WorksheetsGRADE 3 assignment 2
Total questions: 20
Worksheet time: 10mins
තේ වෙනුවට පානය කළ හැකි ආදේශක පානයෙකි.
a). තැඹිලි
b). දෙහි
c). කෝපි
a). තැඹිලි
b). දෙහි
c). කෝපි
ගැල ඇදීම සඳහා යොදා ගන්නා සතෙක් වන්නේ
a). ගවයා
b). අලියා
c).ඌරා
a). ගවයා
b). අලියා
c).ඌරා
පදික මාරුවෙන් පාර මාරු වන අවස්ථාවක පළමුවෙන් ම බැලිය යුතු වන්නේ මින් කුමක්ද?
a).වම් පැත්ත
b).දකුණු පැත්ත
c).ඉදිරියේ
a).වම් පැත්ත
b).දකුණු පැත්ත
c).ඉදිරියේ
විෂබීජ නාශකයක් ලෙස බොහෝ අය යොදාගන්නා ශාකයකි.
a).කෝමාරිකා
b).කහ
c).වැල් දොඩම්
a).කෝමාරිකා
b).කහ
c).වැල් දොඩම්
අපිරිසිදු ජලය භාවිතයෙන් සෑදෙන රෝගයකි.
a). මැලේරියාව
b). අතිසාරයේ
c). ජලභීතිකාව
a). මැලේරියාව
b). අතිසාරයේ
c). ජලභීතිකාව
බොහෝ කාලයක් පර නොවී තිබෙන මල නොවන්නේ මින් කුමක්ද?
a). පොපි මල
b). ඇන්තූරියම්
c). වද මල
a). පොපි මල
b). ඇන්තූරියම්
c). වද මල
පොල් පලා කුමන ශාක වර්ගයකට අයත් ද
a). පඳුරු
b). පැළෑටි
c). වැල්
a). පඳුරු
b). පැළෑටි
c). වැල්
රත් කරන විට ජලයට මින් කුමක් සිදු වේද?
a). අවර්ණ වේ
b). සුවඳවත් වේ
c). වාෂ්ප වේ
a). අවර්ණ වේ
b). සුවඳවත් වේ
c). වාෂ්ප වේ
අගෝස්තු මාසයට පසුව එන මාසය කුමක්ද?
A. ජූලි
B. සැප්තැම්බර්
C. ඔක්තෝබර්
A. ජූලි
B. සැප්තැම්බර්
C. ඔක්තෝබර්
2024 වසරේ පෙබරවාරි 10 වන දින සෙනසුරාදා නම්, පෙබරවාරි 15 වන දින කුමන දවසක්ද?
A. සඳුදා
B. අඟහරුවාදා
C. බ්‍රහස්පතින්දා
A. සඳුදා
B. අඟහරුවාදා
C. බ්‍රහස්පතින්දා
බල්ලෙක්, පූසෙක්, හාවෙක් වැනි සතුන් අයිති වන කාණ්ඩය කුමක්ද?
A. පක්ෂීන්
B. උරගයින්
C. ක්ෂීරපායින්
A. පක්ෂීන්
B. උරගයින්
C. ක්ෂීරපායින්
ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද?
A. කොළඹ
B. මහනුවර
C. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
A. කොළඹ
B. මහනුවර
C. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
20 සිට 32 තෙක් ඇති 2 ඉලක්කම් සංඛ්‍යාව කීයද ?
a). 12
b). 11
c). 10
a). 12
b). 11
c). 10
50 සිට 59 දක්වා ඇති 5 ඉලක්කම් ගණන කීයද?
A). 11
B). 10
C). 9
A). 11
B). 10
C). 9
ඔබේ සාක්කුවේ රුපියල් 10 කාසි 4ක් හා 5 කාසි දෙකක් තිබේ නම් , ඔබේ සාක්කුවේ කොපමණ මුදලක් තිබේද?
A. රුපියල් 19
B. රුපියල් 40
C. රුපියල් 50
A. රුපියල් 19
B. රුපියල් 40
C. රුපියල් 50
ඔබේ මව ඔබට පොත් 12ක් දුන්නා. ඔබ ඔබේ මිතුරන්ට පොත් 4ක් දුන්නා. දැන් ඔබ ළඟ ඉතිරිව ඇත්තේ පොත් කීයක්ද?
A. 4
B. 8
C. 12
A. 4
B. 8
C. 12
පෑනක මිල රුපියල් 20ක් සහ පැන්සලක මිල රුපියල් 15ක් නම්, ඔබ පෑනක් සහ පැන්සල් 2 මිලදී ගැනීමට කොපමණ මුදලක් ගෙවිය යුතුද?
A. රුපියල් 45
B. රුපියල් 50
C. රුපියල් 35
A. රුපියල් 45
B. රුපියල් 50
C. රුපියල් 35
ඔබ ළඟ බෝල 24ක් තිබේ. ඔබ ඒවා ඔබේ මිතුරන් 2 දෙනා අතර සමානව බෙදා දුන්නොත්, එක් එක් මිතුරෙකුට ලැබෙන බෝල ගණන කීයද?
A. 6
B. 8
C. 12
A. 6
B. 8
C. 12
ඔබේ පන්තියේ ළමුන් 36ක් සිටී. ඉන් 12ක් ගැහැනු ළමයින් නම්, පන්තියේ පිරිමි ළමයින් කී දෙනෙක් සිටීද?
A. 12
B. 24
C. 30
A. 12
B. 24
C. 30
අංක 356 හි, දහයේ ස්ථානයේ ඇති ඉලක්කම කුමක්ද?
A. 3
B. 5
C. 6
A. 3
B. 5
C. 6
