wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

NovaQuest'25 - Junior Category Final Round

Total questions: 25

Worksheet time: 17mins

Name
Class
Date
1.

Who is often called the world’s first computer programmer, having written early algorithms for a mechanical computer?

යාන්ත්‍රික පරිගණකයක් සඳහා මුල් ඇල්ගොරිතම් ලිවූ, ලෝකයේ පළමු පරිගණක ක්‍රමලේඛකයා ලෙස හඳුන්වනු ලබන්නේ කවුද?

a)

Alan Turing

b)

Ada Lovelace

c)

Grace Hopper

d)

Charles Babbage

2.

What is the meaning of www?

www යන්නෙහි අර්ථය කුමක්ද?

a)

World Wide Web

b)


World Wired Workspace

c)

Wireless Web Window

d)

World Working Web

3.

What does ML stand for in computer science?

පරිගණක විද්‍යාවේදී ML යනු කුමක්ද?

a)

Machine Learning

b)

Multi-Level

c)

Mainframe Logic

d)

Mechanical Language

4.

In which year was OpenAI’s GPT-4 model first released?

OpenAI හි GPT-4 ආකෘතිය පළමු වරට නිකුත් කළේ කුමන වර්ෂයේද?

a)

2020

b)

2022

c)

2023

d)

2024

5.

Which of the following is not a part of the Central Processing Unit (CPU)?

පහත සඳහන් කුමක් මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) කොටසක් නොවේද?

a)

Arithmetic Logic Unit (ALU)
අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU)

b)

Control Unit (CU)
පාලන ඒකකය (CU)

c)

Memory Registers (MR)
මතක රෙජිස්ටර් (MR)

d)

Random Access Memory (RAM)
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)

6.

Which company developed the first personal computer?

පළමු පුද්ගලික පරිගණකය සංවර්ධනය කළ සමාගම කුමක්ද?

a)

IBM

b)

Apple

c)

Xerox

d)

Microsoft

7.

What is the best selling video-game of all time?

ලොව වැඩිම විකුණුම් ප්‍රමාණයක් වාර්තා කරනු ලැබූ වීඩියෝ ක්‍රීඩාව කුමක්ද?

a)

Minecraft

b)

Grand Theft Auto V

c)

Red Dead Redemption 2

d)

PUBG : Battlegrounds

8.

Who founded Google alongside Sergey Brin?

Sergey Brin සමඟ Google ආරම්භ කළේ කවුද?

a)

Larry Page

b)

Sundar Pichai

c)

Jeff Bezos

d)

Paul Allen

9.

Which of the following is a free software?

පහත සඳහන් කුමක් නිදහස් මෘදුකාංගයක් වන්නේද?

a)

Google Docs

b)

Microsoft Word

c)

Apple Pages

d)

Adobe InDesign

10.

Write down three programming languages you know.

ඔබ දන්නා ක්‍රමලේඛන භාෂා තුනක් ලියන්න.

4 lines
11.

Name three search engines.

සෙවුම් යන්ත්‍ර තුනක් නම් කරන්න.

4 lines
12.

What is the most valuable cryptocurrency in the world?

ලෝකයේ වටිනාකමින් වැඩිම ක්‍රිප්ටෝ මුදල් ඒකකය කුමක්ද?

a)

Bitcoin (BTC)

b)

Binance Coin (BNB)

c)

Ethereum (ETH)

d)

XRP

13.

What is the latest AI tool released by Google?

Google විසින් නිකුත් කරන ලද නවතම AI tool එක කුමක්ද?

a)

Veo 3

b)

Imagen 4

c)

Veo 2

d)

Imagen 3

14.

Which of these is not a cloud storage provider?

මේවායින් කුමක් වලාකුළු ආචයන සපයන්නෙකු නොවේද?

a)

FireFox

b)

Google Drive

c)

Dropbox

d)

OneDrive

15.

Which tech entrepreneur co-founded Neuralink and OpenAI?

Neuralink සහ OpenAI සමාගම් සම නිර්මාණය කළ තාක්ෂණික ව්‍යවසායකයා කවුද?


a)

Jeff Bezos

b)

Bill Gates

c)

Elon Musk

d)

Sundar Pichai

16.

Which company created the AI model Grok?

Grok AI ආකෘතිය නිර්මාණය කළ සමාගම කුමක්ද?

a)

X

b)

Google

c)

Meta

d)

Microsoft

17.

What is the fastest type of storage?

වේගවත්ම ආචයන වර්ගය කුමක්ද?

a)

M.2 NVMe SSD

b)

M.2 SATA SSD

c)

HDD

d)

SATA SSD

18.

What is the long form of GPU?

GPU යන්නෙහි දීර්ඝ යෙදුම කුමක්ද?

4 lines
19.

What type of file usually ends in “.wmv”?

“.wmv” වලින් අවසන් වන්නේ කුමන ආකාරයේ ගොනුවක්ද?

a)

Audio

b)

Video

c)

Image

d)

Text

20.

Which of the following is an open-source/free operating system?

පහත සඳහන් කුමන එකක් විවෘත-මූලාශ්‍ර/නිදහස් මෙහෙයුම් පද්ධතියක්ද?

a)

Windows

b)

macOS

c)

Linux

d)

Chrome OS

21.

Write down three basic logic gates.


මූලික තාර්කික ද්වාර තුනක් ලියන්න.

4 lines
22.

Which game became globally popular during the COVID-19 lockdown for social deduction?

COVID-19 වසංගත කාලයේදී ගෝලීය වශයෙන් ජනප්‍රිය වූ ක්‍රීඩාව කුමක්ද?

a)

Clash of Clans

b)

Among Us

c)

Minecraft

d)

Call of Duty

23.

What is the function of a website domain/address?

වෙබ් වසම් නාමයක/ලිපිනයක කාර්යය කුමක්ද?

4 lines
24.

Which technology allows virtual interaction with digital objects in real space?

යථා ලෝකයේ ඩිජිටල් වස්තූන් සමඟ අතථ්‍ය අන්තර්ක්‍රියා කිරීමට ඉඩ සලසන තාක්ෂණය කුමක්ද?

a)

VR

b)

AR

c)

AI

d)

IoT

25.

Which mother company owns the Google products?

Google නිෂ්පාදන වල හිමිකම් ඇති මව් සමාගම කුමක්ද?

a)

Google

b)

Apple

c)

Alphabet

d)

Meta