NEW
Font size
Worksheetsසිංහල සාහිත්‍යය සැකෙවින්
Total questions: 10
Worksheet time: 4mins
1. සිංහල නිර්මාණාත්මක ලේඛන අතර පැරණිම ඒවා හමුවන්නේ
මහාවංශයෙනි
අනුරාධපුර සෙල්ලිපි වලින
සීගිරි කුරුටු ලිපි වලිනි
2. පද්‍ය නිර්මාණ බහුලව දැකිය හැකි එම ලේඛන අතර ගද්‍යමය පාඨ කිහිපයක්ද අන්තර්ගතය.
ඔව්
නැත
3. සීගිරි කුරුටු ලිපි බහුතරයක් සවන සියවසේ සිට දසවන සියවස තෙක් අවධියට අයත් බව හඳුනාගෙන ඇත.
ඔව්
නැත
4. දම් පියා අටුවා ගැටපදය දැනට හමු වී ඇති නවතම සිංහල කෘතියයි
ඔව්
නැත
5. දම්පියා අටුවා ගැටපදය රචනා කරන්නේ
දෙවන පරාක්‍රමබාහු විසිනි
පස්වන කාශ්‍යප රජු විසින්
6. සිඛවළඳ හා සිඛවළඳ විනිස යනු
සාමණේර භික්ෂූන් සඳහා විනය නීති සංග්‍රහයකි
විනය ග්‍රන්ථයකි
7. හෙරණසිඛ හා හෙරණසිඛ විනිස යනු
සාමණේර භික්ෂූන් සඳහා විනය නීති සංග්‍රහයක
විනය ග්‍රන්ථයකි
8. කාව්‍ය ශාස්ත්‍රයට අදාලව ලියවුණේ
දම්පියා අටුවා ගැටපදය
සියබස්ලකර
09. සියබස්ලකර කතුවරයා කවුරුන්ද?
දෙවන පරාක්‍රමබාහු රජු
සිව්වන සේන රජු
12. සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම පද්‍ය කෘතිය ලෙස සලකන්නේ
මුවදෙව්දාවත
කව්සිළුමිණ
