Free Printable Worksheets
Font size
More settings
වෙළඳාම දේශිය අනුව කොටස් 2 කි. එයට අයත් වන වෙළඳාමක් තොරන්න.
සිල්ලර
වෙළඳාම
ආයනය
අපනයන වෙළ්ඳාම
සංචාරක වෙළඳාම
මෙහි හිස්තැන සම්පුර්ණ කරන්න.
පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවා (a) විකිණිම - සිල්ලර වෙළඳාම නම් වේ.
උපකාරක සේවාවලට අයත් නොවන්නේ?
බැංකු සේවා
රක්ශණ සේවා
නිමි ඇඳුම් සේවා
ප්‍රවාහන සේවා
1001001234 අංකයේ හැදුනුම් තිරුවට අයත් වන්නේ?
බැංකුවේ අංකය
ණයපත් අංක
ස්වයංක්‍රය ටේලර් යන්ත්‍ර කාඩ්පත් අංක
දුරකතන අංකය
View all
5 questions
නිවැරදි පිළිතුර තෝරන්න
Worksheet
•
10th Grade
Ashi baba
11th Grade