Font size
Worksheetsසංඛ්‍යා රටා හා තලරූප
Total questions: 14
Worksheet time: 10mins
පහත සංඛ්‍යා අතුරින් ඉරට්ට සංඛ්‍යාව තෝරන්න
1235
3246
2779
3421
10 ත් 20ත් අතර ඇති ඔත්තේ සංඛ්‍යා සහිත පිළිතුර තෝරන්න.
12 /14/ 16 /18
13/15/16/17
13/15/17/19
13/15//17/18
13 ත් 24 ත් අතට ඇති ඉරට්ට සංඛ්‍යා ගණන වන්නේ කීයද?
6
4
7
5
2, 3, 4, 1, 0 යොදා ගනිමින් ලිවිය හැකි විශාලම සංඛ්‍යාව වන්නේ කුමක්ද?
43102
42310
43210
40321
1ත් 5ත් අතර ප්‍රථමක සංඛ්‍යාවක් ලියන්න
ප්‍රථමක සංඛ්‍යාවක් නොවන්නේ කුමක්ද?
1
2
3
5
1,4,9 (a) ඊළගට එන සංඛ්‍යාව වන්නේ කුමක්ද?
සංයුත සංඛ්‍යාවක් නොවන්නේ කුමක්ද?
10
15
9
17
මෙම චතුරස්‍රයේ නම කුමක්ද?
ත්‍රපීසියම
සමාන්තරාස්‍රය
සමචතුරස්‍රය
සෘජුකෝණාස්‍රය
හිස්තැනට සුදුසු සංඛ්‍යාව තෝරන්න
1 ,3, 6 ,...... ,15
10
9
12
11
මෙම තල රූප පිළිබඳව නිවැරදි ප්‍රකාශය වන්නේ
සරල රේඛීය විවෘත තලරූප වේ
වක්‍ර රේඛීය සංවෘත තල රූප වේ.
සරල රේඛීය සංවෘත තල රූප වේ
වක්‍ර රේඛීය විවෘත තල රූප වේ.
මෙම චතුරස්‍රවල නම් පිළිවෙලින් ලියා ඇත්තේ කුමන පිළිතුරේද?
සමචතුරස්‍රය / සෘජුකෝණාස්‍රය/සමාන්තරාස්‍රය/ ත්‍රපීසියම
සෘජුකෝණාස්‍රය/ සමචතුරස්‍රය /සමාන්තරාස්‍රය/ත්‍රපීසියම
සමාන්තරාස්‍රය/සමචතුරස්‍රය /සෘජුකෝණාස්‍රය/ත්‍රපීසියම
සෘජුකෝණාස්‍රය /සමචතුරස්‍රය /ත්‍රපීසියම සමාන්තරාස්‍රය
සරල රේඛීය විවෘත තල රූපයක් අදින්න.

සමචතුරස්‍රයක සියලුම කෝණ (a) කෝණ වේ..
