ්‍රිගේඩියර් GS ෆොන්සේකා (USP psc)

c)

මේජර් ජනරාල් PBW ජයසුන්දර (VSV USP ndc)

d)

මේජර් ජනරාල් CK නවරත්න (psc)

49.

7 ජා.ශි.බ. අණදෙන නිලධාරිතුමාගේ නම සහ නිලය කුමක්ද?

a)

ලුතිනන් කර්නල් එන්.සී.ජී. සිල්වා

b)

ලුතිනන් කර්නල් එන්.සී.ජී. දයාරත්න

c)

ලුතිනන් කර්නල් කේ.බී.ජේ.කේ.ඒ.පී. අල්විස්

d)

ලුතිනන් කේ.ඒ.එන්.කේ. නවරත්න

50.

රෙජිමේන්තු රාජකාරී යනු? නිවැරිදිම නිර්වචනය තෝරන්න.

a)

කඳවුරක පාලනය, ආරක්ෂාව හා විනය නිසි අයුරින් පවතවාගෙන යාම සඳහා කඳවුරේ අණදෙන්නා හෝ බලය පැවරූ නිළධාරියෙකු විසින් සෙසු නිළයන් වෙත දෛනික නියෝග මගින් පවරනු ලබන වගකිම් වේ.

b)

කඳවුරක පාලනය, ආරක්ෂාව හා විනය නිසි අයුරින් පවතවාගෙන යාම සඳහා කඳවුරේ අණදෙන්නා විසින් සෙසු නිළයන් වෙත දෛනික නියෝග මගින් පවරනු ලබන වගකිම් වේ.

c)

කඳවුරක පාලනය, ආරක්ෂාව හා විනය නිසි අයුරින් පවතවාගෙන යාම සඳහා කඳවුරේ අණදෙන්නා හෝ බලය පැවරූ නිළධාරියෙකු විසින් සෙසු නිළයන් වෙත පවරනු ලබන වගකිම් වේ.

d)

කඳවුරක පාලනය හා ආරක්ෂාව නිසි අයුරින් පවතවාගෙන යාම සඳහා කඳවුරේ අණදෙන්නා හෝ බලය පැවරූ නිළධාරියෙකු විසින් සෙසු නිළයන් වෙත නියෝග මගින් පවරනු ලබන වගකිම් වේ.

51.

කඳවුරක රෙජිමේන්තු රාජකාරී සඳහා පත්කිරීම් සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද?

a)

නිත්‍ය උපදේශක

b)

කඳවුරේ ජේෂ්ඨ සැරයන්

c)

කඳවුරේ අණදෙන නිළධාරී හෝ බලය පැවරූ නිළධාරියෙකු

d)

දවසේ කාර්'යභාර ජෙ.කෝ.නෝ.නි.

52.

රෙජිමේන්තු රාජකාරි මගින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාව/සේවාවන් මොනවාද?

a)

කඳවුරේ පාලනය නිසි අයුරින් පවත්වා ගැනීම

b)

කඳවුරේ ආරක්ෂාව නිසි අයුරින් පවත්වා ගැනීම

c)

කඳවුරේ විනය නිසි අයුරින් පවත්වා ගැනීම

d)

කඳවුරේ නඩත්තුව නිසි අයුරින් පවත්වා ගැනීම

53.

රෙජිමේන්තු රාජකාරි මගින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් ගණන කීයද?

a)

3

b)

9

c)

6

d)

11

54.

රෙජිමේන්තු රාජකාරී පත් කිරීම වල කාලය කොපමණද?

a)

0800 පැය සිට 2215 පැය දක්වා හෝ නිසි අයුරින් මුදා හරින තෙක්

b)

0800 පැය සිට පසුදා 0600 පැය දක්වා හෝ නිසි අයුරින් මුදා හරින තෙක්

c)

0800 පැය සිට පසුදා 0800 පැය දක්වා හෝ නිසි අයුරින් මුදා හරින තෙක්

d)

0600 පැය සිට පසුදා 0600 පැය දක්වා හෝ නිසි අයුරින් මුදා හරින තෙක්

55.

කඳවුරක රෙජිමේන්තු රාජකාරි සඳහා දෛනිකව පත් කිරීම් කීයක් සිදු කරනු ලබයිද?

a)

8

b)

10

c)

11

d)

12

56.

ජා.ශි.බ. ශිෂ්‍යභට කඳවුරක රෙජිමේන්තු රාජකාරි සඳහා දෛනිකව පත් කිරීම් කීයක් සිදු කරනු ලබයිද?

a)

8

b)

10

c)

11

d)

9

57.

ජා.ශි.බ. නිළධාරී පුහුණු කඳවුරක රෙජිමේන්තු රාජකාරි සඳහා දෛනිකව පත් කිරීම් කීයක් සිදු කරනු ලබයිද?

a)

8

b)

6

c)

11

d)

9

58.

"අසනීප පෙරට්ටුව වාර් ථාවට අනුව රෝහල්/වෛද්‍යාගාර ගත වූ අය බැලීම" කඳවුරේ දෛනික පත් කිරීම් වලට අනුව කාගේ රාජකාරියක්ද?

a)

දවසේ කාර්යභාර නිළධාරි

b)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි (නිකාම)

c)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි

d)

දවසේ කාර්යභාර සැරයන්

59.

"ශිෂ්‍යභටයින්ගේ භෝජනාගාරවල තත්ත්වය පරීක්ෂා කිරීම" කඳවුරේ දෛනික පත් කිරීම් වලට අනුව කාගේ රාජකාරියක්ද?

a)

දවසේ කාර්යභාර නිළධාරි

b)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි (නිකාම)

c)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි

d)

දවසේ කාර්යභාර සැරයන්

60.

"ශිෂ්‍යභටයින්ගේ විනය ගැන සොයා බැලීම" කඳවුරේ දෛනික පත් කිරීම් වලට අනුව කාගේ රාජකාරියක්ද?

a)

දවසේ කාර්යභාර නිළධාරි

b)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි (නිකාම)

c)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි

d)

දවසේ කාර්යභාර සැරයන්

61.

"කඳවුරේ පිරිසිදුභාවය පරීක්ෂා කිරීම" කඳවුරේ දෛනික පත් කිරීම් වලට අනුව කාගේ රාජකාරියක්ද?

a)

දවසේ කාර්යභාර නිළධාරි

b)

දවසේ කාර්යභාර කෝප්‍රල්

c)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි

d)

දවසේ කාර්යභාර සැරයන්

62.

මාණ්ඩලික පෙරට්ටුව සඳහා සහභාගි වන නිළයක් නොවන්නේ?

a)

දවසේ කාර්යභාර නිළධාරි

b)

දවසේ කාර්යභාර කෝප්‍රල්

c)

දවසේ කාර්යභාර ජේ.කෝ.නෝ.නි

d)

දවසේ කාර්යභාර සැරයන්

63.

0500 පැයට වාදනය කරනු ලබන බියුගල් නලා හඬ කුමක්ද?

a)

Reveille

b)

Retreat

c)

1st Post

d)

Last Post

64.

Reveille නලා හඬ වාදනය කරන්නේ කුමන පැයටද?

a)

0500පැයට

b)

1800පැයට

c)

2130පැයට

d)

2200පැයට

65.

Reveille නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

පිබිදීමට

b)

පෙළ සෑදීමට

c)

බෝජනාගාරයට කැඳවීමට

d)

නම් ලකුණු කිරීමට

66.

1800 පැයට වාදනය කරනු ලබන බියුගල් නලා හඬ කුමක්ද?

a)

Reveille

b)

Retreat

c)

1st Post

d)

Last Post

67.

Retreat නලා හඬ වාදනය කරන්නේ කුමන පැයටද?

a)

0500පැයට

b)

1800පැයට

c)

2130පැයට

d)

2200පැයට

68.

Retreat බියුගල් නලා හඬ යනු?

a)

පෙළ සෑදීමේ නලා හඬ

b)

බෝජනාගාරයට කැඳවීමේ නලා හඬ

c)

නම් ලකුණු කිරීමේ නලා හඬ

d)

පසු බැසීමේ නලා හඬ

69.

2130 පැයට වාදනය කරනු ලබන බියුගල් නලා හඬ කුමක්ද?

a)

Reveille

b)

Retreat

c)

1st Post

d)

Last Post

70.

1st Post නලා හඬ වාදනය කරන්නේ කුමන පැයටද?

a)

0500පැයට

b)

1800පැයට

c)

2130පැයට

d)

2200පැයට

71.

1st Post නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

පෙළ සෑදීමට

b)

නම් ලකුණු කිරීමට

c)

පිබිදීමට

d)

බෝජනාගාරයට කැඳවීමට

72.

2200 පැයට වාදනය කරනු ලබන බියුගල් නලා හඬ කුමක්ද?

a)

Reveille

b)

Retreat

c)

1st Post

d)

Last Post

73.

Last Post නලා හඬ වාදනය කරන්නේ කුමන පැයටද?

a)

0500පැයට

b)

1800පැයට

c)

2130පැයට

d)

2200පැයට

74.

Last Post නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

පෙළ සෑදීමට

b)

බෝජනාගාරයට කැඳවීමට

c)

මාණ්ඩලික පෙරට්ටුව කැඳවීමට

d)

නම් ලකුණු කිරීමට

75.

2215 පැයට වාදනය කරනු ලබන බියුගල් නලා හඬ කුමක්ද?

a)

Lights Out

b)

Retreat

c)

1st Post

d)

Last Post

76.

Lights Out නලා හඬ වාදනය කරන්නේ කුමන පැයටද?

a)

2215පැයට

b)

1800පැයට

c)

2130පැයට

d)

2200පැයට

77.

Lights Out නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

විදුලිපහන් නිවීමට

b)

මාණ්ඩලික පෙරට්ටුව කැඳවීමට

c)

නම් ලකුණු කිරීමට

d)

බෝජනාගාරයට කැඳවීමට

78.

Fall in Call නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

පෙළ සෑදීමට

b)

මාණ්ඩලික පෙරට්ටුව කැඳවීමට

c)

නම් ලකුණු කිරීමට

d)

බෝජනාගාරයට කැඳවීමට

79.

Men's Meal Call නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

පෙළ සෑදීමට

b)

මාණ්ඩලික පෙරට්ටුව කැඳවීමට

c)

නම් ලකුණු කිරීමට

d)

බෝජනාගාරයට කැඳවීමට

80.

5 Minute Call නලා හඬ වාදනය කරන්නේ කුමක් සඳහාද?

a)

පෙළ සෑදීමට

b)

පෙර දැනුම් දීම සඳහා

c)

නම් ලකුණු කිරීමට

d)

බෝජනාගාරයට කැඳවීමට

81.

2024 විද්‍යාලීය පෙ.තු.වා. කණ්ඩයේ ඉලක්කය (Goal) කුමක්ද?

a)

සමස්ථ ලංකා ශූරතාවය දිනා ගැනීම

b)

සංගීතය සඳහා වූ ශූරතාවය දිනා ගැනීම

c)

පළාත් ශූරතාවය දිනා ගැනීම

d)

ඝන සරඹ සඳහා වූ ශූරතාවය දිනා ගැනීම