NEW
Font size
S
M
L
XL
WorksheetsUntitled Quiz
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
ගිණුම්කරණ සමීකරණය යනු කුමක්ද
a)
වගකීම් = වත්කම් -හිමිකම්
b)
වත්කම් =වගකීම් +හිමිකම්
c)
හිමිකම්= වගකීම් -වත්කම්
d)
සම්පත්= හිමිකම් +වගකීම්
2.
වත්කම් යනු
a)
ගෙවිය යුතු මුදල්
b)
හිමිකරුගේ කොටස
c)
අනාගතයේ ව්‍යාපාරය තුළට මුදල් ගලා එන සම්පත්
d)
මෙහෙයුම් කටයුතුවලින් උපයන ලද ආදායම
3.
රුපියල් 50,000 ණයක් ලබා ගතහොත්
a)
වත්කම් සහ හිමිකම් වැඩිවේ
b)
වත්කම් සහ වගකීම් වැඩි වේ
c)
වත්කම් අඩුවේ
d)
වගකීම් සහ හිමිකම් අඩුවේ
4.
වගකීම් උදාහරණයක් කුමක්ද
a)
වාහනයක්
b)
මුදල්
c)
බැංකු ණය
d)
හිමිකරුගේ ආයෝජනය
5.
වත්කම් රුපියල් 80,000යි. වගකීම් රුපියල් 30,000 යි. හිමිකම් කොපමණද?
a)
රුපියල් 50,000
b)
රුපියල් 110,000
c)
රුපියල් 30,000
d)
රුපියල් 80,000
Reset
