NEW
Font size
Worksheets🏆 Month End Quiz 2K26 | July🪽
Total questions: 16
Worksheet time: 15mins
අතත්‍ය මතකයේ ඇති පිටුවක ධාරිතාවය 4KB නම්, රාමු 128ක් ඇති භෞතික මතකයේ ධාරිතාවයක් කොපමණද?
512KB
1024KB
512MB
256KB
හිස්තැනට අදාළ හදුන්වන නාමය කුමක්ද?
IP ලිපින ගණන
භාවිත කළ හැකි IP ලිපින පරාසය
භාවිත කළ හැකි IP ලිපින ගණන
සත්කාරක බිටු ගණන
192.168.10.0/24 යන ජාලය, උපජාල 4කට බෙදූ පසු උපජාල සියල්ල සදහා භාවිතා කළ හැකි උපරිම IP ලිපින ගණන කොපමණද?
256
62
64
248
භෞතික මතකයක රාමු විස්ථාපනයේ ඇති බිටු ගණන X නම්, 2X හි පිළිතුර හදුන්වන නාමය කුමක්ද?
රාමු ගණන
රාමුවක ඇති යොමු ගණන
මතකයේ යොමු ගණන
යොමුවක ඇති බිටු ගණන
සංඥාවක ගුණාංගයක් නොවන්නේ,
කලාව
විස්තාරය
සංඛ්‍යාතය
ඝෝෂාව
_________ වේගවත් නමුත් විශ්වාසනීය නොවන ප්‍රවාහන නියමාවලියක් වන අතර _________ විශ්වාසනීය සන්නිවේදනයක් ලබාදෙන ප්‍රවාහන නියමාවලියකි.
TCP, UDP
FTP, TCP
UDP, TCP
DHCP, FTP
MAC ලිපිනයක බිටු __ ඇති අතර IP v6 ලිපිනයක බිටු __ ඇත.
48, 32
48, 128
8, 32
32, 48
ජාලයක ඇති උපාංගවලට ස්වයංක්‍රීයව IP ලිපින ලබාදෙන සේවාව/ නියමාවලිය කුමක්ද?
ICMP
HTTP
FTP
DHCP
OSI 7 Layer Architecture අනුව MAC ලිපින සමග ගනුදෙනු කරන්නේ කුමන ස්ථාරය සමග ද?
Data Link Layer
Physical Layer
Network Layer
Transport Layer
200.4.8.0/24 යන IP ලිපින කාණ්ඩය පවරා ඇති සංවිධානයකට උපජාල 8ක් සෑදීමට අවශ්‍ය වේ.
-> දෙන ලද ජාලය හඳුනාගැනීමට අවශ්‍ය බිටු සංඛ්‍යාව
-> උපජාල ගණන හඳුනා ගැනීමට අවශ්‍ය බිටු සංඛ්‍යාව
-> අනන්‍ය IP ලිපින පැවරීමට අවශ්‍ය බිටු සංඛ්‍යාව
24, 3, 5
24, 27, 5
27, 3, 5
27, 3, 8
TCP/ IP ආකෘතියේ ප්‍රවාහන ස්ථරයේ (Transport Layer) නියමාවලි වන්නේ මොනවාද?
A - සම්ප්‍රේෂණ පාලන නියමාවලිය (TCP)
B - පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය (UDP)
C - ගොනු හුවමාරු නියමාවලිය (FTP)
D - අන්තර්ජාල නියමාවලිය (IP)
A සහ C
B සහ D
A සහ B
A, B සහ D
වෙබ් ලිපින IP යොමුවලට සහ IP යොමු වෙබ් ලිපින බවටත් අනුරූපණය කරන නියමාවලිය කුමක්ද?
TCP
HTTP
DHCP
DNS
ක්‍රියායනයක පිටුවල අතත්‍ය ලිපින හා භෞතික ලිපින අතර අනුරූපණයන් (mapping) තබාගන්නා වූ මෙහෙයුම් පද්ධතියේ දත්ත ව්‍යුහය __________ ලෙස හදුන්වයි.
රාමුව
විස්ථාපනය
පිටු වගුව
භෞතික මතකය
මේ අතරින් නියමු නොවන මාධ්‍යක් නොවන්නේ,
ප්‍රකාශ තන්තු
අධෝරක්ත තරංග
ෂඩ්දශමය 9A.3A16, අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
243.1468
232.1648
262.4318
232.1348
200.40.8.24/28හි උපජාල ආවරණය කුමක්ද?
255.255.255.192
255.255.255.240
255.255.255.224
255.255.255.248
