wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

grade 5

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

සතියකට දින 7ක් ඇත. එක් දිනක් තුළ පැය 24ක් ඇත. මාර්තු මාසයේ දින සඳහා තිබිය හැකි මුළු පැය ගණන කීයද?

  • a) 720 පැය

  • b) 744 පැය

  • c) 700 පැය

a)
  • a) 720 පැය

b)
  • b) 744 පැය

c)
  • c) 700 පැය

2.

ගුරුවරයෙකු ළමුන් 135 දෙනෙකුට පොත් 5 බැගින් බෙදා දුන්නේය. ඔහුට මුළු පොත් කීයක් අවශ්‍ය වුණාද?

  • a) 675

  • b) 685

  • c) 665

a)
  • a) 675

b)
  • b) 685

c)
  • c) 665

3.

තල පෘෂ්ඨ දෙකකින් හා වක්‍ර කොටසකින් නිර්මාණය වී ඇති ඝන වස්තුව හඳුන්වන නම වනුයේ

a). සිලින්ඩරය

b).බැරලය

c).චතුස්තලය

a)

a). සිලින්ඩරය

b)

b).බැරලය

c)

c).චතුස්තලය

4.

අයියා පලතුරු කඩයෙන් දොඩම් ගෙඩියක් රුපියල් 30 බැගින්ද, ඇපල් ගෙඩියක් රුපියල් 35 බැගින්ද, රුපියල් 320ක් දී මිලදී ගත්තා ය. අයියා මිලදී ගත් දොඩම් හා ඇපල් ප්‍රමාණය පිළිවෙළින් දැක්වෙන පිළිතුර වනුයේ.

  • a). 5 දොඩම්, 5 ඇපල්

  • b). 2 දොඩම්, 8 ඇපල්

  • c). 7 දොඩම්, 3 ඇපල්

a)
  • a). 5 දොඩම්, 5 ඇපල්

b)
  • b). 2 දොඩම්, 8 ඇපල්

c)
  • c). 7 දොඩම්, 3 ඇපල්

5.

ශ්‍රී ලංකාවේ පිහිටි ස්වභාවික වරායක් වන්නේ

a). ගාල්ල

b). ත්‍රිකුණාමලය

c). කොළඹ

a)

a). ගාල්ල

b)

b). ත්‍රිකුණාමලය

c)

c). කොළඹ

6.

දින 30ක් ඇති මාසයක පළමුවෙනිදා අඟහරුවාදා දිනයක් නම් 29වෙනිදා කවදාද?

a ). සඳුදා

b ). අඟහරුවාදා

c ). බදාදා

a)

a ). සඳුදා

b)

b ). අඟහරුවාදා

c)

c ). බදාදා

7.

ශාක වලට ජලය උරා ගැනීමට උපකාරී වන කොටස කුමක්ද?

a) කොළ

b) කඳ

c) මුල්

a)

a) කොළ

b)

b) කඳ

c)

c) මුල්

8.

"අපි ලක්වැසියෝ" යනුවෙන් හඳුන්වන්නේ කවර පිරිසක් ද?

a) ශ්‍රී ලංකාවේ පමණක් වාසය කරන පිරිස

b) ශ්‍රී ලංකාවේ පුරවැසියන්

c)ශ්‍රී ලංකාවේ පමණක් උපන් පිරිස

a)

a) ශ්‍රී ලංකාවේ පමණක් වාසය කරන පිරිස

b)

b) ශ්‍රී ලංකාවේ පුරවැසියන්

c)

c)ශ්‍රී ලංකාවේ පමණක් උපන් පිරිස

9.

20 සිට 32 දක්වා ඇති 2 ඉලක්කම් ගණන කීයද ?

a). 12

b ). 11

c ). 13

a)

a). 12

b)

b ). 11

c)

b ). 13

10.

රුපියල් 500 නෝට්ටුව තුළ දැකිය නොහැකි දෙයකි.

a). ලෝක වෙළඳ මධ්‍යස්ථානය

b). ලක්ෂපාන දියඇල්ල.

c). ලංකාතිලකය

a)

a). ලෝක වෙළඳ මධ්‍යස්ථානය

b)

b). ලක්ෂපාන දියඇල්ල.

c)

c). ලංකාතිලකය

11.

ආච්චිටයි, සීයාටයි දුවලා 4 දෙනෙක් සිටිති. ඒ හතර දෙනාම විවාහ වී ඇත. එම පවුලේ 4හිම දරුවෝ හතර දෙනා බැගින් සිටිති. ඔහු සියල්ලෝම ජීවතුන් අතර සිටිති. එසේ නම් මෙම කණ්ඩායමේ කී දෙනෙක් සිටීද ?

a). 24

b). 26

c). 21

a)

a). 24

b)

b). 26

c)

c). 21

12.

වාහන හිමි සියල්ලෝ ම පෝසතුන් නොවෙති. .එසේ නම් පහත සදහන් ඒවායෙන් නිවරදි වන්නේ,

a).පොහොසතුන් කිසි විටෙකත් වාහන හිමියෝ නොවෙති.

b). වාහන හිමියන් නොවන සියල්ලෝම පෝසත්තු වෙති.

c). සමහර වාහන හිමියෝ පොහොසත්තු නොවෙති.

a)

a).පොහොසතුන් කිසි විටෙකත් වාහන හිමියෝ නොවෙති.

b)

b). වාහන හිමියන් නොවන සියල්ලෝම පෝසත්තු වෙති.

c)

c). සමහර වාහන හිමියෝ පොහොසත්තු නොවෙති.

13.

"මට ඉන්නේ අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි විතරයි. අපේ අම්මාට පුතෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා." යනුවෙන් ළමයෙක් ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම ළමයා එම පවුලේ

a).වැඩිමහල් දියණියයි

b).බාල දියණියයි.

c).බාල පුතණුවන් වේ.

a)

a).වැඩිමහල් දියණියයි

b)

b).බාල දියණියයි.

c)

c).බාල පුතණුවන් වේ.

14.

බිනර මල් පිපෙන මාසය වන්නේ   -

a). මැයි

b).ජුනි

c).සැප්තැම්බර්

a)

a). මැයි

b)

b).ජුනි

c)

c).සැප්තැම්බර්

15.

 

 

 

 

 

 

 

 

 මෙහි ඇති ත්‍රිකෝණ ගණන වන්නේ

a). 6

b). 8

c). 10

a)

a). 6

b)

b). 8

c)

c). 10

16.

විශාලත්වය වැඩි වන අනුපිළිවෙළ දක්වා ඇති පිළිතුර තෝරන්න.

a). සේපාලිකා මල, පිච්ච මල, අරලිය මල, නෙලුම් මල

b). නෙලුම් මල, අරලිය මල, පිච්ච මල, සේපාලිකා මල

c). සේපාලිකා මල, අරලිය මල, පිච්ච මල, නෙලුම් මල

a)

a). සේපාලිකා මල, පිච්ච මල, අරලිය මල, නෙලුම් මල

b)

b). නෙලුම් මල, අරලිය මල, පිච්ච මල, සේපාලිකා මල

c)

c). සේපාලිකා මල, අරලිය මල, පිච්ච මල, නෙලුම් මල

17.

සහනි ඉවත ලන කිරි හට්ටි රවුමට තබා මල් සිටුවීමට රවුම් සකස් කළා ය. කිරි හට්ටි 36කින් රවුම් 3ක් සකස් කළේ නම් කිරිහට්ටි 72කින් සෑදිය හැකි රවුම් ගණන කීයද?

a). 7

b). 6

c). 5

a)

a). 7

b)

b). 6

c)

c). 5

18.

දී ඇති සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව ලියන්න ( 28000 )

a) 27000

b).28999

c) 27999

a)

a) 27000

b)

b).28999

c)

c) 27999

19.

පරිප්පු 1kg 500g මිල රුපියල් 150කි. සීනි 2kg මිල රුපියල් 150 කි. තේ කොළ 1kg මිල රුපියල් 150කි. සෑම ද්‍රව්‍යකින් ම 1kg බැගින් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදල කීයද ?

a). rs. 275

b). rs 375

c). rs. 257

a)

a). rs. 275

b)

b). rs 375

c)

c). rs. 257

20.

සීනි 1kg 750g ක් කිරා ගැනීම සඳහා අවශ්‍ය අවම පඩි ගණන කීයද?

a) 5

b). 3

c) 4

a)

a) 5

b)

b). 3

c)

c) 4