WorksheetsGrade 10 Quiz 13
Total questions: 10
Worksheet time: 20mins
තොරතුරු පද්ධතියක මූලික සංරචක නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
ආදාන, සැකසීම, ප්‍රතිදානය
ආදානය, දත්ත, උපදෙස්
තොරතුරු, සැකසීම, උපදෙස්
ආදාන, තොරතුරු, දත්ත
නිවැරදි ගැලපුම තෝරන්න
MRI→ රේඩියෝ තරංග හා ප්‍රබල චුම්බක අනුනාද භාවිතය
CAT→ හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම.
ECG→ මොළයේ ක්‍රියාකාරීත්වය සටහන් කිරීම
EEG→ ශරීරයේ අභ්‍යන්තර කොටස්
ත්‍රිමාණ ලෙස රූගත කිරීම
පරිඝනක සැකසුම් තාක්ෂණයේ පරිණාමයේ නිවැරදි පිළිවෙල සහිත පිළිතුර තෝරන්න
රික්තක නල, අනුකලිත පරිපථ, ක්ෂුද්‍ර සකසන, ට්‍රාන්සිස්ටර
ක්ෂුද්‍ර සකසන, රික්තක නල, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ
රික්තක නල, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ, ක්ෂුද්‍ර සකසන
ක්ෂුද්‍ර සකසන, ට්‍රාන්සිස්ටර්, රික්තක නල, අනුකලිත පරිපථ
3A16 සංඛ්‍යාවට තුල්‍ය ද්වීමය සංඛ්‍යාව වන්නේ කුමක්ද?
001110102
101010102
001101112
001111002
BCD නිරූපණයේ දී සෑම දශමය සංඛ්‍යාවක්ම බිටු හතරකින් නිරූපණය කරයි. ඒ අනුව 83 දශමය සංඛ්‍යාව BCD නිරූපණයෙන් දැක් වූ විට නිවැරදි වන්නේ කුමන පිළිතුර ද?
10000011
10001010
00111000
00111001
ASCII,BCD,EBCDIC, Unicode කේත ක්‍රමයන්හී නිරූපිත අනුලක්ෂණ ප්‍රමාණයක් නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න
128, 10, 256, 65536
10, 32,64,128
66536,32,128,256
10,64,256,128
ධාරිතාවය 8 GB ක් වන සැනෙලි මතකයක පැවති හැකි KB ප්‍රමාණය දෙකෙහි බලයක් වශයෙන් දැක් වූ විට නිවැරදි වන්නේ,
2 23 KB
210MB
220KB
240Byte
අවම ධාරිතාවක් සහිත නමුත් වේගවත්ම ප්‍රවේශයක් ඇති මතකය පහත පිළිතුරු අතරින් තෝරන්න
වාරක මතකය
මතක රෙජිස්තරය
සැනෙලි මතකය
පඨන මාත්‍ර මතකය
4518 සංඛ්‍යාවට තුළ්‍ය ෂඩ් දශමය සංඛ්‍යාව වන්නේ කුමක් ද
3F16
2A316
12316
12916
මූලික තාකරික ද්වාර පමණක් ඇති පිළිතුර තෝරන්න
AND, NAND, NOR
NOR, XOR, NOT
AND, OR, NOT
XOR, NAND, NOR
