WorksheetsNovaQuest'25 - Senior Category Final Round
Total questions: 35
Worksheet time: 28mins
What is the meaning of Wi-Fi?
Wi-Fi යන්නෙහි අර්ථය කුමක්ද?
Which network topology is the most expensive to create?
වැඩිම පිරිවැයක් වැය වන්නේ කුමන ජාල ස්ථලකය නිර්මාණය කිරීමට ද?
Tree topology
What does EBCDIC stands for?
EBCDIC යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
Name three types of language translators used in computers.
පරිගණකවල භාවිතා වන භාෂා පරිවර්තක වර්ග තුනක් නම් කරන්න.
What is the octal equivalent of the number 5DF16?
5DF16 යන සංඛ්‍යාවේ අෂ්ටමය අගය කුමක්ද?
What is the virus that affected millions of computers that was spread through emails in the early 2000s?
2000 දශකයේ මුල් භාගයේ දී පරිගණක මිලියන ගණනකට ඊ-තැපෑල මාර්ගයෙන් ව්‍යාප්ත වූ පරිගණක වෛරසය කුමක්ද?
ILOVEYOU
Melissa
CryptoLocker
Creeper
Which type of malware encrypts files and demands payment for decryption?
ගොනු ගුප්ත කේතනය කර විකේතනය කිරීම සඳහා ගෙවීමක් ඉල්ලා සිටින අනිෂ්ට මෘදුකාංග වර්ගය කුමක්ද?
Spyware
Trojan
Ransomware
Adware
Which country launched the "AI for All" initiative to teach citizens about AI basics?
"AI for All" නමින් තම පුරවැසියන් හට කෘත්‍රිම බුද්ධිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කළ රට කුමක්ද?
UK
Singapore
Sri Lanka
India
Which of the following is used in AI training for recognizing objects in image?
කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණුවේදී රූපරාමු වල ඇතුළත් වස්තු වෙන වෙනම හඳුනා ගැනීමට යොදා ගන්නා තාක්ෂණික උපක්‍රමය කුමක්ද?
Natural Language Processing (NLP)
Optical Character Recognition (OCR)
Computer Vision (CV)
Blockchain
Which of the following is a programming language?
ක්‍රමලේඛන භාෂාවක් වන්නේ කුමක්ද?
SQL
HTML
PHP
CSS
Which wide-area network led to the beginning of the internet?
අන්තර්ජාලය බිහි වීමට තුඩු දුන් පුළුල් ප්‍රදේශ ජාලය කුමක්ද?
ARPANET
ERNET
CSNET
CAVNET
What was the first program claimed to have passed the Turing Test?
ටියුරින් පරීක්ෂණය සමත් වූ පළමු වැඩසටහන ලෙස සැලකෙන්නේ කුමක්ද?
Eugene Goostman
ChatGPT
ELIZA
IBM Watson
What is the world's first first programmable general-purpose electronic digital computer?
ලෝකයේ පළමු ක්‍රමලේඛනය කළ හැකි, පොදුකාර්ය ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණකය කුමක්ද?
EDVAC
Which video-game won The Game Award for Game of the Year in 2024?
2024 වසරේදී The Game Award හිදී වසරේ හොඳම වීඩියෝ ක්‍රීඩාව ලෙස පිදුම් ලැබූ කළ වීඩියෝ ක්‍රීඩාව කුමක්ද?
The Last of Us Part II Remastered
Astro Bot
Final Fantasy VII Rebirth
Black Myth: Wukong
What is the meaning of URL?
URL යන්නෙහි අර්ථය කුමක්ද?
Name three guided medium used in computer networking.
පරිගණක ජාලකරණයේදී භාවිතා වන නියමු මාධ්‍ය තුනක් නම් කරන්න.
What is the primary function of a modem in a network?
ජාලයක මොඩමයක ප්‍රධාන කාර්යය කුමක්ද?
To connect different networks
ජාල එකිනෙක සම්බන්ධ කිරීම
block unauthorized access to the network
ජාලයට අනවසරයෙන් ප්‍රවේශ වීම වළක්වයි
converts analog signals to digital signals for internet connectivity
ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කර අන්තර්ජාල සම්බන්ධතාව ඇති කරයි
controls the speed of devices connected to the network
ජාලයට සම්බන්ධ උපාංගවල වේගය පාලනය කරයි
What is the common method used to protect sensitive data during transmission over the internet?
අන්තර්ජාලය මඟින් සංවේදී දත්ත ආරක්ෂා කිරීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා ක්‍රමය කුමක්ද?
Encoding
සංකේතනය
Hashing
Compression
සම්පීඩනය
Encryption
ගුප්තකේතනය
What are the primary benefits of using cloud computing?
වලාකුළු පරිගණනයේ ප්‍රධානතම වාසි මොනවාද?
Which of the following is a required component of the starting process of a computer?
පරිගණකයක ආරම්භක ක්‍රියාවලියට අවශ්‍ය සංරචකයක් වන්නේ කුමක්ද?
CMOS
SSD
NIC
GPU
Which protocol is commonly used for secure data transmission over the internet?
අන්තර්ජාලය මඟින් ආරක්ෂිත දත්ත ප්‍රවාහනය සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා නියමාවලිය කුමක්ද?
HTTPS
SMTP
FTP
TCP/IP
What is the function of an IP address in a network?
ජාලයක IP ලිපිනයේ කාර්යය කුමක්ද?
To identify devices on a network
ජාලයක උපාංග හඳුනා ගැනීමට
To encrypt data
දත්ත ගුප්ත කේතනය කිරීමට
To connect to the internet
අන්තර්ජාලයට සම්බන්ධ වීමට
To store user information
පරිශීලක තොරතුරු ගබඩා කිරීමට
Who co-founded Google alongside Larry Page?
Larry Page සමඟ Google සමාගම සම-ආරම්භ කළේ කවුද?
Andy Rubin
Eric Schmidt
Sundar Pichai
Who is considered as the father of Artificial Intelligence?
කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස සැලකෙන්නේ කවුද?
Which of the following is not a generative AI application for image generation?
චිත්‍රක ජනනය කිරීම සඳහා වන generative AI යෙදුමක් නොවන්නේ කුමක්ද?
Sora
Which technology adds computer-made visuals to the real world to improve how we see it?
සැබෑ ලෝකයේ දර්ශනයක් මත පරිගණකය මගින් ජනනය කළ දෘශ්‍ය මාධ්‍ය එකතු කරමින්, පරිශීලකයින් තම පරිසරය දකින ආකාරය වැඩිදියුණු කරන තාක්ෂණය කුමක්ද?
In which year was Google established?
Google සමාගම ආරම්භ කරන ලද්දේ කුමන වසරේද?
1996
1999
What is the most commonly used social networking platform in the world?
ලෝකයේ බහුලව භාවිතා වන සමාජ ජාලය කුමක්ද?
Who is the founder of World Wide Web (WWW)?
විශ්ව විසිරි වියමන (WWW) නිර්මාණය කළේ කවුරු විසින්ද?
What is the most advanced graphics scaling technology currently used?
වර්තමානයේ භාවිතා වන වඩාත් උසස්ම චිත්‍රක ප්‍රමාණන තාක්ෂණය කුමක්ද?
In which year did the Double Data Rate 5 (DDR5) generation come out?
DDR5 පරම්පරාව එළිදැක්වුණේ කුමන වසරේද?
What is the name of Android 4.4?
Android 4.4 හි නම කුමක්ද?
What does a switch do in a computer network?
පරිගණක ජාලයක ස්විචයක් මඟින් සිදු කරන්නේ කුමක්ද?
About how many computer languages are in use?
භාවිතයේ පවතින පරිගණක භාෂා ගණන ආසන්න වශයෙන් කොපමණද?
700 - 1000
2000+
100 - 200
5000+
What feature is often used to identify whether a visitor to a Web site is human or not?
වෙබ් අඩවියකට පැමිණෙන පරිශීලකයෙක් මිනිසෙක්ද නැද්ද යන්න හඳුනා ගැනීමට බොහෝ විට භාවිතා කරන උපක්‍රමය කුමක්ද?
