Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ග්‍රාෆික

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.
  1. 1 වෙක්ටර් ග්‍රාෆික නිර්මාණය වන්නේ —

a)

පික්සල් භාවිතයෙන්

b)

ඡායාරූප පින්තූර භාවිතයෙන්

c)

තනි තීරු භාවිතයෙන්

d)

ගණිතමය ආකෘති සහ රේඛා භාවිතයෙන්

2.
  1. 2 රාස්ට්‍ර ග්‍රාෆික (Raster Graphic) වල විශේෂ ලක්ෂණයක් කුමක්ද?

a)

පික්සල් වලින් නිර්මාණය වී තිබීම

b)

විශාල කළ විටත් තත්ත්වය වෙනස් නොවීම

c)


කුඩා ගොනුවක් වීම

d)

වර්ණ ප්‍රමාණය සීමිත වීම

3.

3 වෙක්ටර් ග්‍රාෆික භාවිතයට උචිතම කාර්යය කුමක්ද?

a)

ඡායාරූප සංස්කරණය

b)

ලාංඡන (Logo) නිර්මාණය

c)


පින්තූර සංයෝජනය

d)

පිංතූර ගත් හැඩ වෙනස් කිරීම

4.

4 රාස්ට්‍ර ග්‍රාෆික විශාල කළ විට සිදුවන දේ කුමක්ද?

a)

තත්ත්වය වැඩිවේ

b)

තේරුම් ගත නොහැක

c)

පික්සල් දැකිය හැකිය

d)

වර්ණය මකා යයි

5.

5 වෙක්ටර් ග්‍රාෆික වල භාවිතා කරන ගොනු ආකෘතියක් (File format) කුමක්ද?
A) JPEG
B) PNG
C) SVG
D) BMP

a)

JPEG

b)

PNG

c)

SVG

d)

BMP

6.

6 වෙක්ටර් ග්‍රාෆික වල විශේෂ ලක්ෂණයක් කුමක්ද?

a)

කුඩා ගොනුවක් වීම

b)

විශාල කළ විටත් තත්ත්වය අහෝසි නොවීම

c)

වර්ණ ප්‍රමාණය සීමිත වීම

d)

පික්සල් වලින් නිර්මාණය වී තිබීම

7.

7 රාස්ට්‍ර ග්‍රාෆික වලින් නිර්මාණය කළ පින්තූරයක් විශාල කළ විට සිදුවන ප්‍රධාන ගැටලුව කුමක්ද?

a)

පින්තූරය අසාර්ථක වේ

b)

පික්සල් දැකිය හැකිය

c)

තත්ත්වය අඩු වීම

d)

වර්ණය මකා යයි

8.

8 වෙක්ටර් ග්‍රාෆික නිර්මාණය සඳහා භාවිතා කරන මෘදුකාංගයක් කුමක්ද?
A) Adobe Photoshop
B) CorelDRAW
C) Microsoft Word
D) GIMP

a)

CorelDRAW

b)

GIMP

c)

Microsoft Word

d)

Adobe Photoshop

9.

9 වෙක්ටර් ග්‍රාෆික නිර්මාණය සඳහා භාවිතා කිරීමේ ප්‍රධාන වාසිය කුමක්ද?

a)

පික්සල් තත්ත්වය අඩු වීම

b)

විශාල කළ විටත් තත්ත්වය අහෝසි නොවීම

c)

කුඩා ගොනුවක් වීම

d)

නිර්මාණය කිරීම පහසු වීම

10.

10 රාස්ට්‍ර ග්‍රාෆික වලින් නිර්මාණය කළ පින්තූරයක් කුමක්ද?

a)

පික්සල් වලින් නිර්මාණය කළ පින්තූරයක්

b)

තනි තීරු භාවිතයෙන් නිර්මාණය කළ පින්තූරයක්

c)

වර්ණ ප්‍රමාණය සීමිත වීම

d)

ගණිතමය ආකෘති භාවිතයෙන් නිර්මාණය කළ පින්තූරයක්