NEW
Font size
S
M
L
XL
WorksheetsMaleesha kavindi
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
පුද්ගලයාගේ සමබර පෞරැෂ ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර කීයද ?
a)
4
b)
6
c)
5
2.
ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංගයක් නොවන්නේ
a)
හිස
b)
පාද
c)
හද
3.
අවබෝධය කොටස් කීයද?
a)
3
b)
4
c)
5
4.
පරීක්ෂණ පැවැත්වීමේ අරමුණු අනුව කොටස් කීයද ?
a)
3
b)
4
c)
5
5.
අරමුණු ලිවීම ආකාර කීයද ?
a)
3
b)
4
c)
2
6.
පරීක්ෂණ අවස්ථාවේදී පිරික්සෙන්නන් ප්‍රතිචාර දක්වන ආකාරය අනුව කොටස් කීයද ?
a)
4
b)
3
c)
5
7.
පරීක්ෂණය මගින් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න මත පදනම කොටස් කීයකට බෙදේද?
a)
4
b)
2
c)
3
8.
තේරීමේ වර්ගය බෙදෙන කොටස් කීයද ?
a)
5
b)
4
c)
2
9.
සැපයීමේ වර්ගය බෙදෙන කොටස් කීයද ?
a)
3
b)
2
c)
4
10.
ගෝල්ඩන් ඕල්පෝර්ට් නිර්වචනය ඉදිරිපත් කර ඇත්තේ කුමක් පිළිබදවද?
a)
සමාජ කුසලතා
b)
සදාචාරාත්මක කුසලතා
c)
පෞරැෂ කුසලතා
Reset
