wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

sisip-5th day

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

වලාකුලු පරිගනනයේ සේවාවක් නොවන්නෙ

a)

PaaS

b)

IaaS

c)

SaoP

d)

SaaS

2.

තොරතුරු පිලිබද වියුක්ත ආකෘතියේ කොටසක් නොවන්නෙ

a)

ආදානය

b)

සකස් කිරිම

c)

ප්‍රතිදානය

d)

ආචයනය

3.

ස්තීර මතකයක් නොවන්නෙ

a)

දෘඩ තැටිය

b)

සැනෙලි මතකය

c)

RAM

d)

ROM

4.

උපයෝගිතා මෘදුකාංගයක් ලියන්න

(a)  

5.

වාරක මතකයේ කොටසක් නොවන්නෙ?

a)

L1

b)

L2

c)

L3

d)

L4

6.

ENIAC නිපදවූ වසර

a)

1946

b)

1947

c)

1948

d)

1949

7.

Stepped Reckoner නිපදවූයේ?

a)

විල්හෙල්ම්

b)

බැබේජ්

c)

පැස්කල්

d)

ඇඩා

8.

VLSI භාවිතා කරේ

a)

3 පරම්පරාව

b)

4 පරම්පරාව

c)

5 පරම්පරාව

d)

2 පරම්පරාව

9.

ආදාන උපාංග නොවන්නෙ?

a)

OCR

b)

OMR

c)

MICR

d)

CRT

10.

25₁₀ ද්විමය

a)

11001₂

b)

11000₂

c)

10001₂

d)

11101₂

11.

10.625₁₀ to binary.

a)

1010.111₂

b)

10100.101₂

c)

1010.01₂

d)

1010.101₂

12.

12₁₀ to octal.

a)

11

b)

16

c)

14

d)

15

13.

255₁₀ to hexadecimal

a)

F0₁₆

b)

F2₁₆

c)

1FF₁₆

d)

FF₁₆

14.

1010.101₂ to decimal.

a)

12.625₁₀

b)

10.625₁₀

c)

15.625₁₀

d)

18.625₁₀

15.

72₈ දශමය ආකාරයෙන්

a)

68₁₀

b)

58₁₀

c)

59₁₀

d)

60₁₀