NEW
Font size
Worksheetsමෙහෙයුම් පද්ධති භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිටුවම් කි
Total questions: 25
Worksheet time: 1hrs 15mins
පරිගණකයක දවසේ වේලාව හා කලාපය (Time & Time Zone) සකසන්නේ,
Display settings
Network settings
Format settings
Time settings
File extension යන්නෙන් අදහස් වන්නේ,
ගොනුවේ නම.
ගොනුවේ ආරම්භක අකුර
ගොනුවේ වර්ගය
ගොනුවේ තැන
text.doc ගොනුවේ file extension එක වන්නේ,
text
doc
.txt
document.
File attribute එකක් නොවන්නේ?
Hidden
Read-only
Video
ක්රියාත්මක කළ හැකි බව.
Search ක්‍රියාවලියට භාවිතා වන්නේ කුමන මෘදුකාංගයේ ද?,
Paint
File Explorer
Notepad
Calculatoර්
presentation එකකට අයත් වන්නේ පහත ගොනු වර්ග වලින් කුමකට ද?:
.txt
.ppt
.jpg
.mp3
දාංග දෝෂයක් නොවන්නෙ?
පරිගනකය ක්‍රියාත්මක නොවීම.
සංදර්ශකය ක්‍රියාත්මක නොවීම.
word ගොනුව විවෘත නොවීම
ජාලය හා සම්බන්ධ නොවීම
බාහිර ආචයන උපාංග පරිගනකයට
සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන කෙවෙනිය වන්නෙ?
RJ 45
eSata
USB
SD card
File එකක් "Read-only" නම්
Delete කළ නොහැක
Edit කළ නොහැක
Open කළ නොහැක
Copy කළ නොහැක
Hidden option එකක් යෙදූ ගොනුව
Desktop එකේ පෙනේ
Recycle Bin එකට යාවි
File Explorer එකේ පෙනේ
සෑමවිටම පෙනෙන්නේ නැහැ
File attributes වෙනස් කිරීමේදී භාවිතා වන විධියක්
Settings > Time
Properties > Attributes
This PC > Storage
Format > File type
.jpg වර්ගයේ ගොනුවක් හැඳින්වෙන්නේ,
Audio
Text
Image
Software
File name සහ file extension අතර යෙදෙන ලකුණ,
/
-
.
\
Default location එකක් ලෙස My Documents භාවිතා වන්නේ,
Audio ගොනු
ස්ථාපිත මෘදුකාංග
සුරකින ලද පරිශීලක ලේඛන
පද්ධති Backups
පරිගණකයක වෙලාව (clock) නිවැරදි නොවීම,
CPU දෝෂයකි
Keyboard දෝෂයකි
Time zone වැරදි වීමකි
File corrupt වීමකි
ගොනුවක් rename කිරීමට භාවිතා කරන ක්‍රියාව,
Ctrl + S
Right-click > Rename
Ctrl + C
Ctrl + Z
Recycle Bin යනු,
Deleted files තාවකාලිකව තබාගන්නා තැනකි
Audio පද්ධතියකි
Control Panel එකකි
Clock එකකි
පහත ගොනු වර්ගයෙන් text document එකක්,
.doc
.mp4
.avi
.mp3
File එකක් search කිරීමේදී, පහත ක්‍රියාව පිළිවෙලකි,
File > Open
Right-click > Refresh
Start > Search > Type file name
Shut Down > File
.mp3 ගොනුවක් අදහස් කරන්නේ,
Image
Audio
Video
Text
Windows හි “File Explorer” යොදාගන්නේ,
ගැණුම් විස්තර පරීක්ෂා කිරීමට
ගොනු හා බහලුම් කළමනාකරණය කිරීමට
Software installation කිරීමට
නව දෘඪාංග සම්බන්ධ කිරීමට
“Recycle Bin” හි ගොනු Restore කළහොත්,
ගොනුව සදහටම මකයි
ගොනුවේ නම වෙනස් වේ
ගොනුව එහි මුල් තැනට යයි
ගොනුව Format වේ
.exe file extension එක අදහස් කරන්නේ,
Executable program
Text file
Image file
Audio file
පරිගණක ජාලගත කිරීමට යොදා ගන්නා කෙවෙනිය වන්නෙ
RJ 11
RJ 45
DVI port
Windows Media Player
පරිගණකයක දිනය, වේලා කලාපය සහ වේලාව සිටුවම් කිරීමේ වැදගත්කමක් නොවන්නේ?
මෙහෙයුම් පද්ධතිය අස්ථාපනය කිරීම
මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම
මෘදුකාංග බලපත‍්‍ර සක‍්‍රිය කිරීම
මෘදුකාංග ස්ථාපනය කිරීම (install) හෝ ඒවා යාවත්කාලීන (update) කිරීම
