wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

tharu kata

Total questions: 4

Worksheet time: 2mins

Name
Class
Date
1.

හිරු බැස යන විට, ඉර මුහුදේ ගිලෙනවා සේ පෙනෙන බව පැවසූ දරුවා කවුද?

a)

මනුක

b)

වරුණි

c)

සඳුනි

2.

. "නිල් තරු කැට" යනු කවියට අනුව කුමක්ද?.

a)

) සඳ

b)

ආ) සේපාලිකා මල්

c)

කණාමැදිරියෝ

3.

. පොඩි නංගිට මාලයක් සෑදීමට අවශ්‍ය වූයේ කුමක්ද?

a)

නූල් පටක්

b)

සේපාලිකා මල්

c)

නිල් තරු කැට

4.

නූල් පටක් ගෙන ගහ ළඟට ගිය විට කුමක් සිදුවුණාද?

a)

නිල් තරු කැට පොළොවට වැටුණා

b)

කණාමැදිරියෝ ඉගිල්ලී ගියා

c)

නිල් තරු කැට ඉගිල්ලී ගියා