WorksheetsGRADE 8 ASSESSMENT
Total questions: 14
Worksheet time: 7mins
පරිගණකයක් සමඟ කටයුතු කිරීමේදී මුහුණ දෙන මූලික ගැටලුවක් නොවන්නේ
බඩේ අමාරුව.
දෘඩාංග දෝෂ
මෘදුකාංග දෝෂ.
පරිගණකයේ ක්රියාත්මක නොවීම.
මෙම කෙවෙනිය කුමක්ද?
PARALLEL PORT
USB PORT
HDMI
RJ45
මෙම කෙවෙනිය.
HDMI
USB
RJ45
eSATA
මොනිටර් එක සවිකරන.කෙවෙනියක් නොවන්නේ ද
HDMI
VGA
DVI
USB
යතුරු පුවරුව සවි කිරීම සඳහා.භාවිතා කරන කෙවෙනිය වන්නේ.
PS2
VGA
DVI
HDMI
USB කෙවිනිිියට සවි කරන උපාංගයක් නොවන්නේ.
MONITOR
MOUSE
SCANNER
PRINTER
දෘඩාංග දෝෂයක්.නොවන් නේ.
පරිගණකය ක්‍රිරයාත්මක නොවීම.
ජාලය හා සම්බන්ධ නොවීම.
මූසිකයේ ක්රියාත්මක නොවීම.
ආරම්භක තිරය හිස් වීම.
මෘදුකාංග දෝෂයක් වන්නේ.
මූසිකයේ ක්රියාත්මක නොවීම.
පරිගණකය ක්රියාත්මක නොවීම.
ආරම්භක තිරය හිස් වීම.
ජාලය හා සම්බන්ධ නොවීම.
යෙදවුම් මෘදුකාංග දෝෂයක් නොවන් නේ.
විවෘත වුවද ප්රතිචාර නොදැක්වීම.
පරිශීලක විධාන ක්රියාත්මක නොවීම.
ක්රියාත්මක කිරීමට නොහැකිවීම
සංදර්ශකය ක්රියාත්මක නොවීම
මෙම PORT
eSATA
MICRO USB
SD CARD READER
HD AUDIO
මෙම උපාංගය
INPUT DEVICE
OUTPUT DEVICE
STORAGE DEVICE
COMMUNICATION DEVICES
ඉදිරිපත් කිරීමේ මෘදුකාංගයකි.
POWER POINT
WORD
EXECL
වදන් සැකසුම් මෘදුකාංගයක් මගින් කළ හැකි දෙයක් නොවන්නේ.
වැටුප් ලේඛණය සැකසීම.
අයදුම්පත් සැකසීම
.ආරාධනා පත්ර සැකසීම
සුභ පැතුම් පත් සැකසීම
80 දෙකේ පාදයට පරිවර්තනය කළ පසු පිළිතුර වන්නෙ
1010000
1111111
101010
100011
