Font size
S
M
L
XL
Worksheetsපොළොව හා අහස
Total questions: 10
Worksheet time: 19mins
Name
Class
Date
1.
ශ්‍රී ලංකාව භූ විශමතා කීයකට බෙදා තිබේද?
a)
1
b)
2
c)
3
d)
4
2.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල
a)
රාවනා ඇල්ල
b)
බඹර කන්ද ඇල්ල
c)
දියලුම ඇල්ල
d)
රම්බොඩ ඇල්ල
3.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇත?
a)
ඔව්
b)
නැහැ
4.
ශ්‍රී ලංකාවේ උසම කන්ද
a)
පිදුරුතලගල කන්ද
b)
සමනල කන්ද
c)
නමුනුකුල
d)
කිරිගල්පොත්ත
5.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 23ක් තිබේ
a)
ඔව්
b)
නැහැ
6.
පහත ස්ථාන වලින් ගුවන්තොටුපලක් පිහිටා නැත්තේ කොහෙද?
a)
කොළඹ (කටුනායක)
b)
මත්තල
c)
ත්‍රීකුණාමලය
d)
රත්මලාන
7.
ශ්‍රී ලංකාවේ පළාත් කීයක් තිබේද?
a)
7
b)
10
c)
8
d)
9
8.
පොළොවේ ඇති ස්වභාවිකව නිර්මාණය වූ දේවල්?
a)
දිය ඇලි
b)
ගොඩනැගිලි
c)
වැවි
d)
ගංගා
9.
ශ්‍රී ලංකාවේ දිගම ගඟ
a)
කැළණි ගඟ
b)
වලවේ ගඟ
c)
මහවැලි ගඟ
d)
කළු ගඟ
10.
ශ්‍රී ලංකාව කුමන මහද්වීපයකට අයත්ද?
a)
ආසියා
b)
ඇන්ටාක්ටිකා
c)
අප්‍රිකා
d)
ඇමරිකා
Reset
