wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

NovaQuest'25 - Senior Category Preliminary Round

Total questions: 30

Worksheet time: 21mins

Name
Class
Date
1.

Which of the following statements is most accurate regarding Data & Information?

දත්ත තොරතුරු සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය වඩාත් නිවැරදි වේද?

a)

Data helps with taking decisions.

දත්ත තීරණ ගැනීමට උපකාරී වේ.

b)

The value of information will decrease overtime.

තොරතුරු වල වටිනාකම කාලය ගතවීමත් සමග අඩු වේ.

c)

Data is meaningful.

දත්ත අර්ථාන්විත වේ.

d)

Data can be created using Information

තොරතුරු සකස් කිරීම මගින් දත්ත නිර්මාණය කරගත හැකිය

2.

The father of the computer and his creation is,

පරිගණකයේ පියා සහ ඔහුගේ නිර්මාණය වන්නේ,

a)

Difference Engine – Charles Babbage

b)

Analytical Engine – Charles Babbage

c)

Mark I – Howard Aiken

d)

EDVAC – John Von Neuman

3.

The machine that is used to identify various diseases,such as the narrowing of blood vessels in the heart is,

හෘදයේ රුධිර නාළ සිහින් වීම වැනි විවිධ ආසාදන හඳුනා ගත හැකි යන්ත්‍රය වන්නේ,

a)

Electrocardiogram (ECG) machine

b)

Blood pressure monitor

c)

Cardiac screening machine

d)

Blood sugar meter

4.

The two logic gates that are functionally equivalent to the truth tables given below are,

පහත දී ඇති සත්‍යතා වගු දෙකට ක්‍රියාකාරීත්වයෙන් සමාන තාර්කික ද්වාර දෙක වන්නේ,

a)

NAND, NOR

b)

AND, NAND

c)

NAND, OR

d)

NOR, NAND

5.

Convert this to a decimal value : 11011012

මෙය දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න : 11011012

a)

101

b)

109

c)

93

d)

111

6.

පහත සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි බිටුව සහ අඩුම වෙසෙසි පිටුව කුමක්ද?

What are the most significant bit (MSB) and the least significant bit (LSB) of the following number?

1110.102

a)

0, 0

b)

0, 1

c)

1, 0

d)

1, 1

7.

An alarm is installed for home security, and it sounds when a window or door is opened without authorization/consent. The logical circuit used for this is,

නිවසක ආරක්ෂාව සඳහා නළාවක් සවි කර ඇති අතර අනවසරයෙන් ජනේලයක් හෝ දොරක් විවෘත වූ විට එය නාද වේ නම් මේ සඳහා යොදාගෙන ඇති තාර්කික පරිපථය වන්නේ,

a)

AND

b)

OR

c)

NOT

d)

NAND

8.

What is the purpose of a UPS that is used in a computer?

පරිගණකයක භාවිතා වන UPS හි කාර්යභාරය කුමක්ද?

A - Preventing damage to the computer due to sudden power

හදිසි විදුලි බිඳවැටීම්, වෙනස්වීම් නිසා පරිගණකයට සිදුවිය හැකි හානි වැළකීම

B - Protecting the computer from computer viruses

පරිගණක වෛරස වලින් පරිගණකය ආරක්ෂා කිරීම

C - Protecting the computer from unauthorized access by external parties

බාහිර පාර්ශ්වයන්ගේ අනවසර ප්‍රවේශයන්ගෙන් පරිගණකය ආරක්ෂා කිරීම

a)

A

b)

A, B

c)

A, C

d)

A, B, C

9.

The most suitable tool to protect a computer from unauthorized remote access is,

පරිගණකය අනවසර දුරස්ථ ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කරගැනීමට වඩාත් සුදුසු මෙවලම වන්නේ,

a)

Firewall

b)

Antivirus

c)

Switch

d)

Malware

10.

What is the Ctrl + E shortcut key used for in Microsoft Word?

Microsoft Word හි Ctrl + E කෙටි මං යතුර භාවිතා වන්නේ කුමක් සඳහාද?

a)

Center Align

b)

Middle Align

c)

Extend Margin

d)

Exit

11.

When sending copies of an email to multiple recipients at once, which type of recipient can see all other types of recipients?

ඊ-තැපෑල මගින් එකවර කිහිප දෙනෙකුට ලිපියක පිටපත් යැවීමේ දී අනෙකුත් ආකාරයේ පිටපත් ලබන්නන් සියලු දෙනාම දර්ශනය වන්නේ කුමන ආකාරයේ පිටපත ලබන්නාටද?

a)

Blind Carbon Copy (BCC)

b)

Carbon Copy (CC)

c)

To

d)

Forward

12.

What was the programming language used in first-generation computers?

පළමු පරම්පරාවේ පරිගණක වල භාවිතා වූ ක්‍රමලේඛන භාෂාව කුමක්ද?

a)

Machine Language

b)

Assembly Language

c)

Pascal Language

d)

Interpreter Language

13.

What is the meaning of the term "GUI"?

GUI යන යෙදුමේ අර්ථය කුමක්ද?

a)

Graphical User Interaction

b)

Graphical User Integration

c)

Graphical User Input

d)

Graphical User Interface

14.

When the formula (B2+B1)^C2/A2–B3 is entered in cell A4, what value is obtained in that cell?

A4 කෝෂය මත (B2+B1)^C2/A2–B3 යන සූත්‍රය සඳහන් කළ විට එම කෝෂයට ලැබෙන අගය කුමක්ද?

a)

-2

b)

-1

c)

1

d)

5

15.

What is the meaning of ".exe" in the file name abc.exe on a computer?

පරිගණකයක ඇති abc.exe නම් ගොනුවේ ".exe" යන්නෙහි අර්ථය කුමක්ද?

a)

Excel

b)

Executable

c)

Extended

d)

External

16.

After a repair,a computer's boot up speed has increased,the reason for this could be,

අලුත්වැඩියාවකින් පසුව පරිගණකයක ආරම්භක වේගය වැඩි වී ඇත. මීට හේතුව විය හැක්කේ,

a)

RAM ධාරිතාව අඩු කර OS ප්‍රතිස්ථාපනය කිරීම

b)

Hard Disk ප්‍රතිභාගීකරණය කිරීම

c)

Cache ධාරිතාව වැඩි කිරීම

d)

Hard Disk වෙනුවට SSD ආදේශ කර OS ප්‍රතිස්ථාපනය කිරීම

17.

The valid IP address used to uniquely identify a computer on the internet is not,

අන්තර්ජාලයේ පරිගණක අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා වන වලංගු IP ලිපිනයක් නොවන්නේ,

a)

192.168.1.1

b)

256.100.50.25

c)

172.16.254.3

d)

10.0.0.5

18.

The device(s) that outputs information in soft copies is/are,

මෘදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරන උපකරණය/උපකරණ වන්නේ,

A - Monitor

B - LED

C - Plotter

a)

A, C

b)

A, B

c)

B, C

d)

A, B, C

19.

The printer that is used by Automated Teller Machine (ATM) to print receipts is,

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් රිසිට්පත් මුද්‍රණයට යොදාගනු ලබන්නේ

a)

InkJet Printer / තීන්ත විදුම් මුද්‍රකය

b)

Laser Printer / ලේසර් මුද්‍රකය

c)

Thermal Printer / තාප මුද්‍රකය

d)

Dot Matrix Printer / තිත් න්‍යාස මුද්‍රකය

20.

The solid state storage device is,

ඝන තත්ත්වයේ ආචයන උපාංගයකි

a)

Magnetic Tape

b)

Floppy Disk

c)

Memory Card

d)

Compact Disc

21.

The Basic Input Output System (BIOS) of a computer is stored in,

පරිගණකයක මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය (BIOS) තැන්පත් කරනු ලබන්නේ,

a)

RAM

b)

ROM

c)

Cache Memory

d)

Hard Disk

22.

The benefits of using e-commerce in a business are,

ඊ-වෙළඳාමේ යෙදෙන ආයතනයකට ඇති වාසි වන්නේ,

A - Building an international customer network.

අන්තර්ජාතික පාරිභෝගික ජාලයක් ඇති කරගත හැකි වීම

B - The ability to sell goods and services throw 24 hours

පැය 24 පුරාවටම භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වීම

C - The customer need a place with good transportation facilities.

භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයාට ගමනාගමන පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වීම

a)

A, B

b)

A, C

c)

B, C

d)

A, B, C

23.

Which metric unit is used to measure the size of Compact Disks (CD)?

සංයුක්ත තැටි වල ප්‍රමාණය මැනීමට බහුලව යොදා ගන්නා ඒකකය කුමක්ද?

a)

MB

b)

GB

c)

KB

d)

Byte

24.

When a company that is going to purchase computers they should consider,

ආයතනයක් විසින් පරිගණක මිලදී ගැනීමේදී සලකා බැලිය යුත්තේ,

A - Hardware specifications

දෘඩාංග වල පිරිවිතර

B - Warranty period and the quality of after sales service

වගකීම් කාලය සහ අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මක බව

C - Reputation of the computer manufacturing company

අලෙවිකරණ ආයතනයේ කීර්තිනාමය

a)

A

b)

A,B

c)

B,C

d)

A,B,C

25.

The company that developed the artificial intelligence language model Grok AI is,

Grok AI කෘත්‍රිම බුද්ධි භාෂා මොඩලය සංවර්ධනය කළ ආයතනය වන්නේ,

a)

OpenAI

b)

Microsoft

c)

X

d)

Nvidia

26.

What's the meaning of URL?

URL යන්නෙහි අර්ථය කුමක්ද?

4 lines
27.

Which of following is not a programming language?

පහත වරණ අතුරින් ක්‍රමලේඛන භාෂාවක් නොවන්නේ කුමක්ද?

a)

C++

b)

Assembly

c)

Java

d)

HTML

28.

What is the latest generation of Universal Serial Bus (USB)?

විශ්වගත ශ්‍රේණි බසය (USB) කෙවෙනියේ නවතම පරම්පරාව කුමක්ද?

a)

USB 3.0

b)

Thunderbolt

c)

USB C

d)

USB 4

29.

Rewrite this number in Binary Coded Decimal (BCD) format.

මෙම සංඛ්‍යාව ද්වීමය කේතික දශම (BCD) ආකාරයෙන් නැවත ලියන්න.

259

4 lines
30.

Who is considered as the father of modern computer science that held a pivotal role in World War 2?

නූතනපරිගණක විද්‍යාවේ පියා ලෙස සැලකෙන, දෙවන ලෝක යුද්ධයේදී තීරණාත්මක භූමිකාවක් ඉටු කළ තැනැත්තා කවුද?"

4 lines