Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 10 ශ්‍රේණිය

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

පහත දැක්වෙන ඒවා අතරින් දත්තයක් වන්නේ:

a)

ගණිතයට වැඩැම ලකුණු 65 කි

b)

අමිල විභාගය සමත් විය

c)

විභාග ප්‍රතිඵලය නිකුත්විය

d)

නිමල් ගණිතයට ලකුණු 50ක් ලබා ඇත

2.

දත්ත ➝ තොරතුරු බවට පරිවර්තනය වීම සිදුවන්නේ:

a)

ආදානයේදී

b)

සැකසුමේදී

c)

ප්‍රතිදානයේදී

d)

ගබඩා කිරීමේදී

3.

පහත වචන සමූහයෙන් තොරතුරක් දැක්වෙන්නේ කුමක්ද?

a)

78, 82, 90

b)

90%

c)

ලිපිනය

d)

සඳුන්ගෙ මුළු ලකුණු 900කි

4.

පහත කුමක් දත්ත මූලාශ්‍රයක් නොවේ?

a)

පන්ති වාර්තාපොත

b)

ලිපියක්

c)

ආරක්ෂක බැංකු පද්ධතියක්

d)

වේබ් browser

5.

විශේෂඥයන්ට තීරණ ගැනීමට උපකාරී වන්නේ:

a)

දත්ත

b)

තොරතුරු

c)

මතකය

d)

උපකරණ

6.

දත්ත සැකසීමේ ක්‍රියාවලියේ පළමු අදියර:

a)

Output

b)

Processing

c)

Input

d)

Storage

7.

"100001", "2014", "A+" යනාදිය:

a)

තොරතුරු

b)

නිගමනය

c)

දත්ත

d)

විශ්ලේෂණය

8.

QR කේතයක් භාවිතා කරන්නේ:

a)

දත්ත ඇතුළත් කිරීම

b)

තොරතුරු පරිගණකයට ඇතුලත් කිරීම

c)

නිකුත් කිරීම

d)

වචන අර්ථ

9.

A+ යනාදිය:

a)

තොරතුරු

b)

නිගමනය

c)

දත්ත

d)

විශ්ලේෂණය

10.

දත්ත ➝ තොරතුරු බවට පරිවර්තනය වන ආකාරය:

a)

Output ➝ Processing ➝ Input

b)

Storage ➝ Input ➝ Output

c)

Input ➝ Processing ➝ Output

d)

Processing ➝ Output ➝ Input

11.

මිනිසා විසින් ලබාදෙන දත්ත ආදානය වන්නේ:

a)

ROM

b)

Output Device

c)

Storage Unit

d)

Input Device

12.

"78, 90, 84, 67" - මෙය:

a)

තොරතුරු

b)

පද පදවි

c)

දත්ත

d)

ගණනය

13.

දත්ත පිළිබඳ නිවැරදි විස්තරයක්:

a)

සැකසූ නිමාවකි

b)

අර්ථවත් තොරතුරකි

c)

සැකසීමට පෙර පවතින අගයන්

d)

මතකයේ අන්තර්ගතය

14.

තොරතුරු වශයෙන් හඳුන්විය නොහැකි එකක්:

a)

"විභාගය සමත් ගණන"

b)

"නිමල්ගේ මුළු ලකුණු ගණන"

c)

"සඳුන් පන්තියේ බාලම සිසුවාය"

d)

"අමිල ගණිතයට ලබාගත් ලකුණු ගණන 65 කි"

15.

දත්තවලින් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලියක් නොවන එක:

a)

ආචයනය

b)

සැකසුම

c)

ප්‍රතිදානය

d)

ආදානය

16.

තොරතුරු ලබා ගැනීමේ අවසන් අදියර:

a)

Output

b)

Storage

c)

Input

d)

Processing

17.

දත්ත සැකසීමෙන් ලබන ප්‍රතිඵලය:

a)

RAM

b)

තොරතුරු

c)

QR Code

d)

ආදානය

18.

පහත එක්කෝ තොරතුරු නොවන්නේ:

a)

අඩුම උෂ්ණත්වය 17 කි

b)

17

c)

වැඩිම උෂ්ණත්වය 17 කි

d)

සාමාන්‍ය උෂ්ණත්වය 17 කි

19.

දත්තවලින් තොරතුරු සාදන උදාහරණයක්:

a)

මුද්‍රිත ලියවිල්ලක්

b)

Keyboard

c)

Screen

d)

Scanner

20.

විෂයය, ශ්‍රේණි අංකය, ලකුණු වැනි දත්ත භාවිතයෙන් සැකසූ ප්‍රතිඵලය:

a)

දත්ත වාර්තාව

b)

විභාග ප්‍රතිඵල පත්‍රය

c)

දත්ත මූලිකය

d)

තොරතුරු මූලිකය

21.

විෂයය, ශ්‍රේණි අංකය, ලකුණු වැනි දත්ත භාවිතයෙන් සැකසූ ප්‍රතිඵලය:

a)

දත්ත වාර්තාව

b)

විභාග ප්‍රතිඵල පත්‍රය

c)

දත්ත මූලිකය

d)

තොරතුරු මූලිකය

22.

දත්ත මූලාශ්‍රයක් නොවන්නක්:

a)

පාඨකයෙක්

b)

විද්‍යුත් පුවත්පතක්

c)

සජීවී විකාශනයක්

d)

පරිගණක RAM

23.

තොරතුරු නිවැරදි වශයෙන් භාවිත කළ හැක්කේ:

a)

ක්‍රීඩාවන් සඳහා පමණි

b)

තීරණ ගැනීම සඳහා

c)

මතකය වැඩි කිරීම සඳහා

d)

පරිගණකය සවි කිරීම සඳහා

24.

QR කේතයක් කියවීම සිදුකරන උපාංගය:

a)

Printer

b)

Scanner

c)

Projector

d)

Speaker

25.

පහත දැක්වෙන එකක් දත්ත සැකසීමේ ප්‍රධාන අදියරක් නොවේ:

a)

Input

b)

Sorting

c)

Processing

d)

Output