wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quiz I - Introduction to Computer

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.
From the following answers which one best describe the computer? I පරිගණකය වඩාත් හොඳින් විස්තර කරන්නේ කුමන පිළිතුර මඟින් ද?
a)
1. Electronic device I ඉලෙක්ට්‍රොනික උපාංගයකි
b)
2. Device that accept input, process data and produce, output. I යමක් Input කර දත්ත සැකසා, Output ලබා ගත හැකි උපාංගයකි
c)
3. Electrical device. I විද්‍යුත් උපාංගයකි
d)
4. Embedded mechanical device. I යමක් කාවැද්දූ කාර්මික උපාංගයකි
2.
Which one is not a characteristic of a computer? I පරිගණකයක ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
a)
1. Speed I වේගය
b)
2. Accuracy I නිරවද්‍යතාව
c)
3. Reliability I විශ්වසනීයත්වය
d)
4. Intelligence I බුද්ධිය
3.
What is the computer for personal use? I පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා පරිගණකය කුමක්ද?
a)
1. Micro Computer I Micro පරිගණකය
b)
2. Mini Computer I Mini පරිගණකය
c)
3. Mainframe Computer I Mainframe පරිගණකය
d)
4. Super Computer I Super පරිගණකය
4.
Example for the computer primary memory computer? I පරිගණකයේ ප්‍රාථමික මතකය සඳහා උදාහරණයක් වන්නේ?
a)
1. Hard disk
b)
2. Floppy
c)
3. SSD
d)
4. RAM
5.
Which operating system is most prone to virus attacks? I වයිරස් ප්‍රහාරවලට වැඩිපුරම ලක් වන්නේ කුමන මෙහෙයුම් පද්ධතියද?
a)
1. Linux
b)
2. Windows
c)
3. MAC
d)
4. DOS