NEW
Font size
WorksheetsREVELATIO quiz 1
Total questions: 20
Worksheet time: 40mins
Find the second smallest value
දෙවන කුඩාම අගය සොයන්න
31.68
10011.0112
1A16
10101.012
24.510
What would be the missing gate if the output Z= A and B=0 ?
B= 0 විට ප්‍රතිදානය Z= A වීමට නම් තිබිය යුතු ද්වාරය වන්නේ?
Which Company is the maintainer of Android operating system ?
Android මෙහෙයුම් පද්ධතියේ නඩත්තුකරු වන්නේ කුමන සමාගමද?
Samsung
Android Inc
Microsoft
Oracle Corporation
The first and the last IP addresses of a subnet are 192.48.56.0 and 192.48.63.255
respectively.
Which of the following is the subnet mask of this subnet?
උප ජාලයක පළමු සහ අවසාන IP ලිපින පිළිවෙලින් 192.48.56.0 සහ 192.48.63.255 වේ .
මෙම උප ජාලයේ උප ජාල ආවරණය පහත සඳහන් ඒවායින් කුමක් ද?
255.255.255.0
255.255.240.0
255.255.255.192
255.255.248.0
255.240.0.0
Find out the value of x according to the given equation
දී ඇති සමීකරණයේ x හි අගය සොයන්න.
find dxdy of the following equation.
x හි පළමු ව්‍යුත්පන්නය සොයන්න.
(x ∊ ℝ+)
x2(1−y lnx)y
x(1−ln x)y
x(1−y lnx)y2
x2(y ln x −1)y2
x(1+y lnx)y2
A = (0,0) , B = (4,2sinθ) , C = (3cosθ,-1)
If θ is a parameter, Find the path traced by the centeroid of ∆ABC.
θ පරාමිතියක් නම්, ABC ∆යේ කේන්ද්‍රයේ පථයේ සමීකරණය සොයන්න.
4y²-x²-2x=0
36x²-96x+81y²-54y+37=0
18x²+88x-14y²-27y+25=0
82x²-7y²-25x-14y+1=0
2x²-7y²-8x+17y+6=0
Find the value of the expression given above, if α and β are the roots of
ax² +bx +c =0
α සහ β යනු
ax² +bx +c =0 හි මූලයන් නම්, ඉහත දී ඇති ප්‍රකාශනයේ අගය සොයන්න.
17/8
9/4
5/3
18/5
21/4
x and y are two non-intermediate elements in the periodic table. The electron configuration of the valence shell of the x- ion is ns²np⁴, while the y- ion has 6 electrons in its final energy level. Find the geometric shape of xy3.
x හා y යනු ආවර්තිතා වගුවේ ආන්තරික නොවන මූල ද්‍රව්‍ය දෙකකි. x- අයනයේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns²np⁴ වන අතර y- අයනයේ අවසාන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් පවතී. xy3 අනුවේ ජ්‍යාමිතික හැඩය වන්නේ
සීසෝ ආකාර
Seesaw shaped
ත්‍රී ආතති ද්වි පිරමීඩය
Trigonal bipyramidal
පිරමීඩය
Pyramidal
තලීය ත්‍රිකෝණාකාර
Trigonal Planar
T හැඩය
T shaped
When 0.25 mol of Fe2O3 is reacted with I-, only 60% of the Fe2O3 undergoes the reaction.
This produces Fe2+ ions.
At the end of the reaction, the mixture is titrated with 3.0 M I2 , the titration endpoint will be
Fe2O3 0.25 mol ප්‍රමාණයක් I- සමග ප්‍රතික්‍රියා කරවූ
විට Fe2O3 60% ක් පමණක් ප්‍රතික්‍රියාව ට ලක්වේ.
මෙහිදී Fe2+ අයන නිපදවේ.
ප්‍රතික්‍රියාව අවසානයේ මිශ්‍රණය 3.0 M I2 සමග අනුමාපනය කළ විට ලැබෙන අනුමාපන අන්ත ලක්ෂ්‍යය වන්නේ,
5.0mL
10.0mL
20.0mL
25.0mL
50.0mL
When volatile liquids A and B are mixed, they form an ideal mixture. The saturated vapor pressure of B (P⁰B) is twice that of A (P⁰a).
At a constant temperature, the composition of the liquid phase of this system is changed from a mole fraction of XA = 0.2, XB = 0.8 to XA = 0.6, XB = 0.4.
What is the ratio of the total vapor pressures of the system in these two cases?
A හා B වාෂ්පශීලී ද්‍රව මිශ්‍ර කළ විට පරිපූර්ණ මිශ්‍රණයක් සාදයි. B හි සංතෘප්ත වාෂ්ප පීඩනය (P⁰B) හා A හි සංතෘප්ත වාෂ්ප පීඩනය (P⁰A) මෙන් දෙගුණයකි. ඉහත පද්ධතියේ ද්‍රව කලාපවල සංයුතිය නිසා එම උෂ්ණත්වයේදී XA =0.2, XB = 0.8 සිට XA = 0.6, XB = 0.4 දක්වා වැඩි කළ විට අවස්ථා දෙකෙහි වාෂ්ප කලාපයේ සමස්ත පීඩන අතර අනුපාතය වන්නේ
6:7
7:6
8:6
7:9
9:7
Bond Dissociation Enthalpy of X1(g) in kJmol-1
The ratio of the standard bond enthalpies of the atomic species X2(g), Y2(g), and XY(g) is 3:4:3. The standard enthalpy of formation of XY(g) from X2(g) is 150 kJmol⁻¹.
What is the bond dissociation enthalpy of X2(g) in kJmol⁻¹?
X2(g) Y2(g) හා XY(g) යන පරමාණුක ප්‍රභේදවල සම්මත බන්ධන එන්තැල්පීන්ගේ අනුපාතය 3:4:3 වේ X2(g) වලින් XY(g) හි උත්පාදනය වීමේ සම්මත එන්තැල්පිය 150kJmol-1 වේ.
X2(g) හි බන්ධන විඝටන එන්තැල්පිය kJmol-1 වලින්
150
200
300
450
900
Find the ratio of frictional coefficients between X and Y
🔹PR & AC surfaces are smooth
🔹Masses of X,Y,Z are equivalent
🔹The Reaction forces between Z,Y
and Z,X are equivalent
🔹MN is a rough Surface
X හා Y වල ඝර්ෂණ සංගුණක අතර අනුපාතය සොයන්න.
🔹PR & AC පෘෂ්ඨ සුමට වේ
🔹X,Y,Z ස්කන්ධ සමාන වේ
🔹Z,Y හා Z,X අතර ප්‍රතික්‍රියා බල සමාන වේ
🔹MN රළු පෘෂ්ඨයකි.
The above picture shows a person looking at the bottom corner of a beaker. Find the Refractive index of the liquid shown in the picture B.
පුද්ගලයෙකු බීකරයක පහළ කෙළවර දෙස බලා සිටින ආකාරය ඉහත රූපය මගින් දැක්වේ. B රූපයේ ද්‍රවයේ වර්තනාංකය සොයන්න.
h2 + 4R2h2+ R2
2h2 + 4R2h2+ R2
h2 + 2R2h2+ R2
h2 + R2h2+ 2R2
h + Rh + 2R
A person of 80kg mass is standing on the rim of a circular platform of mass 200kg rotating about its axis at 5 revolutions per minute (rpm). The person now starts moving towards the centre of the platform. What will be the rotational speed (in rpm) of the platform when the person reaches its centre?(π=3)
80kg ක ස්කන්ධයක් ඇති පුද්ගලයෙකු 200kg ක ස්කන්ධයක් ඇති වෘත්තාකාර වේදිකාවක දාරය මත සිටගෙන සිටින අතර එහි අක්ෂය වටා මිනිත්තුවකට භ්‍රමණ 5 ක (rpm) වේගයකින් භ්‍රමණය වේ. දැන් පුද්ගලයා තැටියේ මැද දෙසට ගමන් කිරීමට පටන් ගනී.පුද්ගලයා වේදිකාවේ කේන්ද්‍රයට ළඟා වූ විට එහි භ්‍රමණ වේගය (rpm වලින්) කොපමණ වේද? (π=3)
2
9
6
12
4
The figure shows a sphere made of wood and OD, OC, OB, OA are the lines cut through the sphere. A small glass ball is placed on O.
Find the ratio of the velocities of the glass ball at points A, B, C, D.
රූපයේ දක්වා ඇත්තේ ලී වලින් තනන ලද ගෝලයක් වන අතර එහි OD, OC,OB,OA යනු ලී ගෝලය තුළින් කපන ලද මාර්ග වේ. O මත කුඩා වීදුරු බෝලයක් තබා ඇත.
A,B,C,D යන ස්ථාන වලදී වීදුරු බෝලය ලබා ගන්නා ප්‍රවේග අතර අනුපාතය දෙනු ලබන්නේ;
3 : 2 : 1 : 2
3 : 2 : 1 :21
1 : 2 : 3 : 2
3 : 2 : 1 : 2
1 : 1 : 1 : 1
Which of the following is a true statement about generational regression?
පරම්පරා ප්‍රත්‍යාවර්ථනය පිළිබඳ සත්‍ය ප්‍රකාශය මින් කුමක්ද?
විනාල ශාක හා බීජ නොදරන සනාල ශාක වල ප්‍රමුඛ ජන්මාණු ශාකයක් ඇත
In non-vascular plants and non-seed-bearing vascular plants, there is a dominant reproductive plant.
බීජ නොදරන හා බීජ සාදන සනාල ශාක වල ප්‍රමුඛ ජන්මාණු ශාකයක් ඇත
Both seedless and seed-bearing vascular plants have a dominant reproductive plant.
බීජ නොදරන හා බීජ සාදන සනාල ශාක වල ක්ෂිණ වූ ජන්මාණු ශාකයක් ඇත
Both seedless and seed-bearing vascular plants have a reduced reproductive plant.
බීජ නොදරන හා බීජ සාදන සනාල ශාක වල ස්වාධීන ජන්මාණු ශාකයක් ඇත
Both seedless and seed-bearing vascular plants have an independent reproductive plant.
විනාල ශාක හා බීජ නොදරන සනාල ශාක වල ප්‍රමුඛ බීජාණු ශාකයක් ඇත
In non-vascular plants and non-seed-bearing vascular plants, there is a dominant spore plant.
Which of the following is present in both prokaryotic and eukaryotic cells?
ප්‍රාග් න්‍යෂ්ටික සෛල හා සුන්‍යෂ්ටික සෛල යන දෙවර්ගයේම පවතින්නේ පහත සඳහන් කවරේ ද?
a) නයිට්‍රජන් තිර කිරීම/Nitrogen fixation
b) 70 S රයිබසෝම / 70 S Ribosome
c) ජාන වල ඉන්ට්‍රෝන පැවතීම / Presence of the Intron in genes
d) චක්‍රීය DNA / Circular DNA
e) සෛල බිත්ති වල පොලිසැකරයිඩ පැවතීම / Presence of Polysaccharides on cell walls
f) කෂිකාවේ 9+2 ව්‍යුහය සහිත ක්ෂුද්‍රනාලිකා සැකැස්ම / Flagella with (9+2) microtubules structure
g) RNA
b,c,g
b,c,d,g
a,b,c,e,g
b,c,e,g
c,e,g
Which of the following animal-characteristic combinations is correct?
පහත සඳහන් සත්වයා-ලාක්ෂණ සංකලන අතරින් නිවැරදි කවරක්ද?
A. සර්පයා - කුටීර තුනක හෘදය
Snake - three-chambered heart
B. මුහුදු ඉකිරියා - අංශපාදිකා.
Sea urchin - tentacles.
C. අටපියල්ලා - පේශීමය පාදය.
Atapiyalla - muscular foot.
D. හයිඩ්‍රා - අංකුරණය.
Hydra - budding.
B and D
A and D
A and B
C and d
A,C and D
The answer to the question of reducing the potential for global warming is greenhouse gases will be,
ගෝලීය උණුසුම් වීමේ විභවය අඩුවන පිළිවලට හරිතාගාර වායු දැක්වෙන පිළිතුර වන්නේ,
කාබන්ඩයක්සයිඩ්, මීතේන්, ජලවාෂ්ප
Carbon dioxide, methane, water vapor
ජලවාෂ්ප, කාබන්ඩයොක්සයිඩ්, මීතේන්
Water vapor, carbon dioxide, methane
කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන්
Carbon dioxide, nitrous oxide, methane
මීතේන්, කාබන්ඩයක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්
Methane, carbon dioxide, nitrous oxide
ජලවාෂ්ප, මීතේන්, කාබන්ඩයොක්සයිඩ්
Water vapor, methane, carbon dioxide
