Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Business Studies

Total questions: 8

Worksheet time: 2mins

Name
Class
Date
1.

1. "ව්‍යාපාරික පරිසරය" යන සංකල්පයෙන් අදහස් කරන්නේ:


a)

ව්‍යාපාරයේ ලාභය

b)

ව්‍යාපාරය වටා පවතින බලපෑම් සහ තත්වයන

c)

ව්‍යාපාරය තුළ පමණක් පවතින සාධක

d)


පාරිභෝගික අවශ්‍යතා පමණක

2.

2. පහත සඳහන්වූවන්ගෙන් කුමන එකක් අභ්‍යන්තර පරිසර සාධකයකි?

a)

පාරිභෝගිකයා

b)

තරඟකාරී ආයතන

c)

සේවකයන්

d)

ආර්ථික ප්‍රතිපත්ති

3.

3. පහත සඳහන්වූවන්ගෙන් කුමක් PESTEL සාධකයකට අයත්ද?

a)

ව්‍යාපාර ලාභය

b)

නීතිමය නියමයන්

c)

සේවකයන්ගේ දක්ෂතා

d)

නිෂ්පාදන පිරිවැය

4.

4. PESTEL යන යෙදුමේ “T” වලින් අදහස් කරන්නේ:

a)

Time

b)

Trade

c)

Technology

d)

Taxation

5.

5. "ආර්ථික සාධක" ලෙස සැලකිය හැක්කේ:

a)

නීති, රෙගුලාසි

b)

පොලී අනුපාතය, මූල්‍ය නියමයන්

c)

සේවක සංගම්

d)

සන්නිවේදන තාක්ෂණය

6.

6. පහත සඳහන්වූවන්ගෙන් කුමක් ව්‍යාපාරික පරිසරයේ අභ්‍යන්තර සාධකයකි?

a)

ව්‍යාපාරයේ ආකෘතිය

b)

සමාජීය සාධක

c)

ආර්ථික ප්‍රතිපත්ති

d)

පාරිභෝගික ප්‍රවණතා

7.

7. PESTEL යන යෙදුමේ “E” වලින් අදහස් කරන්නේ:

a)

Education

b)

Energy

c)

Environment

d)

Economy

8.

8. "සමාජීය සාධක" යන සංකල්පයෙන් අදහස් කරන්නේ:


a)

සමාජීය සංස්කෘතිය සහ අගය

b)

තාක්ෂණික ප්‍රගතිය

c)

ආර්ථික වර්ධනය

d)

නීතිමය පද්ධතිය