Free Printable Worksheets
Font size
More settings
ප්‍රභාසංස්ලේෂණය සදහා වායුගෝලයෙන් ලබා ගන්නා වායුව කුමක්ද?
O2
CO2
N2
CH4
ප්‍රෝටීන් වර්ගයක් වන්නේ කුමක්ද?
හිමොග්ලොබීන්
ග්ලුකෝස්
සුක්රෝස්
මේද අම්ල
පහත දැක්වෙන ද්‍රව්‍ය වලින් අම්ලයක් වන්නේ කුමක්ද?
සබන්
දෙහි යුෂ
ලුණු
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්