Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sachini

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.
  1. 01.රචනා පරීක්‍ෂණ තුනකි. ඒවා ඇතුළත් වර්ණය තෝරන්න.

a)

විවෘත රචනා,විවෘත ග්‍රන්ථ,ව්‍යුහගත රචනා

b)

සාධන පරීක්ෂණ,මාර්ගෝපදේශිත රචනා,විවෘත රචනා

c)

විවෘත රචනා, ව්‍යුහගත රචනා,මාර්ගෝපදේශිත රචනා

d)

ව්‍යුහගත රචනා,සරල රචනා,බහුවරණ ක්‍රමය

2.
  1. 02. පුද්ගලයා යම් කණ්ඩායමක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය වන විවිධ කුසලතා ආකාර තුනකට වෙන්කල හැකිය. ඊට අයත් නොවන වරණය තෝරන්න.

a)

පුද්ගලයන් හා සම්බන්ධ කුසලතා

b)

ප්‍රජාව හා සම්බන්ධ කුසලතා

c)

වැඩ හා සම්බන්ධ කුසලතා

d)

සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ කුසලතා

3.
  1. 03. බී. එස්. බ්ලූම් විසින් ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කර ඇත්තේ කුමන වර්ෂයේද?

a)

1956

b)

1964

c)

1952

d)

1990

4.
  1. 04. 1990 දී බ්ලූම්ගේ වර්ගීකරණය 21 වන සියවසට ගැලපෙන ලෙස සංශෝධනය කර ඇත්තේ කවුරුන් විසින්ද?

a)

ඩී.ආර්. ක්‍රැත්වෝල්

b)

ඊ. ජේ. සිම්ප්සන්

c)

ඩී. එස්. බ්ලූම්

d)

ලොරිස් ඇන්ඩර්සන්

5.
  1. 05. තේරීමේ වර්ගයට අයත් ප්‍රශ්න එහි අඩංගු වරණ සංඛ්‍යාව අනුව කොටස් කිහිපයකට බෙදේ. එම කොටස්වලට අයත් නොවන පිළිතුර තෝරන්න.

a)

දෙවරණ

b)

තෙවරණ

c)

ඈඳීමේ වර්ගය

d)

බහුවරණ

6.
  1. 06. ඩී. එස්. බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ප්‍රධාන කොටස් කීයකින් සමන්විත වේද?

a)

06කි.

b)

05කි.

c)

08කි.

d)

04කි.

7.
  1. 07. මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් කල වර්ගීකරණයට අයත් අංගයක් නොවන්නේ කුමක්ද?

a)

සංජානනය

b)

සූදානම

c)

ප්‍රචාරණය

d)

නිර්මාණය

8.
  1. 08. ලිඛිත පරීක්ෂණය කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. ඊට අයත් නොවන පරීක්ෂණය තෝරන්න.

a)

වාස්තවික පරීක්ෂණ

b)

රචනා පරීක්ෂණ

c)

විවෘත ග්‍රන්ථ

d)

බහුවරණ ක්‍රමය

9.
  1. 09. "ශ්‍රී ලංකාවේ රබර් පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ කොහේද?

  2. *පැලවත්ත

  3. *අගලවත්ත

  4. *කැකිරාව

  5. මෙම ප්‍රශ්නය අයත් වන්නේ කුමන ප්‍රශ්න වර්ගයටද?

a)

තේරීමේ වර්ගය- තෙවරණ

b)

තේරීමේ වර්ගය- බහුවරණ

c)

රචනා ප්‍රශ්න

d)

ප්‍රශ්න වර්ගය

10.
  1. 10. බහුවරණ ක්‍රමයට අයත් කොටස් වලට අයත් නොවන්නේ කුමක්ද?

a)

ප්‍රශ්න වර්ගය

b)

අසම්පූර්ණ වාක්‍ය වර්ගය

c)

සම්බන්ධීවරණ වර්ගය

d)

ඈදීමේ වර්ගය