wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Science Test 01

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ඕසෝන් වායුව වැඩිම ප්‍රමාණයක් අඩංගු වායු ගෝලීය ස්තරය වන්නේ,

a)

පරිවර්තී ගෝලය

b)

ස්තර ගෝලය

c)

තාප ගෝලය

d)

මධ්‍ය ගෝලය

2.

ඒක සෛලික ජීවියෙකු නොවන්නේ

a)

ඇමීබා

b)

මුහුදු මල

c)

පැරමීසියම්

d)

ක්ලැමිඩමොනාස්

3.

ශබ්දය වැඩිම වේගයෙන් ගමන් කරන්නේ පහත කුමන ද්‍රව්‍ය තුලින්ද?

a)

ජලය

b)

වාතය

c)

වානේ දණ්ඩ

d)

පොල් තෙල්

4.

රථ වාහන රේඩියේටර් තුල ජලය හෝ කූලන්ට් යොදයි.එහිදී භාවිතා කරන ජ්ස්ලය සතු ගුණාංගය වන්නේ,

a)

ද්‍රාවක ගුණය

b)

ගලායාමේ ගුණය

c)

සිසිලනකාරක ගුණය

d)

ස්නේහක ගුණය

5.

උෂණත්වය මනින ජත්‍යන්තර සම්මත ඒකකය වන්නේ,

a)

සෙල්සියස්

b)

ෆැරන්හයිට්

c)

කෙල්වින්

d)

කිලෝග්‍රෑම්

6.

ජලය නටන උෂණත්වය වන්නේ, සෙල්සියස්

a)

212

b)

373

c)

273

d)

100

7.

යම් ඝන ද්‍රව්‍යක් ද්‍රව අවස්ථාවට පත්වන නියත උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ,

a)

ඝනත්වය

b)

හිමාංකය

c)

තාපාංකය

d)

ද්‍රවාංකය

8.

යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන උෂණත්වය එම ද්‍රවයේ,

a)

තාපාංකය

b)

හිමාංකය

c)

ඝනත්වය

d)

ද්‍රවාංකය

9.

තාප පරිවාරක ද්‍රව්‍යක් වන්නේ,

a)

යකඩ

b)

තඹ

c)

වානේ

d)

වීදුරු

10.

යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය යනු

a)

උණුසුම් ප්‍රමාණයයි

b)

තාපයයි

c)

උණුසුම හා සිසිල පිලිබද මිනුමයි

d)

රස්නයයි