NEW
Font size
Worksheetsgrade 10 1st exam
Total questions: 46
Worksheet time: 46mins
පහත සඳහන් කුමක් අතුරින් පරිගනක සකසු තාක්‍ෂණයේ පරිණාමයට අදාල නිවැරදි පටිපාටිය දැක්වේ ද?
Which of the following is the correct sequence of events related to the evolution of computer processing technology?
ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ, රික්තක නළ
Transistors, integrated circuits, vacuum tubes
ට්‍රාන්සිස්ටර්, රික්තක නළ, අනුකලිත පරිපථ,ක්ෂද්‍ර පරිපථ
Transistors, vacuum tubes, integrated circuits, short circuits
රික්තක නළ , අනුකලිත පරිපථ , ට්‍රාන්සිස්ටර්
Vacuum tubes, integrated circuits, transistors
රික්තක නළ, ට්‍රාන්සිස්ටර් , අනුකලිත පරිපථ
Vacuum tubes, transistors, integrated circuits
පහත දෑ සලකන්න.
A - ශිෂ්‍යයෙකු ගණිත විෂයය සඳහා ලබාගත් ලකුණු
B - පන්තියේ සියලු ශිෂ්‍යයින්ගේ ගණිත විෂයයෙහි සාමාන්‍ය ලකුණු
ඉහත A හා B ට අදාළව පහත සඳහන් දෑ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
Consider the following.
A - The marks obtained by a student in Mathematics
B - The average marks of all students in the class in Mathematics
Which of the following is correct regarding A and B above?
A හා B දෙකම දත්ත නිරූපණය කරයි.
Both A and B represent data.
A හා B දෙකම තොරතුරු නිරූපණය කරයි.
Both A and B represent information.
A දත්ත නිරූපණය කරන අතර B තොරතුරු නිරූපණය කරයි
A represents data and B represents information.
B දත්ත නිරූපණය කරන අතර A තොරතුරු නිරූපණය කරයි
B represents data and A represents information
දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තනය සලකන්න.
දත්තය X තොරතුරු
ඉහත X සඳහා පහත කුමක් වඩාත් උචිත වේ ද?
Consider the following transformation that converts data into information.
Data is X Information
Which of the following is most appropriate for X above?
සංදර්ශනය කිරීම(displaying)
සැකසුම(processing)
ක්‍රමලේඛනය(programming)
පරීක්ෂා කිරීම(testing(
මධ්‍යම සැකසුම් ඒකකයෙහි රික්ත නාල ට්‍රාන්සිස්ටර් මගින් ද, ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ මගින් ද ප්‍රතිස්‍තාපනය වීමේ ප්‍රතිඵලය වූයේ කුමක් ද?
What was the result of replacing vacuum tubes in the central processing unit with transistors, and then transistor integrated circuits?
සැකසුම් බලය සහ විදුලිබල පරිභෝජනය යන දෙක ම ඉහළ යාම
Both processing power and power consumption increase
සැකසුම් බලය ඉහළ යාම සහ විදුලිබල පරිභෝජනය පහළ බැසීම
Increased processing power and decreased power consumption
සැකසුම් බලය පහළ බැසීම සහ විදුලිබල පරිභෝජනය ඉහළ යාම
Declining processing power and increasing power consumption
සැකසුම් බලය සහ විදුලිබල පරිභෝජනය යන දෙකම පහළ බැසීම
Both processing power and power consumption decrease
පරිගණක පරිනාමය පිළිබඳව සලකා බැලීමේ දී රික්තක නළය (vacuum tube) ට්‍රාන්සිස්ටරය මගින් ප්‍රතිස්ථාපනය වූ අතර ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටරය, අනුකලිත පරිපථ (IC) මගින් ප්‍රතිස්ථාපනය විය. මෙහිදී පරිගණකයේ ..... A ...... වැඩි වූ අතර .....B..... අඩු විය.
A හා B සඳහා යෝග්‍ය පද වන්නේ පිළිවෙලින්,
Considering the evolution of computers, the vacuum tube was replaced by the transistor, which was then replaced by the integrated circuit (IC). Here, the ..... A ...... of the computer increased and .....B..... decreased.
The appropriate terms for A and B are, respectively,
කාර්යක්ෂමතාව, භෞතික ප්‍රමාණය
Efficiency, physical size
කාර්යක්ෂමතාව,
Efficiency,
විශ්වස්‍යතාව (reliability)
භෞතික ප්‍රමාණය,
physical size
කාර්යක්ෂමතාව
Efficiency,
භෞතික ප්‍රමාණය,
physical size
පිරිවැය
cost
තාක්ෂණයේ දියුණුවත් සමඟ ම රික්තක බට (vacuum tubes) ට්‍රාන්සිස්ටර් මගින් ආදේශ විය. එයට අදාළ ව පරිගණකයේ ඇති වූ වෙනස්කම් නිවැරදි ව දැක්වෙන්නේ පහත සඳහන් කුමන පිළිතුරෙන් ද ?
With the advancement of technology, vacuum tubes were replaced by transistors. Which of the following answers correctly describes the changes that occurred in computers?
වේගය අඩු විය, විදුලිය භාවිතය වැඩි විය, විශාලත්වය අඩු විය.
The speed decreased, the electricity usage increased, and the size decreased.
වේගය අඩු විය, විදුලිය භාවිතය වැඩි විය, විශාලත්වය වැඩි විය
Speed decreased, power consumption increased, size increased
වේගය වැඩි විය, විදුලිය භාවිතය අඩු විය, විශාලත්වය අඩු විය
Speed increased, power consumption decreased, size decreased
වේගය වැඩි විය, විදුලිය භාවිතය අඩු විය, විශාලත්වය වැඩි විය
Speed increased, power consumption decreased, size increased
සිසුවෙකු වාර්තාවක් සකස් කර එය පරිගණකය තුල ඇති ස්ථිර ආචයන (Permanent Storage)උපක්‍රමය (උපක්‍රම 1) තුල සුරකිනු ලබයි. ඔහු මෙම වාර්තාව මිතුරෙකුට ලබා දීම සදහා සුවහනීය ආචයනය(Portable Storage) උපක්‍රමයට(උපක්‍රම 2) පිටපත් කරනු ලබයි. උපක්‍රම 1 හා 2 පිළිවෙලින් නිරෑපණය කිරීම සදහා වඩාත් සුදුසු වන්නේ පහත සදහන් කවරක්ද?
ප්‍රධාන මතකය (Main Memory) හා සැනෙලි මතකය (Flash Memory)
දෘඩ ඩිස්කය(Hard Disk) හා සුසංහිත ඩිස්කය(CD)
ප්‍රධාන මතකය(Main Memory) හා සුසංහිත ඩිස්කය(CD)
දෘඩ ඩිස්කය(Hard Disk) හා ප්‍රධාන මතකය (Main Memory)
අංකිත කැමරා භාවිතයෙන් පුද්ගලයෙකු ඡායාරුපයක් ගනී.අනතුරුව ඔහු කැමරාවේ ඇති සංදර්ශකය භාවිතයෙන් එම ඡායාරුපය ඔහුගේ මිතුරෙකුට පෙන්වයි. මෙම සිද්ධියේදී කැමරාවේ කාර්ය වන්නේ
A person takes a picture using a digital camera. He then shows the picture to his friend using the display on the camera. In this case, the camera's function is to
ආදාන උපක්‍රමයක් ලෙස පමණි
Only as an input device
ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස පමණි
Only as an output device
සන්නිවේදන උපක්‍රමයක් ලෙස පමණි
Only as a device of communication
ආදාන ප්‍රතිදාන උපක්‍රම ලෙසය.
As input-output devices
A හා B නම් වු පරිගණක දෙකෙහි මතක ධාරිතා(Memory Capacity) පිළිවෙලින් 1GB හා 1024MB ක් වේ. ඒවායේ මතක ධාරිතා සම්බන්ධයෙන් නිවැරදි වගන්ති වන්නේ කුමක්ද?
B පරිගණකයට වඩා වැඩි මතක ධාරිතාවක් A පරිගණකයට තිබේ.
Computer A has more memory capacity than computer B.
A පරිගණකයට වඩා වැඩි මතක ධාරිතාවක් B පරිගණකයට තිබේ
Computer B has more memory capacity than computer A.
පරිගණක දෙකෙහි ම මතක ධාරිතා සමාන වේ.
The memory capacities of both computers are the same.
විවිධ මිනුම් ඒකක භාවිතා කර ඇති බැවින් පරිගණක දෙකෙහි මතක ධාරිතා සැසදිය නොහැකිය.
The memory capacities of the two computers cannot be compared because different units of measurement are used.
පහත දක්වා ඇති නූතන ආචයන මාධ්‍ය ධාරිතාව වැඩිවන අනුපිළිවෙලට දැක්වෙන්නේ පහත කුමකින්ද?
Which of the following shows the modern storage media listed below in increasing order of capacity?
සංයුක්ත තැටි (CD), සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD), දෘඩ ඩිස්කය (Hard Disk)
සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD) , සංයුක්ත තැටි (CD), දෘඩ ඩිස්කය (Hard Disk)
සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD), දෘඩ ඩිස්කය (Hard Disk) , සංයුක්ත තැටි (CD)
දෘඩ ඩිස්කය (Hard Disk) , සංයුක්ත තැටි (CD), සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD)
පරිගණකයක සසම්භාවී පිවිසුම් මතක(RAM) ධාරිතාව 4GB වේ. එම මතක ධාරිතාව සමාන වන්නේ පහත කුමකටද?
4096 bytes
4096 KB
4096 MB
4096 TB
මෘදුකාංගයක් ක්‍රියාත්මක වන විට එහි උපදෙස්(instructions) හා දත්ත(data) ............... සිට වාරක මතක (Cache memory)හරහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත සෘජුවම ගෙන එනු ලැබේ. ඉහත වැකියේ හිස්තැන පිරවීම සදහා සුදුසු කුමක්ද?
සංයුක්ත තැටියේ
දෘඩ ඩිස්කයේ
ප්‍රධාන මතකයේ
පරිගණක ජාලයේ
පරිගණක ජාල සම්බන්ධයෙන් පහත දෑ අතරින් කුමක් නිවරදිද?
A- ජාලය කැඩී හෝ අවහිර වී ඇත්නම් සම්පත් හවුලේ භාවිතය අසීරු විය හැකිය.
B-පරිගණක ජාලයක් සැකසීමේදී පරිගණක 2 ක් හෝ වැඩි සංඛ්‍යාවක් සැමවිටම රැහැන් මගින් සම්බන්ධ කල යුතුය.
C-පරිගණක ජාල මගින් මෘදුකාංග මධ්‍යගතව කළමණාකරණය කල හැකිය
Which of the following is true about computer networks?
A- Sharing resources can be difficult if the network is broken or blocked.
B- When setting up a computer network, two or more computers must always be connected by wires.
C- Computer networks allow software to be managed centrally
A සහ B පමණි
A සහ C පමණි
B සහ C පමණි
A ,B, C යන සියල්ලම
පහත කෙවෙනි නිවැරදිව නම් කර ඇති පිළිතුරු ඇතුළත් වරණය වනුයේ,
The choice that contains the correctly named answer below is:
A- ජාලකරණ කෙවෙනිය
B - වීඩියෝ කෙවෙනිය,
C-HDMI කෙවෙනිය
D-සමාන්තර කෙවෙනිය
A- Networking port
B - Video port,
C-HDMI port
D-Parallel port
A- ජාලකරණ කෙවෙනිය,
B - සමාන්තර කෙවෙනිය,
C-HDMI කෙවෙනිය
D - වීඩියෝ කෙවෙනිය
A- Networking port,
B - Parallel port,
C-HDMI port
D - Video port
A-HDMI කෙවෙනිය
B - සමාන්තර කෙවෙනිය,
C-ජාලකරණ කෙවෙනිය
D - වීඩියෝ කෙවෙනිය
A-HDMI port
B - Parallel port,
C-Network port
D - Video port
A-HDMI කෙවෙනිය,
B - වීඩියෝ කෙවෙනිය,
C- ජාල කරණ කෙවෙනිය
D-සමාන්තර කෙවෙනිය
A-HDMI port,
B - Video port,
C- Network port
D-Parallel port
ලේසර් කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදු කරන ආචයන උපාංගයක් වන්නේ
A storage device that reads and writes data using laser beams is
බ්ලූරේ තැටි (Blueray)
නම්‍ය තැටි (Floppy disc)
දෘඩ තැටි (Hard Disk)
සැණෙලි මතක (Flash Pen)
දත්ත සම්ප්‍රේෂණ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.
A- තරුෂි ගුවන් විදුලියට සවන් දෙයි.
B- නිමාෂා හා මලින්දි දුරකථන සංවාදයක යෙදෙයි.
C- පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෝකි ටෝකි (Walki - Talki) යන්ත්‍රයක් භාවිතයෙන් දුරකථන සංවාදයක යෙදෙයි.
ඉහත අවස්ථාවන්ට අදාළ දත්ත සම්ප්‍රේෂණ විධිය (Data Transmission Mode) නිවැරදිව දක්වා ඇති
පිළිතුර වනුයේ,
Some data transmission scenarios are given below.
A- Tharushi is listening to the radio.
B- Nimasha and Malindi are having a telephone conversation.
C- Two police officers are having a telephone conversation using a walkie-talkie.
The correct answer for the above scenarios is
A - ඒක පථ (Simplex), B - අර්ධ ද්විපථ (Half Duplex). C-පූර්ණ ද්වීපථ (Full Duplex)
A - ඒක පථ (Simplex), B -පූර්ණ ද්විපථ (Full Duplex), C - අර්ධ ද්වීපථ (Half Duplex)
A- පුර්ණ ද්විපථ (Full Duplex ), B - ඒක පථ (Simplex). C - අර්ධ ද්වීපථ (Half Duplex)
A-පුර්ණ ද්වීපථ (Full Duplex), B -අර්ධ ද්වීපථ (Half Duplex), C - ඒක පථ (Simplex)
පරිගණක ජාලයක ආරක්ෂාව උදෙසා දෘඩාංගයක් මෙන්ම මෘදුකාංගයක් ලෙස ද ස්ථාපනය කළ හැකි ආරක්ෂක පද්ධතියක් වනුයේ,
A security system that can be installed as hardware as well as software for the security of a computer network is, Antivirus software
ප්‍රතිවෛරස් මෘදුකාංග
Antivirus software
සර්ජන ආරක්ෂක
Surj protection
ගිනි පවුර
fire wall
සංවෘත පරිපථ රූපවාහිනී
Closed circuit televisions
ඉගෙනුම් කළමනාකරණය පද්ධතියක් (Leaming Management System - LMS) සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය අසත්‍ය වේද?
Which of the following is false regarding a Learning Management System (LMS)?
පාසල හෝ ආයතනය හෝ සතු වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු වීම.
Requires registration on the school or institution's website.
පාසල් තොරතුරු කළමනා කරණය සහ යාවත්කාලින කිරීමේ හැකියාව
Ability to manage and update school information
ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් හා සම්බන්ධ වීමට අන්තර්ජාල පහසුකම් අත්‍යවශ්‍ය නොවීම
No need for internet access to connect to a learning management system
ගුණාත්මක ඉගෙනුම් ඒකක පද්ධතියට එකතු කිරීමට හැකි වීම
Ability to add quality learning units to the system
තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් පහත වගන්ති සලක්‍ය
A ඉ-පොත්පත් කියවීම
B. සමාජ ජාල ඔස්සේ සමාජ සම්බන්ධතා වර්ධනය කිරීම
C. මෘදුකාංග හෝ කලා නිර්මාණ අනවසරයෙන් පිටපත් කිරීම
D. කර්මාන්ත සඳහා රොබෝ තාක්ෂණය භාවිතය.
ඉහත වගන්ති අතුරින් සදාචාරවත් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් සාවද්‍ය පිළිතුර වන්නේ,
The following sections are considered to be related to the use of ICT:
A Reading e-books
B. Developing social relationships through social networks
C. Unauthorized copying of software or artwork
D. Using robotics for industry.
Among the above sections, the incorrect answer regarding the ethical use of ICT is,
A
D
C
B
පරිගණක තාක්ෂණයේ පරිණාමය සම්බන්ධයෙන් දී ඇති පහත කවර වගන්තිය අසත්‍ය වේද?
Which of the following statements about the evolution of computer technology is false?
පරිගණක වල ආච යන ධාරිතාවය වැඩි විය.
The processing power of computers increased.
චිත්‍රක අතුරු මුහුණත් සහිත මෙහෙයුම පද්ධති බිහි විය.
Operating systems with graphical interfaces emerged.
යාවත්කාලීන කිරීම ඉතා අසීරු විය
It became very difficult to update.
පරිගණක වල විශාලත්වය ක්‍රමයෙන් කුඩා විය.
The size of computers gradually became smaller.
අංකිත පරිගණකයක (Digital Computer) ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දක්වා ඇති වගන්ති වලින් නිවැරදි වගන්තිය වන්නේ,
The correct statement regarding the functioning of a digital computer is:
පරිසරයේ සිදුවන වෙනස්විම් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වෙයි
It operates by detecting changes in the environment
සංඥා අවස්ථාවන් දෙකක් පමණක් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වෙයි
It operates by detecting only two signal states
භෞතික සාධක හා සංඛ්‍යාංක සංඥා දෙකම හඳුනා ගනිමින් ක්‍රියාත්මක වෙයි
It operates by detecting both physical factors and digital signals
කිසියම් රාශියක් හෝ දත්තයක් ප්‍රමාණානුකූලව වෙනස්විම මත රඳා පවතී
It depends on the quantitative change of some quantity or data
පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකය සම්බන්ධයෙන් දී ඇති පහත වගන්ති අතුරින් සාවද්‍ය වගන්තිය වන්නේ,
Which of the following statements about the central processing unit of a computer is incorrect?
. පරිගණකයේ සමස්ථ පාලන කටයුතු හා මෙහෙයුම් කටයුතු සිදු කරයි.
. Performs all the control and operational functions of the computer.
දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවයි..
. Directs the process of converting data into information.
ගණිතමය හා තාර්කික ඒකකයෙන් සියලුම පර්යන්ත උපාංග පාලනය කරයි
.. Controls all peripheral devices from the arithmetic and logic unit.
ගණනය කිරීම් වල අතරමැද ප්‍රතිඵලයන් හා උපදෙස්, රෙජිස්තර මතකයෙහි තාවකාලිකව රඳවා තබා ගනී.
.. Stores the intermediate results of calculations and instructions temporarily in register memory.
පරිගණකයක ක්‍රියාත්මක වන මතක ඒකක අතරින් පහත කුමන මතක උපාංගය නශ්‍ය නොවන මතකයක් (Non Volatile Memory ) ලෙස සැලකිය හැකිද ?
Which of the following memory devices in a computer can be considered non-volatile memory?
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM).
Random Access Memory (RAM).
වාරක මතකය (Cache Memory
පඨන මාත්‍ර මතකය (ROM)
රෙජිස්තර මතකය (Register Memory).
පරිගණක පද්ධතියක මූලික සංඝටක දැක්වෙන නිවැරදි පිළිවෙළ වනුයේ
The correct order of the basic components of a computer system is:
දත්ත ලබා දීම, ගබඩා කිරිම, අවශ්‍ය තොරතරු ලබා දීම
Provide data, store, provide required information
දත්ත ලබා දිම, දත්ත සකස් කිරීම, ගබඩා කිරිම, අවශ්‍ය තොරතුරු ලබා දීම
Provide data, process data, store, provide required information
දත්ත සකස් කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය තොරතුරු ලබා දීම
Process data, store, provide required information
දත්ත ලබා දීම, දත්ත සකස් කිරීම, අවශ්‍ය තොරතුරු ලබා දීම
Provide data, process data, provide required information
විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ (LSIC) හා වේගවත් පරිගණක ජාල තාක්ෂණය යොදා ගනු ලැබුවේ කුමන පරිගණක පරම්පරාවේද?
Which generation of computers used large-scale integrated circuits (LSIC) and fast computer networking technology?
දෙවන පරම්පරාවේ
Second generation
තෙවන පරම්පරාවේ
Third generation
සිව්වන පරම්පරාවේ
Fourth generation
පස්වන පරම්පරාවේ
Fifth generation
වර්තමාන සමාජ දුරස්ථකරණය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වූ බරපතල බලපෑම අවම කර ගැනීමට උපකාරී වූ තාක්ෂණික භාවිතයක් වන්නේ
One of the technological uses that has helped mitigate the severe impact on the education sector due to the current social distancing is
මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය
Online distance education
ඉලෙක්ට්‍රොනික සමර්පන
Electronic submission
උපදේශන සේවා පහසුකම්
Advisory service facilities
අංකිත පුස්තකාල සම්බන්ධතාව
Digital library connectivity
මෘදුකාංග හෝ කලා නිර්මාණ අනවසරයෙන් පිටපත් කිරීම හා බෙදා හැරීම අයත් වන්නේ;
Unauthorized copying and distribution of software or artistic creations include;
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෙදවුමක් ලෙසිනි
As an application in the health sector
අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුමක් ලෙසිනි.
As an application in the education sector
ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදවුමක් ලෙසිනි
As an application in the business sector
සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලයක් ලෙසිනි
As an improper result of communication technology
ඉ-රාජ්‍ය සම්බන්ධතාවය මැගින් රජය පුරවැසියන්ට (G2C) හා වෙනත් රාජ්‍යයන්ට (G2G) ලබා දෙන සේවාවක් වන්නේ;
The services provided by the government to citizens (G2C) and other governments (G2G) through e-government connectivity are;
ශ්‍රී ලංකා සිතියම
Sri Lanka Map
වාණිජ සංවිධාන තොරතුරු
Business Organization Information
ආකෘති පත්‍ර
Forms
ගැසට් පත්‍ර
Gazettes
පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත (Terminal) විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීම හා ඉ-වෙළඳාමේදී භාවිතා කරනු ලබන පරිගණක තාක්ෂණය හඳුන්වන්නේ,
The computer technology used in e-commerce and information exchange using a large number of users, terminals, etc. is called:
සුපිරි පරිගණකය (Super Computer)
මධ්‍ය පරිගණකය (Mini Computer)
මහා පරිගණකය (Main Frame Computer)
ක්ෂුද්‍ර පරිගණකය (Micro Computer)
දත්ත ආදානය කිරීම සඳහා යතුරු පුවරුව සහ මූසිකය භාවිත කරන ලද්දේ කුමන පරම්පරාවේ පරිගණකවල ද?
Which generation of computers used the keyboard and mouse for data input?
පළමු පරම්පරාවේ පරිගණක
First generation computers
දෙවන පරම්පරාවේ
generation computers
තුන්වන පරම්පරාවේ පරිගණක
Third generation computers
හතරවන පරම්පරාවේ පරිගණක
Fourth generation computers
පරිගණකය පළමු පරම්පරවේ සිට පස්වෙනි පරම්පරාව දක්වා පරිණාමයේදී සිදුවූ වෙනස්කම් සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ.
A. පරිගණකයේ ප්‍රමාණය සහ විදුලිය වැයවීම අඩුවිය.
B. වේගය සහ ගබඩා කළ හැකි ධාරිතාව අඩු විය.
C. බහුකාර්ය උපකරණයක් වීම සහ භාවිතය වැඩිවීම.
මෙම ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ
The following are some of the changes that occurred during the evolution of computers from the first generation to the fifth generation.
A. The size and power consumption of the computer decreased.
B. The speed and storage capacity decreased.
C. It became a multi-purpose device and its use increased.
Of these statements,
A පමණි
A හා B පමණි
A හා C පමණි
A B හා C සියල්ල
පන්තියේ කණ්ඩායම් ක්‍රියාකාරමක දී සහන් ඇතුළු කණ්ඩායමට පැවරුණේ දත්ත හා තොරතුරු ඇතුළත් ලැයිස්තුවකින් තොරතුරු වෙන්කර හඳුනා ගැනීමටයි ඔවුන් විසින් තොරතුරු යැයි හඳුනාගත් කිහිපයක් පහත දැක්වේ. ඒ අතරින් නිවැරදිව හඳුනාගෙන ඇති තොරතුරු මොනවාද?
A. මාසික විදුලි බිල්පත
B . 10 ශ්‍රේණියේ එක් එක් සිසුවාගේ ස්කන්ධය
C. 2019 අඩුම වාර්ෂික වර්ෂාපතනය පුත්තලමෙන් වාර්තා වී ඇත
In a group activity in class, Sahan and his team were assigned to identify information from a list of data and information. The following are some of the information they identified as information. Which of the information was correctly identified?
A. Monthly electricity bill
B . Mass of each grade 10 student
C. The lowest annual rainfall in 2019 was recorded in Puttalam
A
A B
A C
A B C
තුන්වන පරිගණක පරම්පරාව පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වනුයේ කුමක්ද?
Which of the following is a false statement about the third generation of computers?
මෙහෙයුම් පද්ධතිය බිහිවීම
operating systems
පරිගණක වැඩසටහන් ක්‍රමලේඛනය සදහා ඉහළ මට්ටමේ පරිගණක භාෂා භාවිතය
The use of high-level computer languages for programming computer programs
දත්ත ආදානය සඳහා යතුරු පුවරුව සහ මූසිකය භාවිතා කිරීම
The use of keyboards and mice for data input
වේගවත් පරිගණක ජාල භාවිතය නිසා දත්ත සහ තොරතුරු පහසුවෙන් හුවමාරු කිරීම
The use of fast computer networks made it possible to exchange data and information easily
විශාල ප්‍රමාණයේ දත්ත හා තොරතුරු අත්පුවරුව හැසිරවීමේ දී ඇතිවිය හැකි අඩුපාඩුවක් වන්නේ,
The potential drawbacks of handling large amounts of data and information manually are:
විශ්වාසනීත්වය වැඩි වීමIncreased reliability
නිරවද්‍යතාව අඩු වීමReduced accuracy
කාර්යක්ෂමතාව ඉහළ යාමIncreased efficiency
අවශ්‍ය වන භෞතික ඉඩ ප්‍රමාණය අවම වීමReduced physical space required
ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රමයක් වන්නේ
An automated data entry method is
මුද්‍රණ යන්ත්‍රය (Printer)
CCTV Camera
මූසිකය (mouse)
යතුරු පුවරුව (Key board)
පරිගණක පද්දතියක ප්‍රධාන සංරචකයක් නොවන්නේ,
Not a major component of a computer system,
Switch
Hardware
Liveware
Software
ඇනලිටිකල් එන්ජිම (Analytical Engine) සොයා ගනු ලැබුවේ.
The Analytical Engine was invented by.
වොන් නියුමාන්
Von Neumann
ගැලීලියෝ ගැලීලි
Galileo Galilei
බ්ලේස් පැස්කල්
Blaise Pascal
චාර්ල්ස් බැබේජ්
Charles Babbage
දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිත වූ තාක්ෂණය වන්නේ
The technologies used in second generation computers are
අනුකලිත පරිපථ
Integrated circuits
ක්ෂුද්‍ර සකසනය
Microprocessors
ට්‍රාන්සිස්ටර
Transistors
රික්තක නළ
Vacuum tubes
රූපවාහිනී විකාශය සන්නිවේදනයට උදාහරණයකි.
Television broadcasting is an example of communication.
ඒක පත (Simplex)
පූර්ණ ද්වීපත (Full duplex)
අර්ධද්වීපත (Half duplex)
සමාන්තර (Parallel)
ලැප්ටොප් පරිගණකයක් (Laptop Computer)
ක්ෂුද්‍ර පරිගණකයකිMicrocomputer
මධ්‍ය පරිගණකයකි
මහා පරිගණකයකිMainframe
සුපිරි පරිගණකයකිSupercomputer
නවීන පෞද්ගලික පරිගණකය (Personla Computer) ධ්‍ය සැකසුම් ඒකකයෙහි තෝරා සීඝ්‍රතාව (Clock Rate) යන්න සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ,
The clock rate of a modern personal computer's central processing unit is usually expressed as,
IPS
GB
Mbps
GHz
කුඩා ප්‍රදේශයකට සීමා වූ පරිගණක ජාලයක් හඳුන්වන්නේ.
A computer network limited to a small area is called.
VAN
WAN
MAN
LAN
මොඩමයක (Moderm) කාර්යය වන්නේ.
A. Digital Signal, Analog Signal බවට පත් කිරීම.
B . Analog Signal, Digital Signal බවට පත් කිරීම.
C . Analog Signal වල සිව්‍රතාව වැඩි කිරීමයි .
මින් නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ
A
B
A B
A B C
වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වන්නේ,
The fastest data transmission medium is,
Coaxial Cable
Microwave Cable
Fiber optics Cable
UTP Cable
පරිගණක ජාලකරණය සඳහා අවශ්‍ය උපාංග වන්නේ.
The devices required for computer networking are:
A NIC Card
C Switch
B Network Cable
D Router
මින් නිවැරදි උපාංග වන්නේ,
A
AB
ABC
ABCD
ඉ- රාජ්‍ය (E - Government) සබඳතා ලබා ගත හැකි වෙබ් ලිපිනය
Web address where e-Government links can be accessed
