Free Printable Worksheets
NEW
Font size
More settings
බුදුගුණ අලංකාරය කෘතිය රචනා කළේ කවුරුන්ද?
වීදාගම මෛත්‍රී හිමි
ඇස්. මහින්ද හිමි
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
වෑත්තෑවේ හිමි
යො වදතං පවරෝ මනුජේසූ.... ගාථා දේශනා කළේ කාහටද?
රාහුල කුමාරයාට
නන්ද කුමාරයාට
ඡත්ත මානවක කුමාරයාට
මහිංසාසක කුමරායාට
බව කතරින් එතෙර
ලණුයෙන් සතන් හැම වර
තිලෝගුරු මුනිවර
.........................................
මෙහි අවසන් පද පේළිය වන්නේ
එබුදු නම් වීය ගුණ පමණින්
බැවින් භගවත් වීය මුණි සඳ
වීය සත්තා නමින් පුවතර
අනුත්තර යැයි කියති මුනිඳා