WorksheetsPython ප්‍රමුඛතාවයන්
Total questions: 15
Worksheet time: 26mins
Python හි ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි ඉහළම ප්‍රමුඛතාවය ඇති මෙහෙයුම් කාරකය කුමක්ද?
ඝාතය (**)
ගුණිතය (*)
එකතුව (+)
සමානතාවය (=)
Python හි ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි ඉහළම ප්‍රමුඛතාවය ඇති මෙහෙයුම් කාරකය කුමක්ද?
බිටු අනුසාරිත and (&)
ගුණිතය (*)
එකතුව (+)
බිටු අනුසාරිත not (~)
Python හි ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි අඩුම ප්‍රමුඛතාවය ඇති මෙහෙයුම් කාරකය කුමක්ද?
බිටු අනුසාරිත and (&)
බිටු අනුසාරිත XOR ( ^ )
බිටු වමට තල්ලු කිරීම( << )
බිටු අනුසාරිත not (~)
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
True or False and False
True
False
Error
None
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
False or True and False
True
False
Error
None
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
8 | 3 & 4
8
0
12
7
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
2 ** 3 ** 2
64
512
128
36
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
2 < 3 and 3 > 1 or 5 < 4
error
False
True
None
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
8 << 2 | 2
34
32
10
36
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
2 in [1, 2, 3] or 4 not in [1, 2, 3]
True
False
Error
None
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
8 / 4 * 2
1
4
16
4.0
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
15 % 4 // 2 | 16
1
17
16
False
පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක්ද?
a = 16
b = 4
c = 2
result = a % b ** c + a // b
print(result)
14
10
4
5.0
පහත කේතය ක්‍රියාත්මක කල විට පිළිතුර වන්නේ
a = 30
b = 6
c = 4
result = a / b * c + a % (b + c)
print(result)
20
10.0
20.0
15.0
පහත කේතය ක්‍රියාත්මක කල විට පිළිතුර වන්නේ
x = 14
y = 3
z = 2
ans = x // y ** z + x % y * z
print(ans)
14
5
7
6
