wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

2024(2025) - 02

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

01) වෘත්තීන් ආශ්‍රිත ගැමි නැටුමක් නොවන්නේ .................................. ය.

a)

ගොයම් නැටුම

b)

පන් නෙළීමේ නැටුම

c)

පතුරු නැටුම

d)

කුළු නැටුම

2.

02) ඉල්ලම් ගැරීම, සකපෝරුව භාවිත කිරීම, ගස් කප්පාදු කිරීම යන කාර්යයන් ඉදිරිපත් කිරීම

a)

පතල්, තේ, කොහු

b)

කොහු, පතල්, මැටි

c)

මැටි, පතල්, කෘෂි

d)

පතල්, මැටි, තේ

3.

03) උඩරට, සබරගමු, පහතරට නර්තන සම්ප්‍රදායන් තුළ පාද හා දෑත් හුරුකර ගැනීමේ සරඹ හඳුන්වන නම් පිලිවෙලින් .............................................. වේ.

a)

ඉලංගම් සරඹ, ගොඩ සරඹ, දොඹින පද

b)

ගොඩ සරඹ, දොඹින පද, ඉලංගම් සරඹ

c)

දොඹින පද, ගොඩ සරඹ, ඉලංගම් සරඹ

d)

ගොඩ සරඹ, ඉලංගම් සරඹ, දොඹින පද

4.

04) සරඹ නර්තනයේ දී විලම්භ, මධ්‍ය, දෘත සඳහා භාවිත කළ හැකි තවත් නාම පිලිවෙලින් දැක්වූ විට,

a)

සම ගුණ, දෙගුණ, සිව් ගුණ

b)

දෙ ගුණ, සම ගුණ, සිව් ගුණ

c)

සිව් ගුණ, දෙ ගුණ, සම ගුණ

d)

සම ගුණ, සිව් ගුණ, දෙ ගුණ

5.

05) පුද්ගලයෙකුගේ මානසික සවස්ථාතාව කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු දෙක වන්නේ ............................. වේ.

a)

පාරිසරික සාධක, මනා පෞරුෂය

b)

චිත්තවේග පාලනය, නිවැරදි චර්යාවන්

c)

මනා පෞර්ෂය, චිත්තවේග පාලනය

d)

පාරිසරික සාධක, ජානමය සාධක

6.

06) ආඝාතාත්මක සහ අනාඝාත්මක ලක්ෂණ ද්විත්වයම එකම ගායනය තුළ දැකිය හැකි කවි විශේෂය වන්නේ,

a)

ප්‍රශස්ති

b)

නමස්කාර ගාථා

c)

ටීකා සී පද

d)

සිරසපාද කවි

7.

07) “විශ්ම” නමැති ස්ථායි භාවය තුළින් .................................. රසය උපදී.

a)

අද්භූත

b)

රෞද්‍ර

c)

බීභත්ස්‍ය

d)

ශෘංගාරය

8.

08) හේවිසි වාදනයේ දී භාවිත කරනු ලබන විතත අවනද්ධ භාණ්ඩය කුමක්ද?

a)

දවුල

b)

තම්මැට්ටම

c)

ගැට බෙරය

d)

හොරණෑව

9.

09) මහනුවර යුගයේ කලගෙඩි සෙල්ලමේ යෙදෙන කාන්තාවන් පිළිබඳව තොරතුරු දක්වා ඇත්තේ,

a)

ඉබන් බතුතා

b)

ස්පිල් බර්ජන්

c)

රොබට් නොක්ස්

d)

ක්වේරෝස්

10.

10) මාත්‍රා 2+2+3 තාල රූපය හඳුන්වන්නේ .................................... ලෙස ය.

a)

දෙසුළු මහා තුන් තිත

b)

සුළු සුළු මැදුම් තුන් තිත

c)

දෙසුළු මැදුම් තුන් තිත

d)

සුළු දෙමැදුම් තුන් තිත