Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

NovaQuest'25 – Junior Category Preliminary Round

Total questions: 20

Worksheet time: 12mins

Name
Class
Date
1.

Metric unit that is used to measure the speed of the processor is,

සකසනයේ වේගය මනින ඒකකය,

a)

FPS

b)

Byte

c)

Hz

d)

Mbps

2.

The part that is considered as the brain of a computer is,

පරිගණකයේ මොළය ලෙස සලකනු ලබන කොටස වන්නේ,

a)

RAM

b)

Hard Disk

c)

Processor

d)

Mother Board

3.

A technical specification that you should consider when buying a computer is,

පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික පිරිවිතරයක් වන්නේ,

a)

RAM Capacity (RAM ධාරිතාව)

b)

Warranty period (වගකීම් කාලය)

c)

After sales service (අලෙවියෙන් පසු සේවාවේ)

d)

Model (වර්ගය)

4.

Which type of computers are used in a specific place?

නිශ්චිත ස්ථානයක තබාගෙන භාවිතා කරන පරිගණකය කුමක්ද?

a)

Desktop

b)

Tablet

c)

Smartphone

d)

Laptop

5.

Which of the following is considered as both an input and an output device?

ආදාන සහ ප්‍රතිදාන උපාංග යන දෙවර්ගයටම අයත් වන උපාංගය වන්නේ?

a)

CD

b)

Scanner

c)

USB flash drive

d)

Touch Screen

6.

Which data structure is used to store a list of values under one name?

අගයන් ලැයිස්තුවක් තනි නාමයක් යටතේ තැන්පත් කිරීමට යොදාගන්නා දත්ත ව්‍යුහය කුමක්ද?

a)

Array (අරාව)

b)

Repetition (පුනර්කරණය)

c)

Variable (විචල්‍ය)

d)

Sequence (අනුක්‍රමණය)

7.

What is the job role of a System Analyst?

පද්ධති විශ්ලේෂකගේ කාර්යභාරය කුමක්ද?

a)

System Development (පද්ධති සංවර්ධනය)

b)

System Analysis (පද්ධති විශ්ලේෂණය)

c)

Website Development (වෙබ්-අඩවි සංවර්ධනය)

d)

Project Analysis (ව්‍යාපෘති විශ්ලේෂණය)

8.

How do we calculate the average value in a spreadsheet?

පැතුරුම්පත් මෘදුකාංගයක සාමාන්‍ය අගය ගණනය කරන්නේ කෙසේද?

a)

AVERAGE()

b)

SUM()

c)

MIN()

d)

AVG()

9.

An example for a volatile memory is,

නශ්‍ය මතකයකට උදාහරණයක් වන්නේ,

a)

ROM

b)

RAM

c)

CD

d)

Hard Disk

10.

In which format data is represented in computers?

පරිගණක වල දත්ත නිරූපණය කරනු ලබන්නේ කුමන ආකාරයෙන්ද?

a)

In binary (ද්වීමය ආකාරයෙන්)

b)

In octal (අෂ්ටමය ආකාරයෙන්)

c)

In decimal (දශමය ආකාරයෙන්)

d)

In hexadecimal (ෂඩ්දශමය ආකාරයෙන්)

11.

Decimal form of the following number is,

පහත සංඛ්‍යාවේ දශමය ආකාරය වන්නේ,

101102

a)

22

b)

44

c)

24

d)

45

12.

The number system that cannot contain the number 23 in the given form is,

23 යන සංඛ්‍යාව දී ඇති ආකාරයටම නිරූපණය කළ නොහැකි සංඛ්‍යා පද්ධතිය වන්නේ,

a)

Binary (ද්වීමය)

b)

Octal (අෂ්ටමය)

c)

Decimal (දශමය)

d)

Hexadecimal (ෂඩ්දශමය)

13.

The symbol used to represent input/output in a flow chart is,

ගැලීම් සටහනක ආදාන/ප්‍රතිදාන නිරූපණයට යොදා ගන්නේ,

a)

b)

c)

d)

14.

Which of the following is not a control structure used to develop algorithms,

ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට භාවිතා කරන පාලන ව්‍යුහයක් නොවන්නේ,

a)

Sequence (අනුක්‍රමණය)

b)

Choice (තේරීම)

c)

Repetition (පුනර්කරණය)

d)

Programming (ක්‍රමලේඛනය)

15.

Which was the previous name of the MS Edge on the Windows operating system?

Windows මෙහෙයුම් පද්ධතියේ MS Edge වෙබ් අතරික්සුවට පෙර තිබූ මෘදුකාංගයේ නම කුමක්ද?

a)

Microsoft Internet Explorer

b)

Microsoft Internet Browser

c)

Microsoft Web Browser

d)

Microsoft Internet Directory

16.

Which tag is used to bold text when using HTML?

HTML මගින් පාඨ තද පැහැ ගැන්වීමට යොදා ගනු ලබන උසුලනය කුමක්ද?

a)

<b>

b)

<br>

c)

<bold>

d)

<I>

17.

One of the basic logic gates is,

මූලික තාර්කික ද්වාරයක් වන්නේ,

a)

NOT

b)

NOR

c)

NAND

d)

XOR

18.

The appliance that is not created using sensors and microcontrollers is,

සංවේදක සහ ක්ෂුද්‍ර පාලක යොදාගෙන නිර්මාණය කර ඇති උපාංගයක් නොවන්නේ,

a)

Solar Lamp

b)

Microwave Oven

c)

Washing Machine

d)

LED Monitor

19.

Which of the following is the purpose of using a switch in computer networks?

පරිගණක ජාලකරණයේ දී ස්විචය යොදා ගැනීමේ අරමුණ වන්නේ,

a)

Installing softwares (මෘදුකාංග ස්ථාපනය)

b)

Switching on the network (ජාලය ක්‍රියාත්මක කිරීම)

c)

Connect two computers (පරිගණක දෙකක් සම්බන්ධ කිරීම)

d)

Connect two networks (ජාල දෙකක් සම්බන්ධ කිරීම)

20.

What is the company that created ChatGPT AI model?

ChatGPT කෘත්‍රිම බුද්ධි මොඩලය නිර්මාණය කළ ආයතනය කුමක්ද?

a)

OpenAI

b)

Google

c)

Microsoft

d)

X