WorksheetsGrade 10 - Science
Total questions: 30
Worksheet time: 23mins
ජීවී දේහයේ නිශ්චිත කාර්යයන් ඉටු කිරීමට හැඩගැසුණු සෛල සමුහය හදුන්වන්නේ කුමන නමකින්ද?
අවයව
ඉන්ද්‍රීයය
පද්ධති
පටකය
ඇල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන ලෝහය වන්නේ,
කොපර්
කොපර්
පොටෑසියම්
පොටෑසියම්
කැල්සියම්
කැල්සියම්
මැග්නීසියම්
මැග්නීසියම්
විදුලි පරිපථයක සෑම විටම සමාන්තරගත ලෙස සම්බන්ධ කරන උපකරණය වන්නේ කුමක්ද?
ඇමීටරය
ඇමීටරය
ගැල්වනෝමීටරය
ගැල්වනෝමීටරය
වෝල්ට්මීටරය
වෝල්ට්මීටරය
පරිණාමකය
පරිණාමකය
බෙරි බෙරි රෝගය ඇති වීම සදහා බලපාන්නේ කුමන විටමීනයේ ඌනතාවයද?
A විටමින්
B විටමින්
C විටමින්
K විටමින්
පහත සදහන් විස්තාපන කාල ප්‍රස්තාරයට අනුව වස්තුව නතර වී සිටි කාලය කොපමණද?
7ිිs
8s
15s
18s
ත්‍රිත්ව බන්ධනයක් අඩංගුවන අණුව මින් කුමක්ද?
N2
O2
H2
Cl2
ජලය තුලදී මෙන්ම ගොඩබිමදී ද ශ්වසනය කළ හැකි සත්ත්වයා වන්නේ කවුද?
කිඹුලා
කිඹුලා
දියබල්ලා
දියබල්ලා
මැඩියා
මැඩියා
දියකාවා
දියකාවා
දැක්වෙන බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය, X බලයේ දිශාව ඔස්සේ ක්‍රියා කරයි. එහි අගය 5N කි. X බලයේ අගය කොපමණද?
10N
20N
25N
35N
කොරල්පර සාදන අපෘෂ්ඨවංශී කාණ්ඩය මින් කුමක්ද?
එකයිනොඩර්මේටා
නිඩාරියා
ආත්‍රෝපෝඩා
මොලුස්කා
ජීවි වර්ගීකරණය හා සම්බන්ධ නැති විද්‍යාඥයා/ පුද්ගලයා වන්නේ කවුද?
ඇරිස්ටෝටල්
ලීනියස්
සොක්‍රටීස්
කාල් වූස්
H2 වායුවේ භාවිතයක් වන්නේ කුමක්ද?
ශාක තෙල්වලින් මාගරින් නිපදවීම
කාබෝනික් අම්ලය සෑදීම
දහනය සදහා ආධාර වීම
වියලි අයිස් සැදීම
විස්තාපනය වෙනස් වීමේ සීග්‍රතාවයෙහි ඒකකය කුමක්ද?
ms-2
ms-1
ms
kgms-1
ඌනන විභාජනයක් සිදුවන අවස්ථාවකට නිදසුනක් වන නිවැරදි ප්‍රකාශය කුමක්ද?
තුවාලයක් සුව වීමේදී
ඩිම්බකෝෂය තුල ඩිම්බ නිපදවීමේදී
බීජයකින් ඵලයක් හට ගැනීමේදී
කලලයක් විකසනය වීමේදී
ජලය 90g ක අඩංගු ජල මවුල සංඛ්‍යාව කොපමණද? (H = 1, O = 16)
2 mol
5 mol
8 mol
6.022 * 1023
භෞතික ක්‍රම භාවිතා කරමින් නිස්සාරණය කළ හැකි ලෝහය කුමක්ද?
යකඩ
යකඩ
තඹ
තඹ
සෝඩියම්
සෝඩියම්
රන්
රන්
කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය මනින අන්තර්ජාතික සම්මත ඒකකය පිළිවෙලින් ඇති පිළිතුර තෝරන්න.
J, J, W
Js-1, J, W
W, J, J
W, W, J
හරි මැදින් එල්ලා ඇති A, B සැහැල්ලු දණ්ඩ සමතුලිතව පවත්වා ගැනීමට X ස්ථානයට යෙදිය යුතු බලය කොපමණද?
2N
4N
6N
12N
සෛලයක පවතින් කුමන ඉන්ද්‍රියිකාව ප්‍රෝටීන සංස්ලේෂණය සදහා ඉවහල් වේද?
හරිතලවය
ගොල්ගිදේහ
මයිටොකොන්ඩ්‍රියම
රයිබොසෝම
වස්තුවක චලනය ඇරඹුණු පසු පවත්නා ඝර්ෂණ බලය වන්නේ,
සීමාකාරී ඝර්ෂණ බලය
ස්ථිතික ඝර්ෂණ බලය
ගතික ඝර්ෂණ බලය
උපරිම ඝර්ෂණ බලය
ආම්ලිකෘත KMno4 ද්‍රාවණයේ දම්පැහැය ඉක්මනින් අඩු වී අවර්ණ වීම සිදු වන්නේ පහත කුමන අවස්ථාවේද?
නලය රත් කළ විටදී ය
නලය සිසිල් කළ විටදීය
KMno4 වැඩිපුර ද්‍රාවණයට එක් කළ විටදී ය
යකඩ ඇණ ප්‍රමාණය අඩු කළ විටදී ය
ආහාරයක ප්‍රෝටීන් ඇති බව හදුනා ගැනීමට යොදා ගත හැකි පරීක්ෂණය කුමක්ද?
අයඩින් පරීක්ෂාව
බයියුරේට් පරීක්ෂාව
බෙනඩික් ද්‍රාවණය සමග රත් කිරීම
සුඩාන් පරීක්ෂාව
ජලය තුළ 3m ගැඹුරින් පිහිටි ලක්ෂ්‍යයක ද්‍රව පීඩනය කොපමණද? (ජලයේ ඝනත්වය = 1000kgm-3, ගුරුත්වජ ත්වරණය = 10ms-2)
3000 Pa
9000 Pa
10,000 Pa
30,000 Pa
වියළි අයිස් ලෙස භාවිතා කරන්නේ පහත ඒවායින් කුමක්ද?
ඔක්සිජන්
කාබන්ඩයොක්සයිඩ්
නයිට්‍රජන්
ජලය
බීජ ප්‍රරෝහණය සදහා අත්‍යාවශ්‍ය සාධක පැවතුනද, බීජ ප්‍රෙරා්හණය නොවීමේ තත්ත්වය හදුන්වන්නේ,
බීජ ජීව්‍යතාවය ලෙස
සුපෝෂණය ලෙස
බීජවල සුප්තතාවය ලෙස
පාතනොඵලනය ලෙස
මෙහි දැක්වෙන ප්‍රතික්‍රියාව අයත් වන්නේ කමන වර්ගයේ ප්‍රතික්‍රියා වර්ගයටද?
සංයෝජන
වියෝජන
ඒක විස්තාපන
ද්විත්ව විස්තාපන
A හා B රූපවලින් දැක්වෙන්නේ සිසුන් නිර්මාණය කළ දර්ශීය සෛලයක ඇති ඉන්ද්‍රයිකා දෙකක ආකෘති වේ. එම ආකෘති වලින් නිරූපණය වන්නේ,
ගොල්ගිදේහ හා මයිටොකොන්ඩ්‍රියා වේ
හරිතලව හා අන්ත:ප්ලාස්මීය ජාලිකා වේ
අන්ත:ප්ලාස්මීය ජාලිකා හා ගොල්ගිදේහ වේ
මයිටොකොන්ඩ්‍රියා හා හරිතලව
2kg ස්කන්ධයක් යුතු වස්තුවකට 20N බලයක් යෙදු විට අත්කර ගන්නා ත්වරණය කොපමණද?
0.1 ms-2
10 ms-2
20 ms-2
22 ms-2
රූපයේ දැක්වෙන්නේ ධාරා ඌෂ්මකයකි. එහි සිදුවන වියෝජන ප්‍රතික්‍රියාව මින් කුමක්ද?
මිනිසෙකු 500Nක අඛණ්ඩ බලයක් යොදමින් තිරස් මාර්ගයක විල්බැරෝවක් 10mක දුරක් තල්ලු කරයි. මිනිසා විසින් කරනු ලබන කාර්යය ප්‍රමාණය කොපමණද?
0 J
0.02 J
50 J
5000 J
ක්ලෝරීන් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නා ආකාරය මෙම රූපයේ දැක්වේ. එමගින් නිරූපණය වන්නේ,
ක්ලෝරින් බන්ධන සාධන ආකාරය රූපයකින් දැක්වීම
ක්ලෝරින් අණුවේ තිත් කතිර සටහනයි
ක්ලෝරින් අණුවේ ලුවිස් තිත් ව්‍යුහයයි
ක්ලෝරින් අණුවේ ලුවිස් ව්‍යුහයයි
