wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

logic gate fun activity

Total questions: 4

Worksheet time: 2mins

Name
Class
Date
1.

ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වන්නේ

a)

වංගෙඩිය

b)

කතුර

c)

විදුලි පංකාව

d)

මෝල් ගස

2.

මූලික තාර්කික ද්වාර ගණන

a)

5

b)

6

c)

3

d)

2

3.

ද්වාරයේ සත්‍ය ප්‍රතිධානයක් ලැබෙන්නේ

a)

ආදාන එකක් සත්‍ය වූ විටය

b)

ආධාන දෙකම සත්‍ය විටය

c)

ආදාන දෙකම අසත්‍ය විටය

d)

කිසිවක් නොවේ

4.

not ද්වාරය සෑම විටම

a)

ආදානයට ප්‍රතිවිරුද්ද ප්‍රතිධානය ලබා දේ

b)

ආධානයට සමාන ප්‍රතිධානය ලබා දේ

c)

ඉහත ප්‍රකාශ දෙකම සත්‍ය වේ

d)

ප්‍රකාශ දෙකම අසත්‍ය වේ