NEW
Font size
WorksheetsHistroy 3
Total questions: 10
Worksheet time: 5mins
තොට භොජක යන්නෙහි අර්ථය
තීර්ථය යාත්‍රා කරන්නා
තීර්ථය අනුභව කරන්නා
තීර්ථය ගමන් කරන්නා
තීර්ථය මඟ හරින්නා
තීර්ථය අනුභව කරන්නා යනු
අයබදු ගෙවීම් හා ණය කප්පාදු කිරීමයි
අය බදු ගෙවීම් හා දේපළ භුක්ති විඳීමයි
අයබදු අය කරවා ගැනීම හා දේපළ භුක්ති විඳීමයි
මිල මුදල් එක් රැස් කිරීමයි
ගෘහපතියනු
ගමේ ප්‍රධානියාය
නිවසේ ප්‍රධානියාය
වැව් පද්ධතියේ හිමිකරුවාය
රාජ්‍ය බලය හිමිකරුවාය
තොට බොජක යන්න සඳහන් වී ඇති සෙල්ලිපිය වන්නේ
වලිපුරම රන්සන්නස
පණාකඩුව තඹ සන්නස
කොත්ගල් කන්ද සෙල්ලිපිය
අනුරාධපුරේ පෙරිය පුලියන් කුලම සෙල්ලිපිය
ගමිකයකු තෝරා ගැනීමේ ආසන්නතම හේතුව වන්නේ
ධනවත් බව හා බලවත් බව
ජනප්‍රිය බව
සුහදත්වය
දේහ ලක්ෂණ මත
ගමිකයකු අතින් ඉටු නොවන කාර්යයක් වන්නේ
පොදු වැඩ වලට නායකත්වය ලබාදීම
ගමට අයත් වැව නඩත්තු කිරීම
වැව් පද්ධතිය ට නායකත්වය සැපයීම
වැවෙන් ජලය බෙදා හැරීම
වැව් පද්ධතිය වියළි කලාපේ වැසියන් විසින් හැඳින්වූයු නාමය වන්නේ
වැව් ප්‍රපතනය
වාරිමාර්ග
යාබද වැව
එල්ලංගාව
වැව් ප්‍රපතනයක් හෙවත් වැව් පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණු ද්විත්වය වන්නේ
ජල සංරක්ෂණය හා පාංශු සංරක්ෂණයයි
ජල සංරක්ෂණය හාභූමියේ තෙතමනේ ඉහළ දැමීමයි
ජල සංරක්ෂණය හා භූමියේ තෙතමනය පහළ දැමීමයි
පාංශු ඛාදනය වැළැක්වීමයි
ශ්‍රී ලංකාවේ අතීත දේශපාලන බලයේ විකාශනය බෙදී ගිය ක්‍රමයක් ලෙස හඳුන්වයි.මේ සඳහා යෝග්‍යතම පදය වනුයේ
බලය සංකේන්ද්‍රණය වීමයි හෙවත් බලය විමධ්‍යගත වීමයි
බලය විකේන්ද්‍රණය වීම හෙවත් බලය විමධ්‍යගත වීමයි
බලය මධ්‍යගතවීමයි
බලය විකේන්ද්‍රණය වීම හෙවත් බලය මධ්‍යගත වීමයි
ශ්‍රී ලංකාවේ අතීත දේශපාලන බලයේ විකාශනය බෙදී ගිය ක්‍රමයක් ලෙස හඳුන්වයි.මේ සඳහා යෝග්‍යතම පදය වනුයේ
බලය සංකේන්ද්‍රණය වීමයි හෙවත් බලය විමධ්‍යගත වීමයි
බලය විකේන්ද්‍රණය වීම හෙවත් බලය විමධ්‍යගත වීමයි
බලය මධ්‍යගතවීමයි
බලය විකේන්ද්‍රණය වීම හෙවත් බලය මධ්‍යගත වීමයි
