NEW
Font size
S
M
L
XL
Worksheetsදිග සම්බන්ධ ගැටළු
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
සෙන්ටිමීටර 50ක් මිලිමීටර කීය ද?
a)
5
b)
500
c)
0.5
d)
0.05
2.
මීටර 11.5ක සෙන්ටිමීටර කීයක් අඩංඟු වේද?
a)
115
b)
1150
c)
1.15
d)
0.115
3.
කිලෝමීටර 2ක දුරකට ඇති මීටර ගණන කීයද?
a)
20
b)
200
c)
2000
d)
2
4.
2cm 5mm සෙන්ටිමීටර වලින් දක්වන්න.
a)
25cm
b)
250cm
c)
2.05cm
d)
2.5cm
5.
75mm සෙන්ටිමීටර වලින් දක්වන්න.
a)
7.5cm
b)
750cm
c)
0.75cm
d)
7500cm
6.
30750m කිලෝ මීටර වලින් දක්වන්න.
a)
3.0750km
b)
307.5km
c)
3075km
d)
30.75km
7.
58cm මීටර වලින් දක්වන්න.
a)
5.8m
b)
58m
c)
0.58m
d)
580m
8.
කිලෝමීටරයක ඇති මිලි මීටර ප්‍රමාණය කොපමණද ?
a)
1000mm
b)
10000mm
c)
1000000mm
d)
100mm
9.
මීටර 5ක් දිග රෙදි කැබැල්ලකින් 50mm දිග රෙදි කැබලි කොපමණ ප්‍රමාණයක් කැපිය හැකි ද?
a)
100
b)
1000
c)
200
d)
500
10.
ක්‍රීඩකයෙක් දිනක දී කිලෝ මීටරයක දුරක් ඇවිදින්නේ නම් ද සෙනසුරාදා සහ ඉරිදා ඔහු විවේක ගන්නේ නම් ද සතියක් තුළ ඔහු ඇවිද යන දුර සෙන්ටිමීටර කීය ද?
a)
50000
b)
500000
c)
500
d)
5000
Reset
