NEW
Font size
Worksheetsgrade 2 1
Total questions: 20
Worksheet time: 10mins
පහත සංඛ්‍යා දෙක එකතු කළ විට පිළිතුර වනුයේ
23 + 34 =
a. 67
b . 57
c .75
a. 67
b . 57
c .75
නිවැරැදි පිළිතුර තෝරන්න.
15 - 11 = ......
a. 6
b. 5
c . 4
a. 6
b. 5
c . 4
අඹ ගෙඩි 6ක්, ඇපල් ගෙඩි 5ක් සහ අල ගෙඩි 3ක් කූඩයක ඇත. එහි ඇති මුළු පලතුරු ගණන කීයද?
a. 15
b. 11
c. 9
a. 15
b. 11
c. 9
අවුරුදු උත්සවය පවත්වනු ලබන මාසය වන්නේ
a.අප්‍රේල්
b. මැයි
c. ජුනි
a.අප්‍රේල්
b. මැයි
c. ජුනි
ජලයේ ගිලෙන දෙයකි,
a. මල්
b.රබර් බෝලය
c. කාසිය
a. මල්
b.රබර් බෝලය
c. කාසිය
උදයට හිරු පායන්නේ
a. බස්නාහිර
b. නැගෙනහිර
c. උතුර
a. බස්නාහිර
b. නැගෙනහිර
c. උතුර
හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න
............. පිටි සහිත ආහාරයකි.
a. බෝංචි
b. බතල
c.ගස්ලබු
a. බෝංචි
b. බතල
c.ගස්ලබු
මගේ තාත්තාගේ අයියා මට
a. බාප්පා
b. මාමා
c. ලොකු තාත්තා
a. බාප්පා
b. මාමා
c. ලොකු තාත්තා
පාසලේ පොදු ස්ථානයකි.
a. වැසිකිළිය
b. බැංකුව
c. බස් නැවතුම්පොළ
a. වැසිකිළිය
b. බැංකුව
c. බස් නැවතුම්පොළ
පහත සංඛ්‍යා රටාවේ ඊළගට ආ යුතු පිළිතුර වනුයේ,
23, 25, 27, 29, .........
a. 30
b. 31
c. 33
a. 30
b. 31
c. 33
මල්ලී ගිරවා යන්නට පිළිවළින් ගැහැනු පද අයත් පිළිතුර වනුයේ,
a. ගිරවී, නංගී
b. මල්ලි , ගිරවී
c. නංගී , ගිරවී
a. ගිරවී, නංගී
b. මල්ලි , ගිරවී
c. නංගී , ගිරවී
කුරුල්ලෝ 16 දෙනෙක් ගසක් මත සිටියා. ඉන් කුරුල්ලෝ 6 දෙනෙක් ඉගිලී ගියා. ගස මත ඉතිරිව සිටින කුරුල්ලන් කී දෙනෙක්ද? (A) 8
(B) 10
(C) 12
(A) 8
(B) 10
(C) 12
සංඛ්‍යාව 49 ඇති එකේ ඒවා ගණන කීයද ?
(A) 4
(B) 9
(C) 0
(A) 4
(B) 9
(C) 0
පහත සංඛ්‍යා අතරින් විශාලතම සංඛ්‍යාව කුමක්ද?
32, 23, 41, 14
(A) 23
(B) 32
(C) 41
(A) 23
(B) 32
(C) 41
ඔබ රුපියල් 5 කාසියක් සහ රුපියල් 2 කාසියක් එකතු කළ විට ලැබෙන මුළු මුදල කොපමණද?
(A) රු. 6
(B) රු. 7
(C) රු. 8
(A) රු. 6
(B) රු. 7
(C) රු. 8
අරලියට පෑන් 24 ක් තිබුණා. ඇයගේ යාළුවා තවත් පෑන් 13 ක් ඇයට ලබා දුන්නා. දැන් අරලියට මුළු පෑන් කීයක් තිබේද?
(A) 34
(B) 37
(C) 36
(A) 34
(B) 37
(C) 36
සමාන පැති හතරක් ඇති හැඩතලය කුමක්ද?
(A) ත්‍රිකෝණය (Triangle)
(B) සමචතුරස්‍රය (Square)
(C) වෘත්තය (Circle)
(A) ත්‍රිකෝණය (Triangle)
(B) සමචතුරස්‍රය (Square)
(C) වෘත්තය (Circle)
ගුරුතුමිය' යන වචනයේ පිරිමි පදය කුමක්ද ?
(A) ගුරුවරයා
(B) ගුරුවරු
(C) ගුරුතුමා
(A) ගුරුවරයා
(B) ගුරුවරු
(C) ගුරුතුමා
වාක්‍ය සම්පූර්ණ කිරීම
අපි පාසලට යන්නේ _______ ලබා ගැනීමටයි.
(A) සෙල්ලම්
(B) දැනුම
(C) නින්ද
(A) සෙල්ලම්
(B) දැනුම
(C) නින්ද
පරිසරයට හානි වන, බිම දැමීම නොකළ යුතු දෙයක් කුමක්ද?
(A) කඩදාසි කැබලි
(B) ප්ලාස්ටික් බෝතල්
(C) වතුර
(A) කඩදාසි කැබලි
(B) ප්ලාස්ටික් බෝතල්
(C) වතුර
