wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

දින දර්ශන ආශ්‍රිත ගැටලු

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

 1. අද දින අඟහරුවාදා නම්, දින 3 කට පසුව කුමන දවසක්ද?

    A. බදාදා

    B. බ්‍රහස්පතින්දා

    C. සිකුරාදා

    D. සෙනසුරාදා

a)

    A. බදාදා

b)

   B. බ්‍රහස්පතින්දා

c)

C. සිකුරාදා

d)

    D. සෙනසුරාදා

2.

2. ජනවාරි මාසයට දින කීයක් තිබේද?

    A. 28

    B. 29

    C. 30

    D. 31

a)

    A. 28

b)

    B. 29

c)

   C. 30

d)

    D. 31

3.

3. පෙබරවාරි මාසයට සාමාන්‍යයෙන් දින කීයක් තිබේද?

    A. 28

    B. 29

    C. 30

    D. 31

a)

    A. 28

b)

    B. 29

c)

C. 30

d)

D. 31

4.

4. අද 11 වන ඉරිදා නම්,14 කුමන දවසක්ද?

    A. බදාදා

    B. අඟහරුවාදා

    C. ඉරිදා

    D. සෙනසුරාදා

a)

    A. බදාදා

b)

    B. අඟහරුවාදා

c)

    C. ඉරිදා

d)

    D. සෙනසුරාදා

5.

    5. මාර්තු, ජුනි, සැප්තැම්බර් මාස සදහා ඇති දින ගණන කීයද?    

A. 75

    B. 91

    C. 102

    D.87

a)

    A. 75

b)

   B. 91

c)

    C. 102

d)

D. 87

6.

6. අද දින සඳුදා නම්, පළමුදා කුමන දවසක්ද?

    A. ඉරිදා

    B. සෙනසුරාදා

    C. බ්‍රහස්පතින්දා

    D. සිකුරාදා

a)

A. ඉරිදා

b)

    B. සෙනසුරාදා

c)

    C. බ්‍රහස්පතින්දා

d)

    D. සිකුරාදා

7.

7. 2028 වසරේ පෙබරවාරි මාසයේ දින ගණන කීයද?

A. 28

 B. 29

 C. 30

 D. 31

a)

A. 28

b)

B. 29

c)

C. 30

d)

D. 31

8.

8.2023 වසරේ අගෝස්තු 15 වන දින අඟහරුවාදා නම්, එම වසරේම සැප්තැම්බර් 15 වන දින කුමන දවසක්ද?

 A. බ්‍රහස්පතින්දා

 B. සිකුරාදා

 C. සෙනසුරාදා

 D. ඉරිදා

a)

A. බ්‍රහස්පතින්දා

b)

B. සිකුරාදා

c)

සෙනසුරාදා

d)

D. ඉරිදා

9.

09. 2024 වසරේ පෙබරවාරි 10 වන දින සෙනසුරාදා නම්, පෙබරවාරි 20 වන දින කුමන දවසක්ද?

A. සඳුදා

 B. අඟහරුවාදා

C. බදාදා

 D. බ්‍රහස්පතින්දා

a)

A. සඳුදා

b)

B. අඟහරුවාදා

c)

C. බදාදා

d)

D. බ්‍රහස්පතින්දා

10.

10. 2025 වසරේ අගෝස්තු 1 වන දින ඉරිදා නම්, සැප්තැම්බර් 1 වන දින කුමන දවසක්ද?

 A. බදාදා

B. බ්‍රහස්පතින්දා

 C. ඉරිදා

 D. සෙනසුරාදා

a)

A. බදාදා

b)

B. බ්‍රහස්පතින්දා

c)

C. ඉරිදා

d)

D. සෙනසුරාදා