Font size
Worksheetsපරිගණක විද්‍යාව ප්‍රශ්නාවලිය
Total questions: 12
Worksheet time: 9mins
පරිගණකයේ ප්‍රධාන මතකය කුමක්ද?
දෘඪ තැටිය
RAM
CD
USB
පරිගණකයක දෘශ්‍ය ප්‍රතිදාන (Visual Output) ලබාදීමට භාවිත කරන උපකරණය කුමක්ද?
යතුරුපුවරුව
ස්කැනරය
මොනිටරය
මයික්‍රෝෆෝනය
පහත සඳහන් Software වලින් කුමක් පද්ධති මෘදුකාංගයකි?
MS Word
Windows Operating System
Photoshop
PowerPoint
පහත සඳහන් එකකින් කුමක් ද්විතීක ගබඩා (Secondary Storage) උදාහරණයක් නොවේද?
CD
දෘඪ තැටිය
USB Flash Drive
Cache Memory
LAN ජාලයක (Network) පරිගණක කිහිපයක් එකට සම්බන්ධ කිරීමට භාවිතා කරන උපකරණය කුමක්ද?
ප්‍රොජෙක්ටරය
ස්විච්
මුද්‍රකය
පිලෝටරය
පරිගණක ජාල භාවිතයේ වාසි කුමක්ද?
දත්ත බෙදාගැනීම සම්බව නොවේ
මුද්‍රක සම්බන්ධ කළ නොහැක
සන්නිවේදනය සහ සම්පත් බෙදාගැනීම පහසුය
වෛරස කිසිදිනක් පැතිරෙන්නේ නැත
ඇතුළත් කිරීම් දෙකම 1
පරිගණක ජාල භාවිතයේ වාසි කුමක්ද?
දත්ත බෙදාගැනීම සම්බව නොවේ
මුද්‍රක සම්බන්ධ කළ නොහැක
සන්නිවේදනය සහ සම්පත් බෙදාගැනීම පහසුය ✅
වෛරස කිසිදිනක් පැතිරෙන්නේ නැත
ඇතුළත් කිරීම් දෙකම 1 වන විට පමණක් ප්‍රතිදාන 1 ලබාදෙන Logic Gate එක කුමක්ද?
OR
AND ✅
NOT
XOR
පහත සඳහන් Software වලින් කුමක් යෙදුම් මෘදුකාංගයකි?
Device Driver
Antivirus ✅
BIOS
Operating System
"Bit" යන පදය පරිගණක තාක්ෂණයෙහි නිරූපණය කරන්නේ කුමක්ද?
Binary Information Type
Binary Item
Binary Digit ✅
Binary Instruction
NOT Gate එකේ කාර්යය කුමක්ද?
1 → 1
0 → 0
0 → 1 සහ 1 → 0 ✅
1 → 2
