wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Untitled Quiz

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

ඉගෙනුම්පල මිනුමට ලක් කරන ආකාරයක් වන්නේ මින් කුමක්ද?

a)

සංජානනය

b)

සමායෝගය

c)

අරමුණු පාදක

d)

ඇගයීම

2.

"ඉගෙනුමක් හෝ ඉගැන්වීමක් පදනම් කරගෙන ශිෂ්‍යයා තුළ ඇති වන ඵලයක් (a)   " ලෙස හැදින්වේ.

3.

ලිඛිත පරීක්ෂණ යටතේ එන උප කොටසක් නොවන්නේ,

a)

වාස්තවික පරීක්ෂණ

b)

රචනා පරීක්ෂණ

c)

අභියෝගිතා පරීක්ෂණ

d)

විවෘත ග්‍රන්ථ

4.

ළමුන්ගේ දුෂ්කරතා අනාවරණය කර ගැනීම සදහා (a)   පරීක්ෂණය සිදු කරයි.

5.

බහුවරණයක අඩංගු ප්‍රධාන කොටස් දෙක වන්නේ,

a)

වනුකද හා සම්භවණ

b)

පිළිතුරු වරණ හා සාධක

c)

වනුකද හා පිළිතුරු වරණ

d)

වනුකද හා අනාවරණ

6.

"නිශ්චිත කාලසීමාවක් තුළ ප්‍රතිචාර ලබා දීමේ නිදහසක් ඇතිව පිළිතුර වාක්‍යක සිට පිටු ගණනක් දක්වා පැතිර යාම සිදු විය හැකි පරීක්ෂණ ක්‍රමය වන්නේ කුමක්ද?

(a)  

7.

ගුණාත්මක පරීක්ෂණයක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?

a)

විශ්වාස්‍යතාව

b)

ප්‍රායෝගික බව

c)

වලංගුතාවය

d)

අනාවරණය

8.

බහුවරණ ක්‍රමය යටතේ එන පරීක්ෂණ වර්ග දෙකක් වන්නේ,

a)

ප්‍රශ්න වර්ගය හා සම්බන්ධීවරණ වර්ගය

b)

ප්‍රතිශේධාත්මක වර්ගය හා ඇදීමේ වර්ගය

c)

දෙවරණ හා තෙවරණ ක්‍රමය

d)

සැපයීමේ වර්ගය හා තේරීමේ වර්ගය

9.

එදිනෙදා තමන්ට යමක් ග්‍රහණය කර ගත හැකි සාමාන්‍ය බුද්ධිය මැනීම සදහා (a)   පරීක්ෂණය යොදා ගනී.

10.

පරීක්ෂණයක වරද කොටස යනු කුමක්ද?

(a)