wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Trip to Badulla

Total questions: 5

Worksheet time: 50secs

Name
Class
Date
1.

පවුලේ අය දුම්රියෙන් ගමන් කළේ කොහේ සිට කොහේටද?

a)

කොළඹ සිට ගාල්ලට

b)

බදුල්ලේ සිට කොළඹට

c)

කොළඹ කොටුවේ සිට බදුල්ලට

2.

රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කිරීමේදී සංඥා ලබා දෙන්නේ කෙසේද?

a)

b)

c)

3.

දුම්රිය ස්ථානයේ තිබූ සංකේත නංගී ඇගේ සටහන් පොතේ ඇන්දේ ඇයි?

a)

ඇගේ පුරුද්දක් නිසා

b)

සංකේතවල තේරුම නොදන්නා නිසා

c)

නිවේදනයේ වාක්‍ය ඇසීමෙන්

4.

දුම්රිය නියාමක මාමා කොළ කොඩියක් වනන්නේ කුමක් සඳහාද?

a)

ගමන නවත්වන්නට

b)

දුම්රිය වේගය අඩු කරන්නට

c)

ගමන අරඹන්නට

5.

ප්‍රවේශපත් මිලදී ගත්තේ කවුද?

a)

ආච්චි අම්මා

b)

තාත්තා

c)

මම