Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Eazy Maths

Total questions: 7

Worksheet time: 4mins

Name
Class
Date
1.

ඉහත රූපය නම් කරන්න

a)

වෘත්තය

b)

සමචතුරස්‍රය

c)

සෘජුකෝණාස්‍රය

d)

ත්‍රිකෝණය

2.

ඉහත ඝණවස්තුව නම් කරන්න

a)

ගෝලය

b)

ඝනකය

c)

කේතුව

d)

සිලින්ඩරය

3.

මෙම ‍රටාවේ ඊළග පද දෙක පිළිවෙලින්

a)

25,36

b)

28,36

c)

36,49

d)

25,28

4.

කුඩාම ප්‍රථමක සංඛ්‍යාව වන්නේ

a)

1

b)

3

c)

2

d)

4

5.

X2+3X+2 සාධක සොයන්න

a)

(X+4)(X-1)

b)

(X-2)(X-1)

c)

(X+1)(X+2)

d)

(X-4)(X+3)

6.

(-7)+(-8) සුළු කරන්න

a)

(-15)

b)

(+15)

c)

(-1)

d)

(+1)

7.

(-10)+(+9) සුළු කරන්න

a)

(-2)

b)

(-1)

c)

(+2)

d)

(-2)