Worksheetsපරිසරය අපේ ආහාර
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
ඉහත පින්තූරයෙන් දක්වා ඇත්තේ
a)
ඒප්‍රණයක්
b)
ලේන්සුවක්
c)
ඉඳිකටු රඳවනයක්
d)
ගමන් මල්ලක්
2.
ආහාර කල් තබාගන්නා ක්‍රමයක් නොවන්නේ
a)
හොඳින් වසා තැබීම
b)
ලුණු දැමීම
c)
මී පැණිවල ගිල්වා තැබීම
d)
ශීතකරණයේ තැබීම
3.
ඉහත කවිය ඇතුළත් වන්නේ,
a)
සිරිමත්
b)
සිරිත් මල්දම
c)
හොඳ ළමයා
d)
සුභාෂිතය
4.
කෘත්‍රිම පාන වර්ගයක් වන්නේ,
a)
තැඹිලි වතුර
b)
පොල් වතුර
c)
පැණි බීම
d)
පළතුරු යුෂ
5.
ඉහත පින්තූරයෙන් පෙන්වා ඇත්තේ,
a)
කඩදාසි ඔරු සාදන ආකාරයයි..
b)
ලුණුදෙහි සාදන ආකාරයයි.
c)
පල්ප භාවිතයෙන් කඩදාසි පිඟන් සාදන ආකාරයයි.
d)
සෙල්ලම් බත් පිළියෙළ කරන ආකාරයයි
100 %
